ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි...... :rofl: මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා...... :P

    කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......?? :lol:
    චමිතනම් වෙන්න බෑ :rofl::rofl: ඔන්න මාමගෙ පුතාට ට්‍රයි කරනවන්ම් පොර :lol::lol: පොඩි ඉගි ටිකක් දීපන්කො.ආසයි බන් ලිදට දාන්න :lol::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    dude-on-a-dog-on-a-bike-16775-1244304792-0.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි...... :rofl: මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා...... :P

    කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......?? :lol:

    අර සුක වත්ද? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින් කස්ටියටම :) කෝ මේ අපේ කුකුල්ලු ටික :dull: හරිදුව පේන්න නැත්තෙ උන ගැනිලවත්ද :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    උණ හොඳයි කුකුලෝස්. සෙම හැදිලා ඔලුව උස්සගන්න බැරුවහිටියේ.. දැන් තමා ටික ටික අඩුවීගෙන එන්නේ...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතනම් වෙන්න බෑ :rofl::rofl: ඔන්න මාමගෙ පුතාට ට්‍රයි කරනවන්ම් පොර :lol::lol: පොඩි ඉගි ටිකක් දීපන්කො.ආසයි බන් ලිදට දාන්න :lol::rofl:

    චමිතා රෙදිවැල පිටින් වගා ලිඳේ වගේ..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි...... :rofl: මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා...... :P

    කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......?? :lol:

    වෙන මොකාද ඉතින් ග්‍රීස් යකා මිසක්.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    චමිතනම් වෙන්න බෑ :rofl::rofl: ඔන්න මාමගෙ පුතාට ට්‍රයි කරනවන්ම් පොර :lol::lol: පොඩි ඉගි ටිකක් දීපන්කො.ආසයි බන් ලිදට දාන්න :lol::rofl:

    :rofl: මේ ත්‍රෙඩ් එකේ ගොඩක් ගැවසෙන එකෙක්....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    උණ හොඳයි කුකුලෝස්. සෙම හැදිලා ඔලුව උස්සගන්න බැරුවහිටියේ.. දැන් තමා ටික ටික අඩුවීගෙන එන්නේ...:(

    :baffled::dull: මටත් වියලි කැස්සක් හැදිලා ඉන්න බෑ...... :( අලි මදිවට කොටි..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::dull: මටත් වියලි කැස්සක් හැදිලා ඉන්න බෑ...... :( අලි මදිවට කොටි..... :(

    උණට වැඩිය අමාරුයි බොල දැන්. නිදාගන්නවත් බෑ. එපා වෙලා හිටියේ..:(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උණට වැඩිය අමාරුයි බොල දැන්. නිදාගන්නවත් බෑ. එපා වෙලා හිටියේ..:(

    ඇගට අමාරුවක් ආපු ගමන් බෙහෙත් ගනින් ... මොකද එකම වෙන්න පුළුවන් පැය ගානකින් මැරෙන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇගට අමාරුවක් ආපු ගමන් බෙහෙත් ගනින් ... මොකද එකම වෙන්න පුළුවන් පැය ගානකින් මැරෙන්න

    බෙහෙත් ගත්තා බන්. උණ අඩුවුනාට පස්සෙජරා සෙමක් හැදුන ඔලුව හිරවෙන්න. ඒකයි අමාරු.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උණ හොඳයි කුකුලෝස්. සෙම හැදිලා ඔලුව උස්සගන්න බැරුවහිටියේ.. දැන් තමා ටික ටික අඩුවීගෙන එන්නේ...:(
    ඔව් මටත් මේ කැස්සක් තාම තියෙනව :(

    :rofl: මේ ත්‍රෙඩ් එකේ ගොඩක් ගැවසෙන එකෙක්....... :P
    :rolleyes::rolleyes:

    අපේ ගෙදරත් එකෙන් ඉන්නවා. උව ඕන නම් දෙන්නම්. :lol::lol:මාමා වගේමයි :)

    :shocked::shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.