TV එක ඔෆ් කලහම ග්ලාස් එක මොන මගුලටද හොට්ටෝ. අහවල් එක 3D බලන්නද......මොන මගුලක්ද මන්දා..... බැටරියකුත් තියෙනවා ඒකේ..... ඔන් කරහම, කනෙක්ටඩ් කියලා එනවා...... TV එක ඔෆ් කරහම, ඒ මගුලත් ඔටෝ ඔෆ් වෙනවා.....
මොකක්ද ඔය මොඩල් එක....?? මේක Samsung 32" 6400 එක. Smart Model එක

යකෝ ස්මාර්ට් TV එක ලාබයි නෙ 3D එකට වඩා ඒ මොකෝ ?මුන් මට දීලා තියෙන්නේ පරණ මොඩල් එකක් ද ?
ස්මාර්ට් එකේ වැඩ කාලි තියෙනවනේ ඉන්ටර්නෙට් එහෙම ? 3D ලබ්බේ වැඩ කාලි නෑ ගණන් ...මට කොයිල් වගේ දැන් නම්
![]()


TV එක ඔෆ් කලහම ග්ලාස් එක මොන මගුලටද හොට්ටෝ. අහවල් එක 3D බලන්නද......![]()
මම කිව්වේ ඒ දෙක එකට කනෙක්ට් කියලා කියන්න බොල...... 
නාකියා අහු වෙලා යකෝ..... ශික්.... මූට එච්චර කිව්වා, මම පරණ TV එකට 18ක් අඩු කරන් මේක ගත්තේ කියලත්..... සිහිය විකල් වෙලාද කොහෙද ගිහින් සිංහගිරි එකට පුදලා ඈවිත්......
අපි මොනවා හරි ගත්තහම තමා හැමදාම කියන්නේ, අපෝ වැඩි වැඩි කියලා..... එහෙම කියන නාකියා අහු වෙලානේ මේ පාර....... 
ඔය පරන එකට අඩු කරන සීන් එක හින්ද මෙහේ ටවුමේ පරන TV විකුනනවා 500/=. ඒකෙන් එකක් අරන් දීල 17500/= ලාබ ගන්න පුලුවනි නේ.....වැඩ කරන හෝ නොකරන ඕනම එකකට ඒ ගාන අඩු කරනවා..... 1982 දි ගත්ත Hitachi TV එකක් තිබ්බේ.....
මම ඉස්සර ඒක බිම දිගේ ඈදගෙන යනවලු.....
![]()

නාකියා අහු වෙලා යකෝ..... ශික්.... මූට එච්චර කිව්වා, මම පරණ TV එකට 18ක් අඩු කරන් මේක ගත්තේ කියලත්..... සිහිය විකල් වෙලාද කොහෙද ගිහින් සිංහගිරි එකට පුදලා ඈවිත්......
අපි මොනවා හරි ගත්තහම තමා හැමදාම කියන්නේ, අපෝ වැඩි වැඩි කියලා..... එහෙම කියන නාකියා අහු වෙලානේ මේ පාර.......
![]()


ඔය පරන එකට අඩු කරන සීන් එක හින්ද මෙහේ ටවුමේ පරන TV විකුනනවා 500/=. ඒකෙන් එකක් අරන් දීල 17500/= ලාබ ගන්න පුලුවනි නේ.....![]()
ඈති ලාභයක් නම් නෑ බං..... දැන් ඉතින් TV එකක ගාන තමා 70 - 75 අතර.... මුන් බොරුවට 90 ගාණක් දාලා, පරණ එකට 18ක් අඩු කරලා දෙනවා.... මාකටින් ට්‍රික් එක......

නරකම නෑ. කරල බලමු. උඹ වගේ උන් තව ඔය පැත්තේ ඇති.......ඈති ලාභයක් නම් නෑ බං..... දැන් ඉතින් TV එකක ගාන තමා 70 - 75 අතර.... මුන් බොරුවට 90 ගාණක් දාලා, පරණ එකට 18ක් අඩු කරලා දෙනවා.... මාකටින් ට්‍රික් එක......
![]()
මමත් මේ කල්පනා කරේ, පරණ ලැප්ටොප් එකට අළුත් ලැප්ටොප් එකක් වගේ ප්‍රමෝෂන් එකක් කරන්න.......![]()

අපිට පේන්නනේ ඕකුන් දෙන්නගේ වලිය, අපි අහුවෙයි ඕවට......දැන් අමුඩෙට එරෙහි පුක වලිය ඉවරද?

3D eka ganan smart ekata wada
anika mama gatte gewanna...gewanna gannakota parana ekata adu karanne neආ..ආ...එහෙම නම් කමක් නෑ අයියාහ්.....Na ay ?![]()
Mama ahuwela naa fako3D eka ganan smart ekata wada
anika mama gatte gewanna...gewanna gannakota parana ekata adu karanne ne
හොදටම රිදිලා නාකියට.......
බොල ස්මාට් එකෙත් 3D තියෙනවා..... ෆැසිලිටීස් වැඩි..... එහෙව් එක අඩුයි.... නිකම්ම නිකන් 3D එකට වඩා කියලද කියන්නේ.....??
ගෙවන්න ගනිද්දි නම්, අර ඔෆර් වැලිඩ් නෑ තමා.....

දැන් අමුඩෙට එරෙහි පුක වලිය ඉවරද?
දන්නේ නෑ.... ඈයි අවුල්ද.....??
අපිට පේන්නනේ ඕකුන් දෙන්නගේ වලිය, අපි අහුවෙයි ඕවට......![]()
මිනි මාමේ, මේ ඉදිමුම අඩු කරගන්න බෙහෙතක් කියපන් බං..... අපේ ඉස්පිරිතාලේ ඩොකා බෙහෙත් දන්නේ නෑ මගේ හිතේ....... 
නර්ස් ලා නෑ හොස්පිට්ල් එකේ...... මම හිතුවේ ස්ට්‍රයික් කියලා..... 
ලාම්පුතෙල් ගාපන්දන්නේ නෑ.... ඈයි අවුල්ද.....??
![]()
![]()
මිනි මාමේ, මේ ඉදිමුම අඩු කරගන්න බෙහෙතක් කියපන් බං..... අපේ ඉස්පිරිතාලේ ඩොකා බෙහෙත් දන්නේ නෑ මගේ හිතේ.......
![]()
ආ අද උඹලගේ දිනේ නේ......??නර්ස් ලා නෑ හොස්පිට්ල් එකේ...... මම හිතුවේ ස්ට්‍රයික් කියලා.....
![]()
