දෙමව්පියන්_වැදිම

ඔබ නිදා ගන්න කලි&#3505

  • ඔව්

    Votes: 9 13.6%
  • නැත

    Votes: 57 86.4%

  • Total voters
    66

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
හෙළයෙක්;16652297 said:

උබ නොමෑරී හිටගෙන ඉන්නව නන් දෙමව්පියන්ට වදින්න හේතුව නෙවෙයි හේතු 100ක් උනත් හොයා ගන්න පුළුවන්.
අම්මට තිබ්බ උබව අයින් කරල දාන්න මාස 9ක් තියාගෙන දුක් විදින්නෙ නැතුව ඒ දේම මදිද උබට උබව අවුරුදු 20ක් බලා නොගත්තට වැදල ගෞරව කරන්න.

ඒක ඉතින් ස්වභාවදර්මෙනේ .. මාස 9ට අඩුවෙන් බබ්බු එන්නේ නෑනේ.. අනික කිසිම ගෑනියෙක් කොහෙවත් කෑක්කුමකට මාස 9ක් දුක් විදින්නේ නෑ..ඒකනේ ලේසියට සීසර් කරන්නෙත්.. මිනිහෙක් නොමෑරී ඉන්නෙ දෙමවුපියෝ හින්දාම නෙමෙයිනේ.. ඔවු අයින් කරන්නත් පුලුවන්.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒක එක එක්කෙනාගේ කෑමෑත්ත. මනුස්සයෙක් ස්වභාවදර්මයේ වගකීම ඉශ්ට කල පමනින් ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෑරදියි.

ඒක නෙමෙයි.. ඈයි ෆේක්? මොකක්ද උබේ ඔරිජිනල් එකවුන්ට් එක?
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;16652297 said:

    උබ නොමෑරී හිටගෙන ඉන්නව නන් දෙමව්පියන්ට වදින්න හේතුව නෙවෙයි හේතු 100ක් උනත් හොයා ගන්න පුළුවන්.
    අම්මට තිබ්බ උබව අයින් කරල දාන්න මාස 9ක් තියාගෙන දුක් විදින්නෙ නැතුව ඒ දේම මදිද උබට උබව අවුරුදු 20ක් බලා නොගත්තට වැදල ගෞරව කරන්න.


    sahathika aththa!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ado meka kuppa kathawak............ apita jeewithe dunna minissunta garukaranna one........ naththan apen wadak naa....

    umbath lamayi hadapu dawasata thereyi

    එතන තියෙන්නෙ පැවරිලා තියෙන වගකීමක් ඉටු කරන එක. ඒවට කලගුන සැලකීම කියල දෙයක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන්ම කලයුතු සහ ගැලවිය නොහැකි වගකීමක් නිසා. හමුදාවට බෝධි පූජා තියන එකෙයි මේකෙයි කිසිම වෙනසක් නැහැ. දෙකම හැඟීම් මූලික ක්‍රියාවන්. බුද්ධියෙන් විමසල බැලුවොත් මේවගෙන් කාටවත් යහපතක් සිද්ධවෙන්නෙ නැහැ. හැකියාවන් අඩු මිනිස්සු ඉන්නවනම් ඒ අය රැකබලාගන්න ඕන. ඒක ඇත්ත. මේව ගැන කියල වැඩක් නැහැ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන ඉන්න සමහර ජාතකේ වැරදිච්ච උන් දාලා තියෙන කමෙන්ට් දැක්කම හිතෙනවා බං ලංකාව කියන රට ඇයි මෙහෙම වල පල්ලේ තියෙන්නේ කියලා. සම හරක් ලංකාව වෙන රටවල් එක්ක සංසන්දනය කරන්න යනවා. තව හරක් ඒක සොබාදහමේ වෙන්න ඕනේ දේ කියලා කියනවා. ගොන්නු ‍රැල. ආසියානුවන් හා බටහිර ජාතීන්ගේ ප්‍රධාන වෙනස තමයි පවුල සමග තියෙන බැඳීම. අම්මා දෙවනි බුඳුන් කියන්නේ අන්න ඒ නිසයි. දෙමව්පියන් මුල් ගුරුවරු කියන්නේ අන්න ඒකයි. නන්දා මාලනී මහත්මියට පළවෙනි දරුවා ලැබුනම වේදනාව නිසා රාත්‍රියේ හරියට නින්ද ගිහින් නැතුව ඇහැරිලා බලද්දි දැක්කලු අම්මා තම්නුගේ ඇඳ පාමුල රෝහලේ රෙද්දක් එලන් මදුරුවෝ කකා තමුන්ගේ තනියට ඉන්නවා. එදා ඇස් දෙකට කඳුලු වැක්කෙරෙද්දි අම්මගේ මව් පදවිය ගැන ගීතයක් ගයන්න ඕනේ කියලා හිතට ගත්තලු උපහාරයක් වශයෙන්. මේ ගීතය එලියට බසින්නේ කප් සුවහස් ඇල්බමයෙන් සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයෙන් සහ නන්දා මාලනීයන්ගේ සංගීතයෙන් හා ගායනයෙන්. සතෙක් පවා තමුන්ගේ දෙමව්පියන්ට ගරු කරද්දි සමහර සක්කිලි ඉන්න එක ගැන දුකයි. වැඳීම/ නොවැඳීම ගැන නෙමෙයි බං කිව්වේ. ඒක නොවඳින්න ගොන් තර්ක ඉදිරිපත් කරපු උන්ට කිව්වේ. උන් දෙමව්පියන් උන දාට උන්ට තේරේවි බං සක්කිලි.

