එකෙක් වැඩේ එක්ස්පෝස් කරගන්න වගේ දගලන්නේ......![]()
![]()


eeee... Chanakaya kukulada machanlaaa... auuuuu... auuuuuuu... badaa mamige nayo wentai ehenam yanneee neeeeeeee....!!!






හුරේ ජය වේවා..
දැන් එහෙනම් වෙලාවක් එහෙම කතාකරගෙන පවුල් දෙකේම කට්ටිය මුන ගැහිලා වැඩේ තීන්දු කරල දාමු.
අපිත් එන්නම් කාල යන්න නැද්ද මචන්ලා...![]()
එහෙනම් ඒකත් සිරි සුබ මන්ගලම් කිව්වදෑවැද්ද යමහා ට්‍රිකර් රතයක්
![]()



යකෝ උඹ හිතුවද මනමාලි ට්‍රිකර් එකක් පදී කියලා....රෝස පාට ස්කූටියක් තමා ගැලපෙන්නේ...
![]()
අඩි 6 කිව්වෙ පොර නේද
ඒත් චන්චලාට ඒක ගැලපෙයිදඅඩි 6 කිව්වෙ පොර නේද
![]()



මානකචන්ජුල ද![]()

මොනවා උනත් එකෙක්, උඩින්, බිමින්, මුහුදෙන්, ඔක්කොගෙන්ම හොද කෑමක් කන්න යන්නේ........ 

මොනවා උනත් එකෙක්, උඩින්, බිමින්, මුහුදෙන්, ඔක්කොගෙන්ම හොද කෑමක් කන්න යන්නේ........
![]()
මාම සැරයිද
චානකයෝ ගෙට් රෙඩී 
ග්‍රීස් යකා![]()





chanakayatada mamage du denna yanne lol
u kemathi xxxxl size ban![]()


එහෙනම් චානකයට හැමදාම උඩ තමා රන් කරන්න වෙන්නේ.
xxxxl සයිස් කෙනා උඩ ඉදගෙන රන් කලොත් චානකයා ෆ්ලැට් වෙලා යයි![]()
ලෑලි සීට් එකක් සමග මොරටුවෙන් මුහුදට....... 
හරිඳුවෝ මට කියපන් පුටේ HID මාමි ගාව තියෙන එක හොදයිද? නැත්නම් උඹ දාලා තියෙන එක හොදයිද? කියලා.මාමිගේ එකේ හොදට එලිය තියෙනවද ?
එන්ජල් අයි එකෙයි නොර්මල් HID එකෙයි එලිය ගොඩක් දුරට එක වගේද?
ඔය දෙකම පාස් එකට වැඩ කරනවද?
පොඩි විස්තර ටිකක් කියහන් මචෝ

කොටියෙන් කිව්වොත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක හොඳයි. ඒත් දාන්න ගියාම ලෙඩ වැඩී. රිෆ්ලෙක්ටර් අනීවා පලු කරන්න වෙනවා.
එලිය ගත්තොත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ පාර දෙපැත්ත ගොඩක්පේනවා නෝමල් එකට වඩා. ඈත පේනීමෙ විතරයි නෝමල් එක පොඩ්ඩක් විතර වැඩි.
අනික නෝමල් බඩා මොඩ්ල් එකේ හෙඩ් ඩිම් විල්ලට බීම් පැටර්න් එකට රිෆ්ලෙක්ටරේ හැඩේ බලපානවා. ඉතින් ඒක අනුව වෙනස් වෙනව බීම් එක.
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ බීම් පැටර්න් එක් සුපිරියටම තියනවා ඒවගේම කපලා අයින් කලා වගේ ඩිම් වෙනවා ඉස්සරහින් එන එකාගෙන් කුණුහබ්බ අහන්න ඕනේ නෑ ඩිම් එකට.
මං නම් කියන්නේ රිෆ්ලෙක්ටර් පලු කරන්න යන්න අකමැතිනම් බඩා මොඩ්ල් එකක් දාමු. 3000ක් විතර වෙනකොට ෂේප් කරගන්න පුලුවන් අරක 7000ක් වත් වෙනවා.
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ එලිය පාර පෙනීම හොඳයි. ඒත් ඉතින් ගනන්. හෙඩ් ලයිට් පලු කරන්න ඕනේ. මාත් චයිනීස් හෙඩ් ලයිට් එක ගෙඩිය පිටින් අරගෙන හයි කලේ.
දානව නම් බඩා මොඩ්ල් එකක් දාමු. අර ඒලියන් කොල්ල දාපු ෆොටෝ එකේ තියන වගේ බල්බ් එකක් තියන එකක්ම ගන්න.![]()

mage ekata hari yanne h6m common model bulb eka
wadee hari wage
