යකෝ ස්මාර්ට් TV එක ලාබයි නෙ 3D එකට වඩා ඒ මොකෝ ?
මුන් මට දීලා තියෙන්නේ පරණ මොඩල් එකක් ද ?
ස්මාර්ට් එකේ වැඩ කාලි තියෙනවනේ ඉන්ටර්නෙට් එහෙම ? 3D ලබ්බේ වැඩ කාලි නෑ ගණන් ...මට කොයිල් වගේ දැන් නම් 
මුන් මට දීලා තියෙන්නේ පරණ මොඩල් එකක් ද ?
ස්මාර්ට් එකේ වැඩ කාලි තියෙනවනේ ඉන්ටර්නෙට් එහෙම ? 3D ලබ්බේ වැඩ කාලි නෑ ගණන් ...මට කොයිල් වගේ දැන් නම් 
Journey to the Center Of Earth ද මොකක්ද එකක් බැලුවා අන්න ඒක නම් සිරා....... ඒකෙම තව මොකක්ද ලොස්ට් අයිලන්ඩ් ද මොකක්ද එකක් බැලුවා..... අමු චා කතාව..... මෙලෝ රහක් නෑ......

ඒක නම් ඉතින් මාකටින් ට්‍රික් එකක්...... 
මුන් මාව අන්දලාද ? උන්ගේ ස්මාර්ට් නෑලු ස්මාර්ට් එක මීට අඩුයි 
බාපු දේවල් මේ මේ යයි පෙන්න පෙන්නා , රස කර කර අනුන්ට නමැති අවස්තාවක බා ගන්නෝ , එක්කෝ ප්රෙතයින්ය , නැත්නම් කුම්භාන්ධයින්ය.