    මට මව් පදවිය ලැබුනු දිනේදී
    නුඹේ අගේ මට දැනුනේ
    අම්මේ..... නුඹේ.......
    අගේ මට දැනුනේ

    ඇතෙක් බරට දායාද නොසෙව්වද
    සිප් සයුරේ පර තෙරට නොයැව්වද
    මව්කම ලද දා දැරූ දුකම ඇති
    නුඹේ නමින් පා දූවිලි වන්නට

    මට මව් පදවිය ලැබුනු දිනේදී
    නුඹේ අගේ මට දැනුනේ
    අම්මේ..... නුඹේ.......
    අගේ මට දැනුනේ

    උඩට උඩු වියන් මවා නොදුන්නද
    සිරුරට මුදු සුව යහන් නුදුන්නද
    දසමසවා කුස දැරූ දුකම ඇති
    නුඹට බුදුන් දැක නිවන් දකින්නට


    මට මව් පදවිය ලැබුනු දිනේදී
    නුඹේ අගේ මට දැනුනේ
    අම්මේ..... නුඹේ.......




     
    • Like
    Reactions: gayankuwait

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙළයෙක්;16652353 said:
    පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරල බලපන් අම්ම තාත්ත වෙනුවෙන් වදින්න පුළුවන් එකම එක හේතුවක් වත් නැද්ද කියල. කාටවත් වදින්න එපා ඒ අය වදින්න සුදුසු නැත්තන්.
    වැන්දම දෙමව්පියන්ගෙ සේරම ප්‍රශ්න විසඳෙනවද?:dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතන තියෙන්නෙ පැවරිලා තියෙන වගකීමක් ඉටු කරන එක. ඒවට කලගුන සැලකීම කියල දෙයක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන්ම කලයුතු සහ ගැලවිය නොහැකි වගකීමක් නිසා. හමුදාවට බෝධි පූජා තියන එකෙයි මේකෙයි කිසිම වෙනසක් නැහැ. දෙකම හැඟීම් මූලික ක්‍රියාවන්. බුද්ධියෙන් විමසල බැලුවොත් මේවගෙන් කාටවත් යහපතක් සිද්ධවෙන්නෙ නැහැ. හැකියාවන් අඩු මිනිස්සු ඉන්නවනම් ඒ අය රැකබලාගන්න ඕන. ඒක ඇත්ත. මේව ගැන කියල වැඩක් නැහැ.

