EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අර ඈවෙන්ජර් එකේ 3D අන්තිමයි නේ...... :(

    පිස්සුද ඕයි ? :angry: ඒකේ තමයි ඉෆෙක්ට්ස් ටික සුපිරියටම තියෙන්නේ :rolleyes: උඹේ තියෙන්නේ පවර්ඩ් 3D ග්ලාස්ද ? මගේ නම් බ්ලුටූත් 3D පවර්ඩ් ග්ලාස් !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද ඕයි ? :angry: ඒකේ තමයි ඉෆෙක්ට්ස් ටික සුපිරියටම තියෙන්නේ :rolleyes: උඹේ තියෙන්නේ පවර්ඩ් 3D ග්ලාස්ද ? මගේ නම් බ්ලුටූත් 3D පවර්ඩ් ග්ලාස් !

    :oo: මොන මගුලක්ද මන්දා..... බැටරියකුත් තියෙනවා ඒකේ..... ඔන් කරහම, කනෙක්ටඩ් කියලා එනවා...... TV එක ඔෆ් කරහම, ඒ මගුලත් ඔටෝ ඔෆ් වෙනවා.....

    මොකක්ද ඔය මොඩල් එක....?? මේක Samsung 32" 6400 එක. Smart Model එක
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar464475_2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මොන මගුලක්ද මන්දා..... බැටරියකුත් තියෙනවා ඒකේ..... ඔන් කරහම, කනෙක්ටඩ් කියලා එනවා...... TV එක ඔෆ් කරහම, ඒ මගුලත් ඔටෝ ඔෆ් වෙනවා.....

    මොකක්ද ඔය මොඩල් එක....?? මේක Samsung 32" 6400 එක. Smart Model එක

    මගේ සැම්සුන්ග් 6100 .. එහෙම තමයි TV එක ඕෆ් කරාම ඔටෝ ඕෆ්ෆ් වෙනවා තමයි :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ සැම්සුන්ග් 6100 .. එහෙම තමයි TV එක ඕෆ් කරාම ඔටෝ ඕෆ්ෆ් වෙනවා තමයි :frown:

    :cool: Journey to the Center Of Earth ද මොකක්ද එකක් බැලුවා අන්න ඒක නම් සිරා....... ඒකෙම තව මොකක්ද ලොස්ට් අයිලන්ඩ් ද මොකක්ද එකක් බැලුවා..... අමු චා කතාව..... මෙලෝ රහක් නෑ...... :dull:

    ඕකේ අප්ඩේට්ස් තියෙනවා නේද.....?? මේ මගුලේ සතියෙන් සතියට අප්ඩේට්...... ඒත් වෙච්ච අප්ඩේට් එකක් පේන්න නම් නෑ.... :lol: