අල්ලයි මගෙ නැට්ට හූඅපිනම් ඉතින් කසාදයක් එහෙම කරගෙන ඉන්න නිසා ඕවා බොරු කතා කියලා දන්නවා.
එත් උඹගේ එහෙම සීන් එකක් තියෙන නිසා නේද අපේ උන්ට බොරු කියා කියා කට්ටි පනින්නේ![]()
අල්ලයි මගෙ නැට්ට හූඅපිනම් ඉතින් කසාදයක් එහෙම කරගෙන ඉන්න නිසා ඕවා බොරු කතා කියලා දන්නවා.
එත් උඹගේ එහෙම සීන් එකක් තියෙන නිසා නේද අපේ උන්ට බොරු කියා කියා කට්ටි පනින්නේ![]()
මේකෙ මල්ලි එකො ෆ්රෙන්ඩ්ලිඅපොයි ඔව් ගෙදර පුස්කන බයික්වලින් කොහෙද බොල CO2 පිටවෙන්නේ![]()

සීරෝ CO එමිශන් මල්ලි මේව.කාටවත් කරදරයක් නැති නොම්බර එකේ බයිකඉස්පෙසලි ඩිසයින්ග් ඇන්ඩ් බිල්ඩ් කැටලික් කන්වර්ටර්
තොපිලට මොන කැටලික්ද,මූත්රා කරල නිදා ගනිල්ල
![]()

!! පෙට්රල් ගහල දුවන එකක් නම් දුම් දශමයක් හරි යනව..0 emmision නම් ෆුටාරා එකක් වෙන්න ඕනෙඋබ හරියට කියෙව්වනම් ඕක තේරෙනව මන් කිව්වෙ සීරෝ කබන් මොනොක්සයිඩ් ( CO ) එමිසන් කියල.අද රෑ වෙලා හින්ද ලිදට පනින්න එපා බට් හෙට උදේ මතක් කරල පැනපන් හොදේ
මොන්ගොල් කියවන්න එපා බොල!! පෙට්රල් ගහල දුවන එකක් නම් දුම් දශමයක් හරි යනව..0 emmision නම් ෆුටාරා එකක් වෙන්න ඕනෙ

මේකෙ මල්ලි එකො ෆ්රෙන්ඩ්ලි![]()
අල්ලයි මගෙ නැට්ට හූ![]()
කෝ අර දානවා කිව්ව එක.
traction control කරන sensor එක මොකද්ද
කෝ අර දානවා කිව්ව එක.
traction control කරන sensor එක මොකද්ද

අන්න අන්න වැඩ වරද්ද ගන්න එපා ඉතින්.
හොයාගෙන ඇවිත් ගේ ඉස්සරහට ආව දාට කලිසමේම යයි
B charge™ සෙන්සර් එක වැඩ කරන එකකුත් නැ එදාට
සැ.යු
මෙය තර්ජනයක් නොව ඉන්න තැන හොයාගන්න එක ගේමක් නැහැ යන්නයි

![]()
වෙසක් සතිය ඉවර උනගමන් දානව ආයෙ ඉතින් දෙකක් නෑ
ඒකටනම් බය හිතුනඇයි මොකෝ උබ එක කාටහරි උගස් තිබ්බද,නැති දේවල් කියවන්නේ නැතිව හිටපන්, උබ අහු වෙන්න එපා මට, අද scooter කාරයෙක් ට ගේම දුන්නා වගේ උබව අනිවා bike එකෙන් වට්ටනවා
එහෙම කරන්න එපා මන් පව් 
සීරෝ CO එමිශන් මල්ලි මේව.කාටවත් කරදරයක් නැති නොම්බර එකේ බයිකඉස්පෙසලි ඩිසයින්ග් ඇන්ඩ් බිල්ඩ් කැටලික් කන්වර්ටර්
තොපිලට මොන කැටලික්ද,මූත්රා කරල නිදා ගනිල්ල
![]()

උබ කැමති විදිහට දුවපන්බන් කවුරුත් එපා කියන්නෑනෙකැටලික් ? යකෝ අපෙ එව්වගෙ AI system කියල secondary air supply system එකක් එනව. කැටලික් මොන මගුලක්ද බන් අපි ඔව්ව ගලවල කෙලින්ම ඇරල දුවන්නෙ. ගිනි බොල පිටින් පිට වෙන්නෙ.end එක වහල රින් සෙට් එක දැම්ම නම් catalyc තමා.![]()

මාලඹේ කොල්ලා කෝ