ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උණ හොඳයි කුකුලෝස්. සෙම හැදිලා ඔලුව උස්සගන්න බැරුවහිටියේ.. දැන් තමා ටික ටික අඩුවීගෙන එන්නේ...:(

    මටත් ඔය සෙම හදුනා බන්.එපා වෙලා ඉන්නේ.:dull:
    මෙලොදෙයක් කරන්න හිතෙන්නේ නැ,
    ඒ මදිවට කාලගුණෙත් පිස්සු කෙලිනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    එල එල හැබැයි පුතෝ හොඳට බලල ගනින්. කරගන්නම දෙයක් නැතිවුනොත් චයිනීස් හෙඩ් ලයිට් එකක් බස්සමු. ගන්නකොට අර පෙන්නපු ජාතියෙ කවර් එක තියන බල්බ් එකක් හොයාගන්න බලපන් බන්. ලින්ක් එක දාන්න ඕඩර් කරන්න කලින්.

    ඔරිජිනල් වයරින් වෙනස් නොකර රිලේ දෙකක් දාල හයි කරන්න.:)

    pennapu jathiya kiwwe h7 loku bulb ekada ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඔය සෙම හදුනා බන්.එපා වෙලා ඉන්නේ.:dull:
    මෙලොදෙයක් කරන්න හිතෙන්නේ නැ,
    ඒ මදිවට කාලගුණෙත් පිස්සු කෙලිනවා.

    සිංහල බෙහෙත් ගත්තා බන් මං නම්. උණට බෙහෙත් බීපු පාර උණට වඩා අමාරුවුනා ඉක්ක ගහන්නයි නින්ද නොයන්නයි සෙට්වෙලා.:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මචන් මේකෙ ලෙන්ස් 2 තියෙන්නෙ ඩිම් එකේදි ලොකු මහත බීම් එකක් එන්නත් හෙඩ් එකේදි ඈතට ෆොකස් උන එලියක් වදින්නත්.මේ ලෙන්ස් එකේම සෙට් කරගත්තොත් හැතැප්ම ගානක් හෙඩ් එක වදි. මම හෙඩ් එක පාවිච්චි කරන්නෙම නෑ බීම් එක හිනි හින්ද දෙපැත්ත පේනව ඩිම් එකේ යනකොට හොදට.

    ඔය සීන් එක නැති වෙයි නේද චින ලෙන්ස් එකක් දැම්මොත් ? ම්ට හැමදාම හිතෙනව අලුත් බජාජ් 3විල් එකේ ලයිට් එකත් මේකෙ ගානම කියල. හෙට වෙලාවක් ලැබුනොත් ගිහින් බලන්න ඔනෙ
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    සිංහල බෙහෙත් ගත්තා බන් මං නම්. උණට බෙහෙත් බීපු පාර උණට වඩා අමාරුවුනා ඉක්ක ගහන්නයි නින්ද නොයන්නයි සෙට්වෙලා.:no:

    සිංහල බෙහෙත් නම් හොදයි බන්.අඩුවක් තියද? මමත් ගත්තා ඉස්සර එච්චර හරි ගියේ නැ.ඒ නිසා ඇත ඇරලා දැම්ම.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pennapu jathiya kiwwe h7 loku bulb ekada ?

    අඩේ ඒක තමා මාත් සර්ච් කරල බැලුවෙ. මේකෙ වටේ කවර් එකක් තියනවා බන් ගානට බීම් එක කපල දෙන්න ඩිම් එකට.

    xenon-hid-conversion-kit-single-bulb-35w.jpg

    H6M එකේ ඒක නෑ හැබැයි තියන ඒවගෙ. එකම අවුල ඩිම් එක අමාරුයි ඉස්සරහින් එක එකාට. කොරන්න දෙයක් නෑ වගේ කුණුහබ්බ අහ අහා පදිමු ඔන්න ඔහේ... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මේකෙ ලෙන්ස් 2 තියෙන්නෙ ඩිම් එකේදි ලොකු මහත බීම් එකක් එන්නත් හෙඩ් එකේදි ඈතට ෆොකස් උන එලියක් වදින්නත්.මේ ලෙන්ස් එකේම සෙට් කරගත්තොත් හැතැප්ම ගානක් හෙඩ් එක වදි. මම හෙඩ් එක පාවිච්චි කරන්නෙම නෑ බීම් එක හිනි හින්ද දෙපැත්ත පේනව ඩිම් එකේ යනකොට හොදට.

    ඔය සීන් එක නැති වෙයි නේද චින ලෙන්ස් එකක් දැම්මොත් ? ම්ට හැමදාම හිතෙනව අලුත් බජාජ් 3විල් එකේ ලයිට් එකත් මේකෙ ගානම කියල. හෙට වෙලාවක් ලැබුනොත් ගිහින් බලන්න ඔනෙ
    ඕකේ ඔරිජිනල් බල්බ් දෙකද තියෙන්නේ... බල්බ් එක වෙනස් වුනාමත් ඔය කෙලිය වෙනවා..:rolleyes:

    මගෙ එකේ ජපන් හෙඩ් ලයිට් එකෙත් ඔය සෙතේම තියනවා. ටෝච් එක ගැහුවා වගේ වදින්නේ. ඒක හින්දමයි HID දැම්මේ. :dull:

    පොඩ්ඩක් හොයල බලන්න වෙන හරියන ග්ලාස් එකයි රිෆ්ලෙක්ටර් එකයි ඇති. මගෙ එකට නම් තිතටම හරි යමහ YB 50 එකේ හෙඩ් ලයිට් එක. ඒක දැම්මම නම් ගානට පැටර්නෙක වදිනවා.:)

    හැබැයි ඔය කතා මොකුත් නෑ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දැම්ම නම්.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහල බෙහෙත් නම් හොදයි බන්.අඩුවක් තියද? මමත් ගත්තා ඉස්සර එච්චර හරි ගියේ නැ.ඒ නිසා ඇත ඇරලා දැම්ම.

    ඔව් බන් අද ඔලුව උස්සගන්න පුලුවන් වුනා. හැබයි බෙහෙත් ටික හදාගන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. අම්ම යන්තම් කරල දෙනවා..:)

    මට කලින් පට්ටෙටම තිබ්බ ගැස්ට්‍රයිටීස්. කොච්චර කල හරිගියෙ නෑ බන්. අන්තිමට සිංහල බෙහෙත් වලට හොඳ වුනේ. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඕකේ ඔරිජිනල් බල්බ් දෙකද තියෙන්නේ... බල්බ් එක වෙනස් වුනාමත් ඔය කෙලිය වෙනවා..:rolleyes:

    මගෙ එකේ ජපන් හෙඩ් ලයිට් එකෙත් ඔය සෙතේම තියනවා. ටෝච් එක ගැහුවා වගේ වදින්නේ. ඒක හින්දමයි HID දැම්මේ. :dull:

    පොඩ්ඩක් හොයල බලන්න වෙන හරියන ග්ලාස් එකයි රිෆ්ලෙක්ටර් එකයි ඇති. මගෙ එකට නම් තිතටම හරි යමහ YB 50 එකේ හෙඩ් ලයිට් එක. ඒක දැම්මම නම් ගානට පැටර්නෙක වදිනවා.:)

    හැබැයි ඔය කතා මොකුත් නෑ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දැම්ම නම්.:P

    හපෝ නෑ. මෙකෙ තියෙන්නෙ එකක් philips අනික අමු චයිනිස්. දාපු දවස් වල චින එක එලිය ලොකු වෙනසක් තීබ්බෙ නෑ. දැන් එකෙ එලිය අඩු වෙලා හොදටම වෙනස පේනව. වදින්නෙත් නෑ හරියට ෆොකස් වෙලා.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොටියෙන් කිව්වොත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක හොඳයි. ඒත් දාන්න ගියාම ලෙඩ වැඩී. රිෆ්ලෙක්ටර් අනීවා පලු කරන්න වෙනවා.

    එලිය ගත්තොත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ පාර දෙපැත්ත ගොඩක්පේනවා නෝමල් එකට වඩා. ඈත පේනීමෙ විතරයි නෝමල් එක පොඩ්ඩක් විතර වැඩි.

    අනික නෝමල් බඩා මොඩ්ල් එකේ හෙඩ් ඩිම් විල්ලට බීම් පැටර්න් එකට රිෆ්ලෙක්ටරේ හැඩේ බලපානවා. ඉතින් ඒක අනුව වෙනස් වෙනව බීම් එක.

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ බීම් පැටර්න් එක් සුපිරියටම තියනවා ඒවගේම කපලා අයින් කලා වගේ ඩිම් වෙනවා ඉස්සරහින් එන එකාගෙන් කුණුහබ්බ අහන්න ඕනේ නෑ ඩිම් එකට.

    මං නම් කියන්නේ රිෆ්ලෙක්ටර් පලු කරන්න යන්න අකමැතිනම් බඩා මොඩ්ල් එකක් දාමු. 3000ක් විතර වෙනකොට ෂේප් කරගන්න පුලුවන් අරක 7000ක් වත් වෙනවා.

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ එලිය පාර පෙනීම හොඳයි. ඒත් ඉතින් ගනන්. හෙඩ් ලයිට් පලු කරන්න ඕනේ. මාත් චයිනීස් හෙඩ් ලයිට් එක ගෙඩිය පිටින් අරගෙන හයි කලේ.

    දානව නම් බඩා මොඩ්ල් එකක් දාමු. අර ඒලියන් කොල්ල දාපු ෆොටෝ එකේ තියන වගේ බල්බ් එකක් තියන එකක්ම ගන්න.:)

    අඩෝ එල විස්තරේ තැන්කු වේවා.
    හ්ම්....
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් දාන එක කරදරයි තමා.ගානත් වැඩිනේ.
    අපි බඩා මොඩල් එකක් දාමු.
    පාර දෙපැත්ත පේන එකට LED සෙට් එක තියෙනවනේ
    ebay දාන්නද මෙහෙන් ගන්නද?
    මට ebay ලින්ක් එකක් හොයල දියන්කෝ
    බයික් එකේ පොතේ තියෙන්නේ හෙඩ් ලැම්ප් එක HS1 කියලා
    බඩා මොඩල් එකට pass switch එක වැඩ කරනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පාස් ස්විච් වැඩ චමිතෝ.... නමුත් ඉතින් පාස් එක දවල්ට නම් පේන්නේ නෑ..... මොකද ලයිට් එක එක පාරට පත්තු වෙන්නේ නෑ නේ..... අනික මට මතකයි කවුද අපේ එකෙක්ම දාලා තිබ්බා එක පාරක් HID එකේ පාස් ගහන්න එපා..... කෙල වෙනවා කියලා....... :dull:

    මම නම් දැන් දවල්ට පාස් එක ගහන්නේ නෑ..... මම ඉතින් එහෙන් මෙහෙන් දැමිලි නැති නිසා, පාස් එක වැඩක් නෑ.... රෑට ඉතින් හෙඩ් එකම දාගෙන ඉස්සරහට එන අ.හු.වේ.පු. ලට නම් පාස් එක ගහලා සලකනවා හොදට....... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ එල විස්තරේ තැන්කු වේවා.
    හ්ම්....
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් දාන එක කරදරයි තමා.ගානත් වැඩිනේ.
    අපි බඩා මොඩල් එකක් දාමු.
    පාර දෙපැත්ත පේන එකට LED සෙට් එක තියෙනවනේ
    ebay දාන්නද මෙහෙන් ගන්නද?
    මට ebay ලින්ක් එකක් හොයල දියන්කෝ
    බයික් එකේ පොතේ තියෙන්නේ හෙඩ් ලැම්ප් එක HS1 කියලා
    බඩා මොඩල් එකට pass switch එක වැඩ කරනවද?

