ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    චන්චලා මෝකෝ මේ ඕෆ් ටොපික් යන්නෙ :lol: ලාවට යටින් බටර් පාරක් යනව වගේ මාමට :lol::lol:

    :rofl: මම අහු වෙන්නේ නෑ බං ඕවට...... ජොනි වෝකර් එකක්වත් අරන් එනවා නම් සලකලා බලන්න තිබ්බා..... :rofl:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Feel-like-a-sir.png


    ඕකට නියම සිස්ටම් එකක් අපි කරල දෙන්නම් සාදාරණ ගානකට.

    2million වගේ ගානකින් කරන්න බැරි වෙන එකක් නෑ

    හරි නම් ඒ ගාන ගන්න ඕනා, මට මාමාගේ දුවව සෙට් කරලා දෙනවා කිව්ව නිසා free කරලා දෙනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    හරි නම් ඒ ගාන ගන්න ඕනා, මට මාමාගේ දුවව සෙට් කරලා දෙනවා කිව්ව නිසා free කරලා දෙනවා

    යකෝ දෑවැද්ද දෙන්නෙ කෙල්ලගෙ පාර්ශවෙන්.. :baffled::rolleyes: :lol:

    picard-facepalm.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    photography skill එක වැඩි වෙනවා බන් ඕවා cover කරාම.
    Lightning vage eva

    ෆොටෝ ග්‍රැෆි කොහොම වුනත් වෙන වෙන ස්කිල් නම් මුලින් වැඩිවෙලා පස්සෙ අඩුවෙලා යයි.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුව කැමති මේල් මොඩල්ස් ලගේ ශූට් වලටලු :lol::lol:අන්න චමිතත් කියාපු පොර සෙට් කරගනින් :lol::shocked:

    පොඩ්ඩක් හිටපන්කෝ උඹව හම්බවෙනකම්.:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙන කාලෙකට පස්සෙ බයික් එක පැද්ද සිංහලු.දැං මහ රෑ ලයිට් බලන්න ගිහින්. :D:D
    මොනව වුනත් මගෙ බයික් කට්ටට පදින්න පට්ට ආසයි මං නම්. සිංගල් සිලින්ඩර් වුනාට බෑ නොකියා රේස් වෙනවා යකා වගේ.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ දෑවැද්ද දෙන්නෙ කෙල්ලගෙ පාර්ශවෙන්.. :baffled::rolleyes: :lol:

    picard-facepalm.jpg

    ඕකා හදන්න බෑ...:no::no:
    මුගෙන් කාල කෙල්ලත් නොදී මාරුවෙනවා මාමන්ඩියා...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanlaa Pulsar 180UG4 bike eke front tire eka enne 90/90/17 neh.ekata 100/90/17 tire ekak replace karanna puluwanda bn?

    ඉස්සරහ මාරු කිරිල්ලනම් එක පාරට කියන්න බෑ.. බලමු අනිත් අය මොකෝ කියන්නේ කියලා...:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: මස් ගොබේ රාත්තල් 6ක් නැත්නම් දෙන්න බෑ දුවව :dull:



    යුරාජ් මාමේ චෙක් කරපියෝ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ කොහේ වෙලාවට යන්නද බන් අර පාන් බයිසිකලේ :lol:

    සීරෝ CO එමිශන් මල්ලි මේව.කාටවත් කරදරයක් නැති නොම්බර එකේ බයික :)ඉස්පෙසලි ඩිසයින්ග් ඇන්ඩ් බිල්ඩ් කැටලික් කන්වර්ටර් :shocked::shocked: තොපිලට මොන කැටලික්ද,මූත්‍රා කරල නිදා ගනිල්ල :lol::lol:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිදුව කැමති මේල් මොඩල්ස් ලගේ ශූට් වලටලු :lol::lol:අන්න චමිතත් කියාපු පොර සෙට් කරගනින් :lol::shocked:

    අපිනම් ඉතින් කසාදයක් එහෙම කරගෙන ඉන්න නිසා ඕවා බොරු කතා කියලා දන්නවා.
    එත් උඹගේ එහෙම සීන් එකක් තියෙන නිසා නේද අපේ උන්ට බොරු කියා කියා කට්ටි පනින්නේ :rolleyes:
     
    Status
    Not open for further replies.