IPL_තව_වලියක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    :lol::lol::lol: watson ta waha kanna hithenna athi..

    ද බිගිනින්ග් ඔෆ් සක්කිලි ක්‍රිකට්

    huta patas mehem gihin kastiya pasta wali dagani wage

    :D

    ai karoth nam watsonaya sure ekata gahanawa langa inna ekata chappa wenna :)


    adow pattai oi

    sirawata bn :lol::lol:
    me tharan pajatha widiyata ape rate podi ekekwath ball karanne na :lol::lol:
    mun cricket walata ari wage IPL ekenma :lol::lol:

    එළකිරි කොල්ලෙක්;16644301 said:

    ගොන් ආතල්.. :angry::angry: තව ටික කාලෙකින් gentleman game එකත් මුඩුක්කු game එකක් වෙයි වගේ



    indiyawa cricket kaala iwarayi

    පැටියා;16644500 said:
    කලින් සීන් එකේ වීඩියෝ එක දාපංකො :D


    අමපයර් කාරයා කියනවා ඈත්තෙ මට පිටිපස්සට ඈස් නෑහෑ කියලා වෙන්න ඈති:lol:

    විල්සන් මාමා;16644550 said:
    Habai Andre Russell ge wicket eka Watson gannawa. Mekath balapan

    Hoda wade. Hena nondiya :lol::lol:


    Wicket eka gaththata passe watson kari kindy balmak danne, aruta hodatama ridenna athi :lol:



    wade kathayi mona unath

    IPL wala waliyak kothanada west indies ekek ethana.:lol:

    jara cut eka ban :rofl:

    රජ්ජුරුවෝ;16645144 said:

    adow pattai

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,851
    113
    Dubai
    මේ මගුල් ඔක්කොම පටන් ගත්තේ අල්ලපු රටේ පර හැත්ත පටන් ගත්ත IPL මගුලක් නිසා. England වලින් ලොකෙට මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වලා දුන්නා ඉන්දියන් පර හැත්ත ඒක කාලා චප්ප කරලා විනාශ කරලා දැම්මා :growl: