චමිතනම් වෙන්න බෑආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි......මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා......
![]()
කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......??![]()

ඔන්න මාමගෙ පුතාට ට්රයි කරනවන්ම් පොර 
පොඩි ඉගි ටිකක් දීපන්කො.ආසයි බන් ලිදට දාන්න 


කෝ මේ අපේ කුකුල්ලු ටික
හරිදුව පේන්න නැත්තෙ උන ගැනිලවත්ද 
ඌ මොන පුන්ඩෙක්ද.....?? ඊට වඩා හපන් එකෙක්...... 