    oka thama kiyanne umbath thatha kenek una dawasata thereyi mokakda aniwarya wagakeema kiyala.... ethakan iwasan hitu! :angry::P:P
     

    waligamaya

    Well-known member
  • මගේ දේමව්පියන්ගේ ලිoගික ජිවිතයේ ප්‍රතිපල්යක් ලෙස මා මොලොවට බිහි උනත්. අනෙකවිද දුක්කරදර මැද වෙලක් ඇර වෙලක් කාලා හරි, දවසට හැතැක්ම 7-8 පයින් ගටලා, රැ 10-11 වෙනකම් වැඩ කරලා, උදෙපන්දර නැගිටලා කඩයප්පම් හදලා කිසිමි ශරීටික අඩුපඩුවක් නැතිව, ල0කවෙ දෙන්න පුලුවන් හොදම අද්‍යපනය දිල මව කටත් අත්නොපා ලoකවේ වැදගත මිනිසෙක්ලෙස කෙලින් සිටගැනිවට මට උද වුකලට මම මගේ දෙමව් පියන්ට සහ තමන්ගේ ළමයෙක් නොඋනත තම0ගේ මල්ලිගෙ ළමඉන්ට මියයනතුරුම තමන්ගේ ළමයින්ටමෙන් සැලකු මගේ ලොකුතත්තටත් ම සදා නැයගැතියි.

    එවැනි කැපකිරිමක් මහටනම් කලනොගැක.....

    පායනතුරු හිටිපියවර සිටියා ඔබ අම්මේ..... මට තවමත් මතකයි මාගේ AL ප්‍රතිපල ආදින ඔබ හැඩුහැටි:(:(:(
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    ඒක ඉතින් ස්වභාවදර්මෙනේ .. මාස 9ට අඩුවෙන් බබ්බු එන්නේ නෑනේ.. අනික කිසිම ගෑනියෙක් කොහෙවත් කෑක්කුමකට මාස 9ක් දුක් විදින්නේ නෑ..ඒකනේ ලේසියට සීසර් කරන්නෙත්.. මිනිහෙක් නොමෑරී ඉන්නෙ දෙමවුපියෝ හින්දාම නෙමෙයිනේ.. ඔවු අයින් කරන්නත් පුලුවන්.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒක එක එක්කෙනාගේ කෑමෑත්ත. මනුස්සයෙක් ස්වභාවදර්මයේ වගකීම ඉශ්ට කල පමනින් ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෑරදියි.

    ඒක නෙමෙයි.. ඈයි ෆේක්? මොකක්ද උබේ ඔරිජිනල් එකවුන්ට් එක?
    ඔයාට මම ෆේක්ද නැද්ද හොයන්න මතක් උනේ කිව්ව දේවල් ඇත්ත කියල දැන ගත්තමද?
    යන්නෙ කතරගම නන් හදිසියකුත් නැත්තන් බස් එකේ ගියාම මොකෝ වෑන් එකේ ගියාම මොකෝ.

    මුලින්ම මට කියපන් උබට ළමයෙක් ඉන්නවද නැද්ද කියල. උබ පුතෙක් විතරයි නන් තාම ඔයා තාම හරියට දෙමව්පියන් තේරුම් අරන් නෑ එහෙම තේරුම් යන දවසක් එනව එතකන් ඉවසන්න කියල විතරයි මට කියන්න වෙන්නෙ.
    මේ ළගක් වෙනකන් අම්මල ළමයි දාල ගිය කතා වැඩිහිටි නිවාස ගැන එහෙම කතාවක් තිබ්බෙ නෑ දැනට අවුරුදු 50කට 100කට පෙර. එක පාරටම නේද ඔව්ව ආවෙ.සීයගෙ ගමේ හැම පවුලටම ළමයි 10ක් විතර වරදින්නෙ නෑ ඒ ගමේ මම කවදාවත් අහල නෑ ළමයි විසිකරපු කතාවක්. වැරද්ද පටන් ගන්නෙ ඔය විදියට හිතන්න පටන් ගන්න තැනින්මයි.මම වෙනම ඒකට නූලක් දාන්න කරුණු සහිතවම.

    දැනට අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහපන්කො මම ඔය ගොල්ලන්ට වැන්දම දැනෙන දේ මොක්ද්ද කියල.

