ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    eeee... Chanakaya kukulada machanlaaa... auuuuu... auuuuuuu... badaa mamige nayo wentai ehenam yanneee neeeeeeee....!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eeee... Chanakaya kukulada machanlaaa... auuuuu... auuuuuuu... badaa mamige nayo wentai ehenam yanneee neeeeeeee....!!!

    හුරේ ජය වේවා..:D:D

    දැන් එහෙනම් වෙලාවක් එහෙම කතාකරගෙන පවුල් දෙකේම කට්ටිය මුන ගැහිලා වැඩේ තීන්දු කරල දාමු.:yes::yes:

    අපිත් එන්නම් කාල යන්න නැද්ද මචන්ලා...:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හුරේ ජය වේවා..:D:D

    දැන් එහෙනම් වෙලාවක් එහෙම කතාකරගෙන පවුල් දෙකේම කට්ටිය මුන ගැහිලා වැඩේ තීන්දු කරල දාමු.:yes::yes:

    අපිත් එන්නම් කාල යන්න නැද්ද මචන්ලා...:P:P

    ela ela ubath varen balanma yanna. mama set karala dennam kiuwa. bohoma amaruwen viski bothal 2 dennam kiyala vadeta kamathi kara gathha
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනම් ඒකත් සිරි සුබ මන්ගලම් කිව්ව :lol: දෑවැද්ද යමහා ට්‍රිකර් රතයක් :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් ඒකත් සිරි සුබ මන්ගලම් කිව්ව :lol: දෑවැද්ද යමහා ට්‍රිකර් රතයක් :shocked:

    යකෝ උඹ හිතුවද මනමාලි ට්‍රිකර් එකක් පදී කියලා....:angry::angry:

    රෝස පාට ස්කූටියක් තමා ගැලපෙන්නේ...:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ උඹ හිතුවද මනමාලි ට්‍රිකර් එකක් පදී කියලා....:angry::angry:රෝස පාට ස්කූටියක් තමා ගැලපෙන්නේ...:dull:

    ඒත් චන්චලාට ඒක ගැලපෙයිද :dull: අඩි 6 කිව්වෙ පොර නේද :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒත් චන්චලාට ඒක ගැලපෙයිද :dull: අඩි 6 කිව්වෙ පොර නේද :rolleyes:

    මේක නම් බොන්න ඕන පුරස්නයක් වගේ.. :rolleyes:

    යුරාජ් බඩෝ....:rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled::dull: මොනවා උනත් එකෙක්, උඩින්, බිමින්, මුහුදෙන්, ඔක්කොගෙන්ම හොද කෑමක් කන්න යන්නේ........ :rofl::P
    :shocked: මාම සැරයිද :shocked: චානකයෝ ගෙට් රෙඩී :(
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳුවෝ මට කියපන් පුටේ HID මාමි ගාව තියෙන එක හොදයිද? නැත්නම් උඹ දාලා තියෙන එක හොදයිද? කියලා.මාමිගේ එකේ හොදට එලිය තියෙනවද ?
    එන්ජල් අයි එකෙයි නොර්මල් HID එකෙයි එලිය ගොඩක් දුරට එක වගේද?
    ඔය දෙකම පාස් එකට වැඩ කරනවද?
    පොඩි විස්තර ටිකක් කියහන් මචෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    එහෙනම් චානකයට හැමදාම උඩ තමා රන් කරන්න වෙන්නේ.
    xxxxl සයිස් කෙනා උඩ ඉදගෙන රන් කලොත් චානකයා ෆ්ලැට් වෙලා යයි:rolleyes::rofl:

    :rofl: ලෑලි සීට් එකක් සමග මොරටුවෙන් මුහුදට....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ මට කියපන් පුටේ HID මාමි ගාව තියෙන එක හොදයිද? නැත්නම් උඹ දාලා තියෙන එක හොදයිද? කියලා.මාමිගේ එකේ හොදට එලිය තියෙනවද ?
    එන්ජල් අයි එකෙයි නොර්මල් HID එකෙයි එලිය ගොඩක් දුරට එක වගේද?
    ඔය දෙකම පාස් එකට වැඩ කරනවද?
    පොඩි විස්තර ටිකක් කියහන් මචෝ

    කොටියෙන් කිව්වොත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක හොඳයි. ඒත් දාන්න ගියාම ලෙඩ වැඩී. රිෆ්ලෙක්ටර් අනීවා පලු කරන්න වෙනවා.

    එලිය ගත්තොත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ පාර දෙපැත්ත ගොඩක්පේනවා නෝමල් එකට වඩා. ඈත පේනීමෙ විතරයි නෝමල් එක පොඩ්ඩක් විතර වැඩි.

    අනික නෝමල් බඩා මොඩ්ල් එකේ හෙඩ් ඩිම් විල්ලට බීම් පැටර්න් එකට රිෆ්ලෙක්ටරේ හැඩේ බලපානවා. ඉතින් ඒක අනුව වෙනස් වෙනව බීම් එක.

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ බීම් පැටර්න් එක් සුපිරියටම තියනවා ඒවගේම කපලා අයින් කලා වගේ ඩිම් වෙනවා ඉස්සරහින් එන එකාගෙන් කුණුහබ්බ අහන්න ඕනේ නෑ ඩිම් එකට.

    මං නම් කියන්නේ රිෆ්ලෙක්ටර් පලු කරන්න යන්න අකමැතිනම් බඩා මොඩ්ල් එකක් දාමු. 3000ක් විතර වෙනකොට ෂේප් කරගන්න පුලුවන් අරක 7000ක් වත් වෙනවා.

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ එලිය පාර පෙනීම හොඳයි. ඒත් ඉතින් ගනන්. හෙඩ් ලයිට් පලු කරන්න ඕනේ. මාත් චයිනීස් හෙඩ් ලයිට් එක ගෙඩිය පිටින් අරගෙන හයි කලේ.

    දානව නම් බඩා මොඩ්ල් එකක් දාමු. අර ඒලියන් කොල්ල දාපු ෆොටෝ එකේ තියන වගේ බල්බ් එකක් තියන එකක්ම ගන්න.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland

    mage ekata hari yanne h6m common model bulb eka :)

    wadee hari wage
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage ekata hari yanne h6m common model bulb eka :)

    wadee hari wage

    එල එල හැබැයි පුතෝ හොඳට බලල ගනින්. කරගන්නම දෙයක් නැතිවුනොත් චයිනීස් හෙඩ් ලයිට් එකක් බස්සමු. ගන්නකොට අර පෙන්නපු ජාතියෙ කවර් එක තියන බල්බ් එකක් හොයාගන්න බලපන් බන්. ලින්ක් එක දාන්න ඕඩර් කරන්න කලින්.

    ඔරිජිනල් වයරින් වෙනස් නොකර රිලේ දෙකක් දාල හයි කරන්න.:)
     
    Status
    Not open for further replies.