දෙමව්පියන්_වැදිම

ඔබ නිදා ගන්න කලි&#3505

  • ඔව්

    Votes: 9 13.6%
  • නැත

    Votes: 57 86.4%

  • Total voters
    66

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැමෝම අම්මා බුදුවේවා කියලා කිව්වත් කවදාවත් කාන්තාවක් බුදුවෙලා නෑ. ඔන්න ඕකයි ඇත්ත. එතකොට කාටද මේ බොරු කරන්නෙ? කවුද රවට්ටන්නෙ?

    2383015-godzilla_facepalm.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සමහර අදහස් දැක්කම ලංකාවේ වැඩිහිටි නිවාස සෑහෙන ප්‍රමාණයක් තියන එකේ පුදුමෙකුත් නැහැ කියල හිතුන. :rolleyes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හෙළයෙක්;16652430 said:

    ඔයාට මම ෆේක්ද නැද්ද හොයන්න මතක් උනේ කිව්ව දේවල් ඇත්ත කියල දැන ගත්තමද?
    යන්නෙ කතරගම නන් හදිසියකුත් නැත්තන් බස් එකේ ගියාම මොකෝ වෑන් එකේ ගියාම මොකෝ.
    මුලින්ම මට කියපන් උබට ළමයෙක් ඉන්නවද නැද්ද කියල. උබ පුතෙක් විතරයි නන් තාම ඔයා තාම හරියට දෙමව්පියන් තේරුම් අරන් නෑ එහෙම තේරුම් යන දවසක් එනව එතකන් ඉවසන්න කියල විතරයි මට කියන්න වෙන්නෙ.
    මේ ළගක් වෙනකන් අම්මල ළමයි දාල ගිය කතා වැඩිහිටි නිවාස ගැන එහෙම කතාවක් තිබ්බෙ නෑ දැනට අවුරුදු 50කට 100කට පෙර. එක පාරටම නේද ඔව්ව ආවෙ.සීයගෙ ගමේ හැම පවුලටම ළමයි 10ක් විතර වරදින්නෙ නෑ ඒ ගමේ මම කවදාවත් අහල නෑ ළමයි විසිකරපු කතාවක්. වැරද්ද පටන් ගන්නෙ ඔය විදියට හිතන්න පටන් ගන්න තැනින්මයි.මම වෙනම ඒකට නූලක් දාන්න කරුණු සහිතවම.
    දැනට අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහපන්කො මම ඔය ගොල්ලන්ට වැන්දම දැනෙන දේ මොක්ද්ද කියල.
    බලන් ගියාම මේකෙ සෑහෙන පිරිසක් ඉන්නවනෙ තමන්ගෙ දෙමව්පියන්ට වදින්න කිසිම හේතුවක් හොයා ගන්න බැරි
    .
    කොල්ලො.. මට උබේ ජාතකේ වෑඩක් නෑ.. ඕන්නම් හොයාගන්නත් පුලුවන්. අපි අද ඊයේ මේකේ ලගින්න ඈවිත් නෑ. මෙතන කතා කරේ පොදුවේ දෙමවුපියන්ගේ සහ ලමයින්ගේ සම්බන්දෙ ගෑන.. නෑතිව මගේ දෙමවුපියෝ ගෑන නෙමෙයි. මෙතන එකෙක්වත් නෑතිව ඈති මම තරම් අම්මට තාත්තට සලකන. උබ කියල දෙන්න ඕන නෑ මට දෙමවුපියන්ට සලකන හෑටි.. ඒත් උබලා වගේ හෑගීම් වලට ඔලුගෙඩ් පාවාදෙන ජාතියක් හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්න.. මහින්දය මොන කුප්ප වෑඩේ කරත් සේජ් එකට නෑගල පපුවට දෙකක් ගහලා කුරක්කන් තලප මතක් කරාම ආයෙත් ගිහින් ඌටම කතිරෙ ගහන උන් ඉන්න රටක් මේක.

    අපි කොතනද ලෝකේ කොතනද කියලා මේ දූපතේ ඉන්නකන් උබලට තෙරෙන්නේ නෑ.. අපි එතන ඉන්නෙ ඈයි කියලා උබලට කොච්චර තෙරුම් කරත් වෑඩක් නෑ මොකද අවුරුදු 2500ක ලබ්බක් කබල් ගගා සිරිත් විරිත් අනන් මමන් බයිලා ටිකක් විතරක් තියෙන හරිම අහින්සක සන්වේදී සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් රෑකගෙන ඉන්න ලෝක උතුම් රට මේක කියලා හිතන් ඉන්නකොට අපි තනිකරලා ලොකේ ගොඩාක් දුර ගිහිල්ලා.. මම ආයේ මේකට රිප්ලයි කරන්නේ නෑ. කාලය කාදමීමක් පමනයි. හමබ්යෙක් එක්ක ෆන් එකක් ගන්නව මීට වඩා සෑපයි.
     
    waligamaya

    Well-known member
  • හෙළයෙක්;16652496 said:
    තෝ දන්න බුද්ධාගම කාන්තාව හැම ආත්මෙම කාන්තාව කියලද උබ හිතන් ඉන්නෙ උබත් එක්ක කතා කරල වැඩක් නෑ. උබ ඇවිල්ල ඉර පායන්නෙ නැගෙනහිරින් කිව්වොත් නෑ බටහිරෙන් කියන ජාතියෙ එකෙක්.

    මැනික් ගලේ පය හැපුනට කනා අහුලලා ගනිද
    සුරක්ශිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරේද
    කොසඹ රුකේ මල්පිපුනට මී මැස්සො රොන්ගනිද
    කොතෙක් කිවත් මොඩයට උගේ ගතිය ඌ අරිද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;16652522 said:
    සිරාවට බාගෙට දන්න දේවල් ගැන වැඩිය ශුවර් කරාම තමා ඔය වගේ දේවල් වෙන්නෙ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayi therune nadda..? :rofl::rofl::rofl:
    තේරුනා, අපි දෙමව්පියො වුන දවසක ලමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.

    ඇත්ත ස්වාභාධර්මයෙ නියමයට අනුව ගෙඩියක් හැදිල බිම වැටුනම ගහට ගරුකරන්න කියල ගෙඩිය ගහ දිහාට රෝල් වෙන්නෙත් නැහැ. ඒ ගෙඩිය කලගුන සලකන්නෙ තමනුත් ගහක් බවට පත්වෙලා. සත්තු වුනත් පැටව් ලොකු වුනාම දෙමව්පියන්ව දාලා ගිහින් අලුත් පවුලක් හදනව. හුඟක් රටවල මිනිස්සුත් මෙහෙම තමයි. දකුනු ආසියාවෙ රටවල විතරක් අමුතු තත්වයක් පේන්න තියෙනව.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හැමෝම අම්මා බුදුවේවා කියලා කිව්වත් කවදාවත් කාන්තාවක් බුදුවෙලා නෑ. ඔන්න ඕකයි ඇත්ත. එතකොට කාටද මේ බොරු කරන්නෙ? කවුද රවට්ටන්නෙ?
    බුදු දහමට අනුව කාන්තාවක්ට බුදුබව ලබාගන්න බෑහෑ..මෙතන ඔය වචනය බාවිතා කරන්නෙ මචන් රෑවටිමකට නෙමෙයි..කෙලෙහිගුන සෑලකිම කියන අර්තය තමා එ උතුම් වදනින් ගම්ය වන්නෙ..රටක නිතියක් තියනවා ලියවුනු..එ වගෙම එ රටෙම පුරවෑසියන් තුල යම්කිසි සදාචාරයක් කියලා දෙකුත් තියෙනවා..තව හර්දශාක්ශිය කියලා දෙයකුත් තියෙනවා,,අම්මෙක් දරුවෙක් වදන්න,,එ වදන තෑන එන්න ඉස්සෙල්ලා නමමාසයක් විදින දුක..මෙවා අපිට වචන වලින් කියලා ඉවර කරන්න බෑහෑ මචන්...කොයි නිතියකට යටත් ව හෑදුනත් සදාචාරයයි,හර්දශාක්ශියටයි විරුද්දව වෑඩ කලොත් එ සමාජය යහපත් වෙන්නෙ නෑහෑ,,මම අම්මා බුදු වෙවා කියන වචනය පිලිගන්නවා..මොකද මගෙ අම්මව මගෙ ආගමෙ හෑටියට මට උතුම් කොට සලකන්න පුලුවන් උතුම්ම තෑනට එයාට යන්න ලෑබෙවා කියලා මට පතන්න පුලුවන්..ඉටත් වඩා උතුම් තෑනක් තිබුනොත් මම එතනටත් යන්න ලෑබෙවා කියලා මම පතනවා..එ මගෙ පතුමට එරෙහිය මෙ ලොකෙම මිනිස්සු විරුද්ද උනත් මම තනි මිනිහෙක් විදිහට හරි මගෙ අම්මව එතන තියනවා..එක මම කොයි අම්මා කෙනෙකුට උනත් පතන්න පෑකිලෙන්නෙත් නෑහෑ."සියලු අම්මාවරුන් බුදුවෙවා කියලා"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,695
    113
    කොල්ලො.. මට උබේ ජාතකේ වෑඩක් නෑ.. ඕන්නම් හොයාගන්නත් පුලුවන්. අපි අද ඊයේ මේකේ ලගින්න ඈවිත් නෑ. මෙතන කතා කරේ පොදුවේ දෙමවුපියන්ගේ සහ ලමයින්ගේ සම්බන්දෙ ගෑන.. නෑතිව මගේ දෙමවුපියෝ ගෑන නෙමෙයි. මෙතන එකෙක්වත් නෑතිව ඈති මම තරම් අම්මට තාත්තට සලකන. උබ කියල දෙන්න ඕන නෑ මට දෙමවුපියන්ට සලකන හෑටි.. ඒත් උබලා වගේ හෑගීම් වලට ඔලුගෙඩ් පාවාදෙන ජාතියක් හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්න.. මහින්දය මොන කුප්ප වෑඩේ කරත් සේජ් එකට නෑගල පපුවට දෙකක් ගහලා කුරක්කන් තලප මතක් කරාම ආයෙත් ගිහින් ඌටම කතිරෙ ගහන උන් ඉන්න රටක් මේක.

    අපි කොතනද ලෝකේ කොතනද කියලා මේ දූපතේ ඉන්නකන් උබලට තෙරෙන්නේ නෑ.. අපි එතන ඉන්නෙ ඈයි කියලා උබලට කොච්චර තෙරුම් කරත් වෑඩක් නෑ මොකද අවුරුදු 2500ක ලබ්බක් කබල් ගගා සිරිත් විරිත් අනන් මමන් බයිලා ටිකක් විතරක් තියෙන හරිම අහින්සක සන්වේදී සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් රෑකගෙන ඉන්න ලෝක උතුම් රට මේක කියලා හිතන් ඉන්නකොට අපි තනිකරලා ලොකේ ගොඩාක් දුර ගිහිල්ලා.. මම ආයේ මේකට රිප්ලයි කරන්නේ නෑ. කාලය කාදමීමක් පමනයි. හමබ්යෙක් එක්ක ෆන් එකක් ගන්නව මීට වඩා සෑපයි.
    උබ එහෙම කර කර ඒකට විරුද්ධව මත කියන එකනෙ මෙතන අවුල උනේ.
    මහින්ද එක්ක තියෙන තරහ ඒ ගැන කතා කරන තැනකට ගිහින් කතා කරන්න.
    හම්බය මරල තමා උබල ප්‍රශ්නෙ ගොඩ දාන්නෙ. ඔය ප්‍රශ්නෙ අග කෙලවර මුල ඕක නෙවෙයි. මුලින්ම මරල දාපන් අතු කඩ කඩා ඉන්නෙ නැතුව.වටේ ලොකු වෙන එක විතරයි වෙන්නෙ ඔය වැඩෙන්.උබල හම්බයො ටික ඔක්කොම මරල දාල අම්මෙ දැන් තමා රට බේරගෙන ඉවර උනේ කියල හැරිල බලනකොට වෙන ආගමක උන් ටිකක් ඒ තැනට ඇවිල්ල ඉදියි කවද වෙනකන් ඕක කරන්නද? ප්‍රශ්නය හරියටම විසදන්න නන් ඔයා කොච්චර සංස්කෘතිය පිළිකුල් කරත් එතනින්ම තමා වැඩක් ගන්න වෙන්නෙ.

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    raata nam wadinne na bn.
    samahara dawas walata kohe hari yaddi wadinawa.

    eet eka sanskrutika deyak witarai kiyala tamai mata hitenne.
    wena terumak naha.
    wadagatma de tamai parents la wayasata giyama bala ganna eka.

    eka eka parents la wenas,
    samahara parents la tamange lamainta godak neeti daanawa
    parents ta one de witarai lamai karanna one kiyala hitagena innawa,
    e wage parents la labenna nam paw karala tiyenna one.

    mokada parents la lamain wa haduwat,
    lamainge jeewite ayiti unta. parents ta nevei.
    parents ta puluwan hoda naraka gana suggestion denna.

    mama danna ewun innawa awurudu 28 welat parents la tamai unwa fully control karanne. ehema parents nam full chater. elakiri eket ehema parents la inna dial innawa. samahara un thread daala hitan tiyenawa oka gana.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙළයෙක්;16652496 said:
    තෝ දන්න බුද්ධාගම කාන්තාව හැම ආත්මෙම කාන්තාව කියලද උබ හිතන් ඉන්නෙ උබත් එක්ක කතා කරල වැඩක් නෑ. උබ ඇවිල්ල ඉර පායන්නෙ නැගෙනහිරින් කිව්වොත් නෑ බටහිරෙන් කියන ජාතියෙ එකෙක්.
    එතකොට ගරුත්වය වැඩිකමටද බුද්ධත්වය ලබන්න පිරිමියෙක් වෙන්න ඕන?.:lol::lol:

    අනික් ආගම් වල ශාස්තෲත්වයන්ලත් සියලු දෙනාම පිරිමි:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තේරුනා, අපි දෙමව්පියො වුන දවසක ලමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.

    ඇත්ත ස්වාභාධර්මයෙ නියමයට අනුව ගෙඩියක් හැදිල බිම වැටුනම ගහට ගරුකරන්න කියල ගෙඩිය ගහ දිහාට රෝල් වෙන්නෙත් නැහැ. ඒ ගෙඩිය කලගුන සලකන්නෙ තමනුත් ගහක් බවට පත්වෙලා. සත්තු වුනත් පැටව් ලොකු වුනාම දෙමව්පියන්ව දාලා ගිහින් අලුත් පවුලක් හදනව. හුඟක් රටවල මිනිස්සුත් මෙහෙම තමයි. දකුනු ආසියාවෙ රටවල විතරක් අමුතු තත්වයක් පේන්න තියෙනව.

    ithin ow ban.... api balaporoththu wenna hoda naa...... ee unata gahakuyi demapiyoyi samana karanna baha....

    umba balapan.. saththu unath unge podi ewunwa koi tharan araksa karanawada... habayi un mukuth balaporothtu wenne naa...

    api saththu nemene..... ithin api monawahari karanna one ape demawupiyanta!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොල්ලො.. මට උබේ ජාතකේ වෑඩක් නෑ.. ඕන්නම් හොයාගන්නත් පුලුවන්. අපි අද ඊයේ මේකේ ලගින්න ඈවිත් නෑ. මෙතන කතා කරේ පොදුවේ දෙමවුපියන්ගේ සහ ලමයින්ගේ සම්බන්දෙ ගෑන.. නෑතිව මගේ දෙමවුපියෝ ගෑන නෙමෙයි. මෙතන එකෙක්වත් නෑතිව ඈති මම තරම් අම්මට තාත්තට සලකන. උබ කියල දෙන්න ඕන නෑ මට දෙමවුපියන්ට සලකන හෑටි.. ඒත් උබලා වගේ හෑගීම් වලට ඔලුගෙඩ් පාවාදෙන ජාතියක් හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්න.. මහින්දය මොන කුප්ප වෑඩේ කරත් සේජ් එකට නෑගල පපුවට දෙකක් ගහලා කුරක්කන් තලප මතක් කරාම ආයෙත් ගිහින් ඌටම කතිරෙ ගහන උන් ඉන්න රටක් මේක.

    අපි කොතනද ලෝකේ කොතනද කියලා මේ දූපතේ ඉන්නකන් උබලට තෙරෙන්නේ නෑ.. අපි එතන ඉන්නෙ ඈයි කියලා උබලට කොච්චර තෙරුම් කරත් වෑඩක් නෑ මොකද අවුරුදු 2500ක ලබ්බක් කබල් ගගා සිරිත් විරිත් අනන් මමන් බයිලා ටිකක් විතරක් තියෙන හරිම අහින්සක සන්වේදී සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් රෑකගෙන ඉන්න ලෝක උතුම් රට මේක කියලා හිතන් ඉන්නකොට අපි තනිකරලා ලොකේ ගොඩාක් දුර ගිහිල්ලා.. මම ආයේ මේකට රිප්ලයි කරන්නේ නෑ. කාලය කාදමීමක් පමනයි. හමබ්යෙක් එක්ක ෆන් එකක් ගන්නව මීට වඩා සෑපයි.
    :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,695
    113
    raata nam wadinne na bn.
    samahara dawas walata kohe hari yaddi wadinawa.

    eet eka sanskrutika deyak witarai kiyala tamai mata hitenne.
    wena terumak naha.
    wadagatma de tamai parents la wayasata giyama bala ganna eka.

    eka eka parents la wenas,
    samahara parents la tamange lamainta godak neeti daanawa
    parents ta one de witarai lamai karanna one kiyala hitagena innawa,
    e wage parents la labenna nam paw karala tiyenna one.

    mokada parents la lamain wa haduwat,
    lamainge jeewite ayiti unta. parents ta nevei.
    parents ta puluwan hoda naraka gana suggestion denna.

    mama danna ewun innawa awurudu 28 welat parents la tamai unwa fully control karanne. ehema parents nam full chater. elakiri eket ehema parents la inna dial innawa. samahara un thread daala hitan tiyenawa oka gana.

    matath AL iwara wenakan nan nithi godai,ita pase wachanayak kiyalath ne ahalath ne sali oni kiwath denawa kohe hari idala ada re ena wen ne kiyala kiyanawa kisi aualk ne.
    AL iwara wena kalin nan gedarin eliyata yadi ena welawth kiyala yana oni dan therenawa ehema kare ai kiyala.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    තේරුනා, අපි දෙමව්පියො වුන දවසක ලමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.

    ඇත්ත ස්වාභාධර්මයෙ නියමයට අනුව ගෙඩියක් හැදිල බිම වැටුනම ගහට ගරුකරන්න කියල ගෙඩිය ගහ දිහාට රෝල් වෙන්නෙත් නැහැ. ඒ ගෙඩිය කලගුන සලකන්නෙ තමනුත් ගහක් බවට පත්වෙලා. සත්තු වුනත් පැටව් ලොකු වුනාම දෙමව්පියන්ව දාලා ගිහින් අලුත් පවුලක් හදනව. හුඟක් රටවල මිනිස්සුත් මෙහෙම තමයි. දකුනු ආසියාවෙ රටවල විතරක් අමුතු තත්වයක් පේන්න තියෙනව.
    රටින් රටට සදාචාරය සිරිත් විරිත් වෙනස් මචන්..නමුත් අම්මගෙ ආදරය ගහක්.ගහක ගෙඩියක්,,සතෙක් වගෙ දෙවල් වලට ඈදගෙන නිර්වචන ඉදිරිපත් කරන එක ගෑන තව පාරක් හිතන්න...අතෙ ඈගිලි 10 සමාන නෑහෑ වගෙ සමහර අම්මලා ඉන්නවා ආදර්ශමත් නෑති අය,,එක ඈත්ත,,නමුත් අපි පරිනාමය වු මිනිසුන් විදිහට 'මාතෘත්වයට" සමස්තයක් ලෙස ගරු කල යුතුයි,,එ මාතෘත්වයට නිසි බුහුමන් දිය යුතුයි...
     
    waligamaya

    Well-known member
  • බුදු දහමට අනුව කාන්තාවක්ට බුදුබව ලබාගන්න බෑහෑ..මෙතන ඔය වචනය බාවිතා කරන්නෙ මචන් රෑවටිමකට නෙමෙයි..කෙලෙහිගුන සෑලකිම කියන අර්තය තමා එ උතුම් වදනින් ගම්ය වන්නෙ..රටක නිතියක් තියනවා ලියවුනු..එ වගෙම එ රටෙම පුරවෑසියන් තුල යම්කිසි සදාචාරයක් කියලා දෙකුත් තියෙනවා..තව හර්දශාක්ශිය කියලා දෙයකුත් තියෙනවා,,අම්මෙක් දරුවෙක් වදන්න,,එ වදන තෑන එන්න ඉස්සෙල්ලා නමමාසයක් විදින දුක..මෙවා අපිට වචන වලින් කියලා ඉවර කරන්න බෑහෑ මචන්...කොයි නිතියකට යටත් ව හෑදුනත් සදාචාරයයි,හර්දශාක්ශියටයි විරුද්දව වෑඩ කලොත් එ සමාජය යහපත් වෙන්නෙ නෑහෑ,,මම අම්මා බුදු වෙවා කියන වචනය පිලිගන්නවා..මොකද මගෙ අම්මව මගෙ ආගමෙ හෑටියට මට උතුම් කොට සලකන්න පුලුවන් උතුම්ම තෑනට එයාට යන්න ලෑබෙවා කියලා මට පතන්න පුලුවන්..ඉටත් වඩා උතුම් තෑනක් තිබුනොත් මම එතනටත් යන්න ලෑබෙවා කියලා මම පතනවා..එ මගෙ පතුමට එරෙහිය මෙ ලොකෙම මිනිස්සු විරුද්ද උනත් මම තනි මිනිහෙක් විදිහට හරි මගෙ අම්මව එතන තියනවා..එක මම කොයි අම්මා කෙනෙකුට උනත් පතන්න පෑකිලෙන්නෙත් නෑහෑ."සියලු අම්මාවරුන් බුදුවෙවා කියලා"

    යලු මුන්ට කියන එකේ තෙරුමක් නැ ඔහොමවෙන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනොවිද්‍යව, කාල් මක්සිගේ පොත්වගේ එවා අතරින් පතර කියවනකොට, මමත් ඔහොම අරික්කාල් රැඩිකල් වදියෙක් විදියට කාලයක් හිටියා. එකා ලේ මමත් ඔහොම කෙස්පැලෙන තර්කකලා මාර ආතල්. කලයත් එක්ක දෙවල් තෙරුම්යනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තේරුනා, අපි දෙමව්පියො වුන දවසක ලමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.

    ඇත්ත ස්වාභාධර්මයෙ නියමයට අනුව ගෙඩියක් හැදිල බිම වැටුනම ගහට ගරුකරන්න කියල ගෙඩිය ගහ දිහාට රෝල් වෙන්නෙත් නැහැ. ඒ ගෙඩිය කලගුන සලකන්නෙ තමනුත් ගහක් බවට පත්වෙලා. සත්තු වුනත් පැටව් ලොකු වුනාම දෙමව්පියන්ව දාලා ගිහින් අලුත් පවුලක් හදනව. හුඟක් රටවල මිනිස්සුත් මෙහෙම තමයි. දකුනු ආසියාවෙ රටවල විතරක් අමුතු තත්වයක් පේන්න තියෙනව.

    gas saha sattu minissunta samana karanna epa ponZ.
    wena ratawal wala ewunut demaupiyanta salakanawa. uba hitanne dakunu asiyawe witarai kiyalada ? :lol::lol:

    samahara ratawal wala godak welawata wenne daruwo demaupiyanwa ata arina ekata wada demaupiyo daruwo ata arina eka. eet hama family ekema ohoma seen ekak na. Asian countries walata wada bonds adu unat still people in europe, USA, etc care about their parents....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin ow ban.... api balaporoththu wenna hoda naa...... ee unata gahakuyi demapiyoyi samana karanna baha....

    umba balapan.. saththu unath unge podi ewunwa koi tharan araksa karanawada... habayi un mukuth balaporothtu wenne naa...

    api saththu nemene..... ithin api monawahari karanna one ape demawupiyanta!
    ගහට තියෙන තියරිය, සත්තුන්ට තියරිය, සහ මිනිස්සුන්ට තියෙන තියරිය සේරම එකයි. එකම ස්වභාවික නියමයක් තියෙන්නෙ. හැඟීම්වලට වහල්වෙලා වැඩකරනකන් මේක තේරෙන්නෙ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,695
    113
    එතකොට ගරුත්වය වැඩිකමටද බුද්ධත්වය ලබන්න පිරිමියෙක් වෙන්න ඕන?.:lol::lol:
    අනික් ආගම් වල ශාස්තෲත්වයන්ලත් සියලු දෙනාම පිරිමි:rolleyes:

    කියන දෙයක් පැහැදිලිව කියපන්කො.

    හැම ආත්මෙකම පිරිමියෙක් වෙන්න ඕනි කියල කොහෙවත් කියල නෑ.අම්මට උනත් බුදු වෙන්න පුළුවන් ඒ කාන්තාවක් විදියට නෙවෙයි.

    උබ හිතන්නෙ කාන්තාවකට පුළුවන් කියලද බුදුන් වහන්සේ ඉපදුනා වගේ සමාජයක් තියෙන කාලෙක ඉපදිලා ඒ විදියට ධර්මය ප්‍රචාරය කරන්න
    .උබට ශුවර්ද උබ හීනෙන් නෙමෙයි ටයිප් කරන්නෙ කියල. පොඩ්ඩක් කල්පනා කරපන්කො නිකන්ම අත අරින්නෙ නැතුව ඔලුවෙ තියෙන ජරාවල්