පැනි හදපන් හොට්ටෝ.....thelijja bottle8 k pamana udekata labagath haka raaa 10 bottle pamana sda gatha haka

මොකක්ද IGI ද.....තවම ඉදිමුම අඩු නෑ බං.....
වහලා මේ දවස් ටිකේම......
![]()


නැකැත් රාල;16645806 said:බල්ලට කරදරයක් නැත්තන් එච්චරයි..![]()


ආ හූනෝ![]()


අරක ගැට ගහ ගනින්තවම ඉදිමුම අඩු නෑ බං.....
වහලා මේ දවස් ටිකේම......
![]()
anith kakulath kavadha, nathnam valla kavadha....Grrr. . .

අර ඈවෙන්ජර් එකේ 3D අන්තිමයි නේ......
![]()
ඒකේ තමයි ඉෆෙක්ට්ස් ටික සුපිරියටම තියෙන්නේ
උඹේ තියෙන්නේ පවර්ඩ් 3D ග්ලාස්ද ? මගේ නම් බ්ලුටූත් 3D පවර්ඩ් ග්ලාස් !පිස්සුද ඕයි ?ඒකේ තමයි ඉෆෙක්ට්ස් ටික සුපිරියටම තියෙන්නේ
උඹේ තියෙන්නේ පවර්ඩ් 3D ග්ලාස්ද ? මගේ නම් බ්ලුටූත් 3D පවර්ඩ් ග්ලාස් !
මොන මගුලක්ද මන්දා..... බැටරියකුත් තියෙනවා ඒකේ..... ඔන් කරහම, කනෙක්ටඩ් කියලා එනවා...... TV එක ඔෆ් කරහම, ඒ මගුලත් ඔටෝ ඔෆ් වෙනවා..... මොන මගුලක්ද මන්දා..... බැටරියකුත් තියෙනවා ඒකේ..... ඔන් කරහම, කනෙක්ටඩ් කියලා එනවා...... TV එක ඔෆ් කරහම, ඒ මගුලත් ඔටෝ ඔෆ් වෙනවා.....
මොකක්ද ඔය මොඩල් එක....?? මේක Samsung 32" 6400 එක. Smart Model එක

මගේ සැම්සුන්ග් 6100 .. එහෙම තමයි TV එක ඕෆ් කරාම ඔටෝ ඕෆ්ෆ් වෙනවා තමයි![]()
Journey to the Center Of Earth ද මොකක්ද එකක් බැලුවා අන්න ඒක නම් සිරා....... ඒකෙම තව මොකක්ද ලොස්ට් අයිලන්ඩ් ද මොකක්ද එකක් බැලුවා..... අමු චා කතාව..... මෙලෝ රහක් නෑ......
