අපේ දෙමව්පියො අපිව හදපු එකට අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.![]()
ane palayan ban yanna.....................


අපේ දෙමව්පියො අපිව හදපු එකට අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.![]()


ඒක ඉතින් ස්වභාවදර්මෙනේ .. මාස 9ට අඩුවෙන් බබ්බු එන්නේ නෑනේ.. අනික කිසිම ගෑනියෙක් කොහෙවත් කෑක්කුමකට මාස 9ක් දුක් විදින්නේ නෑ..ඒකනේ ලේසියට සීසර් කරන්නෙත්.. මිනිහෙක් නොමෑරී ඉන්නෙ දෙමවුපියෝ හින්දාම නෙමෙයිනේ.. ඔවු අයින් කරන්නත් පුලුවන්.. එතකොට කිසිම ප්රශ්නයක් නෑ.. ඒක එක එක්කෙනාගේ කෑමෑත්ත. මනුස්සයෙක් ස්වභාවදර්මයේ වගකීම ඉශ්ට කල පමනින් ඒකෙන් ප්රතිලාභයක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෑරදියි.හෙළයෙක්;16652297 said:
උබ නොමෑරී හිටගෙන ඉන්නව නන් දෙමව්පියන්ට වදින්න හේතුව නෙවෙයි හේතු 100ක් උනත් හොයා ගන්න පුළුවන්.
අම්මට තිබ්බ උබව අයින් කරල දාන්න මාස 9ක් තියාගෙන දුක් විදින්නෙ නැතුව ඒ දේම මදිද උබට උබව අවුරුදු 20ක් බලා නොගත්තට වැදල ගෞරව කරන්න.
හෙළයෙක්;16652297 said:
උබ නොමෑරී හිටගෙන ඉන්නව නන් දෙමව්පියන්ට වදින්න හේතුව නෙවෙයි හේතු 100ක් උනත් හොයා ගන්න පුළුවන්.
අම්මට තිබ්බ උබව අයින් කරල දාන්න මාස 9ක් තියාගෙන දුක් විදින්නෙ නැතුව ඒ දේම මදිද උබට උබව අවුරුදු 20ක් බලා නොගත්තට වැදල ගෞරව කරන්න.
ado meka kuppa kathawak............ apita jeewithe dunna minissunta garukaranna one........ naththan apen wadak naa....
umbath lamayi hadapu dawasata thereyi
වැන්දම දෙමව්පියන්ගෙ සේරම ප්රශ්න විසඳෙනවද?හෙළයෙක්;16652353 said:පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරල බලපන් අම්ම තාත්ත වෙනුවෙන් වදින්න පුළුවන් එකම එක හේතුවක් වත් නැද්ද කියල. කාටවත් වදින්න එපා ඒ අය වදින්න සුදුසු නැත්තන්.

එතන තියෙන්නෙ පැවරිලා තියෙන වගකීමක් ඉටු කරන එක. ඒවට කලගුන සැලකීම කියල දෙයක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන්ම කලයුතු සහ ගැලවිය නොහැකි වගකීමක් නිසා. හමුදාවට බෝධි පූජා තියන එකෙයි මේකෙයි කිසිම වෙනසක් නැහැ. දෙකම හැඟීම් මූලික ක්රියාවන්. බුද්ධියෙන් විමසල බැලුවොත් මේවගෙන් කාටවත් යහපතක් සිද්ධවෙන්නෙ නැහැ. හැකියාවන් අඩු මිනිස්සු ඉන්නවනම් ඒ අය රැකබලාගන්න ඕන. ඒක ඇත්ත. මේව ගැන කියල වැඩක් නැහැ.






ඔයාට මම ෆේක්ද නැද්ද හොයන්න මතක් උනේ කිව්ව දේවල් ඇත්ත කියල දැන ගත්තමද?ඒක ඉතින් ස්වභාවදර්මෙනේ .. මාස 9ට අඩුවෙන් බබ්බු එන්නේ නෑනේ.. අනික කිසිම ගෑනියෙක් කොහෙවත් කෑක්කුමකට මාස 9ක් දුක් විදින්නේ නෑ..ඒකනේ ලේසියට සීසර් කරන්නෙත්.. මිනිහෙක් නොමෑරී ඉන්නෙ දෙමවුපියෝ හින්දාම නෙමෙයිනේ.. ඔවු අයින් කරන්නත් පුලුවන්.. එතකොට කිසිම ප්රශ්නයක් නෑ.. ඒක එක එක්කෙනාගේ කෑමෑත්ත. මනුස්සයෙක් ස්වභාවදර්මයේ වගකීම ඉශ්ට කල පමනින් ඒකෙන් ප්රතිලාභයක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෑරදියි.
ඒක නෙමෙයි.. ඈයි ෆේක්? මොකක්ද උබේ ඔරිජිනල් එකවුන්ට් එක?
මොකක්?oka thama kiyanne umbath thatha kenek una dawasata thereyi mokakda aniwarya wagakeema kiyala.... ethakan iwasan hitu!![]()

මාත් හිතුවෙ නෑ බන් තමන්ගෙ දෙමව්පියන් එක්ක මෙච්චර කොන්දේසි දාගෙන ඉන්න උන් ඉන්නව කියල.මෙතන ඉන්න සමහර ජාතකේ වැරදිච්ච උන් දාලා තියෙන කමෙන්ට් දැක්කම හිතෙනවා බං ලංකාව කියන රට ඇයි මෙහෙම වල පල්ලේ තියෙන්නේ කියලා. සම හරක් ලංකාව වෙන රටවල් එක්ක සංසන්දනය කරන්න යනවා. තව හරක් ඒක සොබාදහමේ වෙන්න ඕනේ දේ කියලා කියනවා. ගොන්නු රැල. ආසියානුවන් හා බටහිර ජාතීන්ගේ ප්රධාන වෙනස තමයි පවුල සමග තියෙන බැඳීම. අම්මා දෙවනි බුඳුන් කියන්නේ අන්න ඒ නිසයි. දෙමව්පියන් මුල් ගුරුවරු කියන්නේ අන්න ඒකයි. නන්දා මාලනී මහත්මියට පළවෙනි දරුවා ලැබුනම වේදනාව නිසා රාත්රියේ හරියට නින්ද ගිහින් නැතුව ඇහැරිලා බල....




හෙළයෙක්;16652463 said:
මාත් හිතුවෙ නෑ බන් තමන්ගෙ දෙමව්පියන් එක්ක මෙච්චර කොන්දේසි දාගෙන ඉන්න උන් ඉන්නව කියල.
හෙළයෙක්;16652463 said:
මාත් හිතුවෙ නෑ බන් තමන්ගෙ දෙමව්පියන් එක්ක මෙච්චර කොන්දේසි දාගෙන ඉන්න උන් ඉන්නව කියල.





තෝ දන්න බුද්ධාගම කාන්තාව හැම ආත්මෙම කාන්තාව කියලද උබ හිතන් ඉන්නෙ උබත් එක්ක කතා කරල වැඩක් නෑ. උබ ඇවිල්ල ඉර පායන්නෙ නැගෙනහිරින් කිව්වොත් නෑ බටහිරෙන් කියන ජාතියෙ එකෙක්.හැමෝම අම්මා බුදුවේවා කියලා කිව්වත් කවදාවත් කාන්තාවක් බුදුවෙලා නෑ. ඔන්න ඕකයි ඇත්ත. එතකොට කාටද මේ බොරු කරන්නෙ? කවුද රවට්ටන්නෙ?