    HID එකෙන් පාස් ගැහිල්ල විනාසයකට අත වැනිල්ලක් තමා...

    හොඳ වැඩක් නෙමේ..

    ඕක ස්ටේජ් දෙකකට බල්බ් එක වැඩ කරන්නේ.
    මුලින් වෝල්ට් 23,000ක් විතර දීල ස්පාර්ක් එකක් ඇති කරල ඊට පස්සෙ වෝල්ටෙජ් එක අඩු කරල ස්පාර්කෙක තියාගන්න එක කරන්නේ.

    පාස් ගහනකොට අර හයි වෝල්ටෙජ් යන සීන් එක හොඳ නෑ දිගට හරහට වෙන්න. චිරි චිරි වැස්සගෙ එකටත් කෙල වුනා කිව්ව.

    දානව නම් මං ලින්ක් එකක් හොයල දෙන්නම් ඩබල් කිට් එකක. මටත් ඕනෙ වෙලා තියනවා බල්බ් එකකුයි බැලස්ට් එකකුයි.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපෝ නෑ. මෙකෙ තියෙන්නෙ එකක් philips අනික අමු චයිනිස්. දාපු දවස් වල චින එක එලිය ලොකු වෙනසක් තීබ්බෙ නෑ. දැන් එකෙ එලිය අඩු වෙලා හොදටම වෙනස පේනව. වදින්නෙත් නෑ හරියට ෆොකස් වෙලා.:dull:

    මගෙ එකට මොන බල්බ් එක දැම්මත් හරියට වැදුනේ නෑ බන්. :(රෑට යන්න ගියාම ජපනගෙ අම්ම මුත්ත මතක් කර කර ගියේ.:angry:

    HID එක බස්සමු වැඩේ ගොඩයයි.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... බයික් එක පදින්න විදිහක් නැතුව නිකන් සාංකාව වගේ...... :(
     
    Mar 7, 2012
    17
    0
    0
    මචන්ල වටේ ඔතන රෙද්දක් තියන්නේ එකේ නම මොකක්ද?
    එව කොහෙද? ගන්න ටියන්නෙ කියල මට කියනවද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින් මචන්ලා :) මොකෝ වෙන්නෙ මේ පැත්තෙ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනින් මචන්ලා :) මොකෝ වෙන්නෙ මේ පැත්තෙ :)

    සු.උ.වේ! මොකුත් වෙන්නෑ චානකයගෙ වෙඩිමට යන්න ඇඳුම් ලෑස්ති කරගනින්.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ල වටේ ඔතන රෙද්දක් තියන්නේ එකේ නම මොකක්ද?
    එව කොහෙද? ගන්න ටියන්නෙ කියල මට කියනවද

    යුරාජ් මාමිගෙන් තමා අහන්න වෙන්නේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි...... බයික් එක පදින්න විදිහක් නැතුව නිකන් සාංකාව වගේ...... :(

    දැන් මොකෝ තුවාල වල තත්වේ...:rolleyes:

    නැන්දට පුරුදු කොලා නම් හරි...:P
    අලියෙක් පල්සරයක් පැද්ද වගේ තියෙයි.:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමිගෙන් තමා අහන්න වෙන්නේ..

    :oo: මොකක්ද මේ අහන්නේ....?? බයික් එක වහන කවර් එකක්ද.....?? මම නම් ගත්තේ කිරිබත්ගොඩ තිලකවර්ධන එකෙන්....... මුල් කාලේ නම් වැස්සට බයික් එක තිමුනේ නෑ..... දැන් නම් ටික ටික ලීක් වෙනවා..... :growl:
     
    Status
    Not open for further replies.