    බලන් ගියාම මේකෙ සෑහෙන පිරිසක් ඉන්නවනෙ තමන්ගෙ දෙමව්පියන්ට වදින්න කිසිම හේතුවක් හොයා ගන්න බැරි
    .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    කරුණාකර තමන්ගෙ දෙමව්පියන් ගැන තියෙන තරහ මේ වගේ පබ්ලික් ෆොරම් එකක පිට නොකර ඉන්න තමන්ට දෙමව්පියන් එක්ක කතා කරල බේර ගන්න බැරි නන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    මෙතන ඉන්න සමහර ජාතකේ වැරදිච්ච උන් දාලා තියෙන කමෙන්ට් දැක්කම හිතෙනවා බං ලංකාව කියන රට ඇයි මෙහෙම වල පල්ලේ තියෙන්නේ කියලා. සම හරක් ලංකාව වෙන රටවල් එක්ක සංසන්දනය කරන්න යනවා. තව හරක් ඒක සොබාදහමේ වෙන්න ඕනේ දේ කියලා කියනවා. ගොන්නු ‍රැල. ආසියානුවන් හා බටහිර ජාතීන්ගේ ප්‍රධාන වෙනස තමයි පවුල සමග තියෙන බැඳීම. අම්මා දෙවනි බුඳුන් කියන්නේ අන්න ඒ නිසයි. දෙමව්පියන් මුල් ගුරුවරු කියන්නේ අන්න ඒකයි. නන්දා මාලනී මහත්මියට පළවෙනි දරුවා ලැබුනම වේදනාව නිසා රාත්‍රියේ හරියට නින්ද ගිහින් නැතුව ඇහැරිලා බල....
    මාත් හිතුවෙ නෑ බන් තමන්ගෙ දෙමව්පියන් එක්ක මෙච්චර කොන්දේසි දාගෙන ඉන්න උන් ඉන්නව කියල.

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;16652463 said:

    මාත් හිතුවෙ නෑ බන් තමන්ගෙ දෙමව්පියන් එක්ක මෙච්චර කොන්දේසි දාගෙන ඉන්න උන් ඉන්නව කියල.


    දු‍ටු තැන ගණන් නොගෙන හිටපන්. සාධාරණ ඇති බං උන්ගේ පැති වලින්.උප්පැන්නෙට නම දෙන්න එකෙක් ඉඳලත් නැති කොට. අපරාදේ ලංකාවේ ගබ්සා නීතිගතකරලා තිබ්බනම්. එලකිරිය තවත් ලස්සන වෙන්න තිබ්බා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමෝම අම්මා බුදුවේවා කියලා කිව්වත් කවදාවත් කාන්තාවක් බුදුවෙලා නෑ. ඔන්න ඕකයි ඇත්ත. එතකොට කාටද මේ බොරු කරන්නෙ? කවුද රවට්ටන්නෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    තමන්ගෙ අම්ම ගාවට පොතකුයි පෑනකුයි අරන් ගිහින් උබ ඉපදිච්ච දවසෙ ඉදන් මේ දක්වා ගිය වියදම් ටික අහල ගෙවල දාපන් ඔය වදින්න කැමතිම නැති අය, මහලු මඩමකට ඇඩ්වාන්ස් ගෙවන්න කියල කියපන් ඒ ටිකෙන්.
     

    waligamaya

    Well-known member
  • හෙළයෙක්;16652463 said:

    මාත් හිතුවෙ නෑ බන් තමන්ගෙ දෙමව්පියන් එක්ක මෙච්චර කොන්දේසි දාගෙන ඉන්න උන් ඉන්නව කියල.


    ඒකට තමයි බන් අර කිබුල කිවුවවගේ අරික්කාල් රැඩිකල් බවය කියන්නෙ:baffled::baffled::angry::angry::angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    හැමෝම අම්මා බුදුවේවා කියලා කිව්වත් කවදාවත් කාන්තාවක් බුදුවෙලා නෑ. ඔන්න ඕකයි ඇත්ත. එතකොට කාටද මේ බොරු කරන්නෙ? කවුද රවට්ටන්නෙ?
    තෝ දන්න බුද්ධාගම කාන්තාව හැම ආත්මෙම කාන්තාව කියලද උබ හිතන් ඉන්නෙ උබත් එක්ක කතා කරල වැඩක් නෑ. උබ ඇවිල්ල ඉර පායන්නෙ නැගෙනහිරින් කිව්වොත් නෑ බටහිරෙන් කියන ජාතියෙ එකෙක්.