ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපිනම් ඉතින් කසාදයක් එහෙම කරගෙන ඉන්න නිසා ඕවා බොරු කතා කියලා දන්නවා.
    එත් උඹගේ එහෙම සීන් එකක් තියෙන නිසා නේද අපේ උන්ට බොරු කියා කියා කට්ටි පනින්නේ :rolleyes:
    අල්ලයි මගෙ නැට්ට හූ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපොයි ඔව් ගෙදර පුස්කන බයික්වලින් කොහෙද බොල CO2 පිටවෙන්නේ :P
    මේකෙ මල්ලි එකො ෆ්‍රෙන්ඩ්ලි :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    සීරෝ CO එමිශන් මල්ලි මේව.කාටවත් කරදරයක් නැති නොම්බර එකේ බයික :)ඉස්පෙසලි ඩිසයින්ග් ඇන්ඩ් බිල්ඩ් කැටලික් කන්වර්ටර් :shocked::shocked: තොපිලට මොන කැටලික්ද,මූත්‍රා කරල නිදා ගනිල්ල :lol::lol:

    මොන්ගොල් කියවන්න එපා බොල:rolleyes::baffled: !! පෙට්‍රල් ගහල දුවන එකක් නම් දුම් දශමයක් හරි යනව..0 emmision නම් ෆුටාරා එකක් වෙන්න ඕනෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මොන්ගොල් කියවන්න එපා බොල:rolleyes::baffled: !! පෙට්‍රල් ගහල දුවන එකක් නම් දුම් දශමයක් හරි යනව..0 emmision නම් ෆුටාරා එකක් වෙන්න ඕනෙ
    උබ හරියට කියෙව්වනම් ඕක තේරෙනව මන් කිව්වෙ සීරෝ කබන් මොනොක්සයිඩ් ( CO ) එමිසන් කියල.අද රෑ වෙලා හින්ද ලිදට පනින්න එපා බට් හෙට උදේ මතක් කරල පැනපන් හොදේ :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අල්ලයි මගෙ නැට්ට හූ :lol:

    අන්න අන්න වැඩ වරද්ද ගන්න එපා ඉතින්.
    හොයාගෙන ඇවිත් ගේ ඉස්සරහට ආව දාට කලිසමේම යයි
    B charge™ සෙන්සර් එක වැඩ කරන එකකුත් නැ එදාට
    සැ.යු
    මෙය තර්ජනයක් නොව ඉන්න තැන හොයාගන්න එක ගේමක් නැහැ යන්නයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ අර දානවා කිව්ව එක.
    traction control කරන sensor එක මොකද්ද
    thinking+man.gif

    වෙසක් සතිය ඉවර උනගමන් දානව ආයෙ ඉතින් දෙකක් නෑ

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න අන්න වැඩ වරද්ද ගන්න එපා ඉතින්.
    හොයාගෙන ඇවිත් ගේ ඉස්සරහට ආව දාට කලිසමේම යයි
    B charge™ සෙන්සර් එක වැඩ කරන එකකුත් නැ එදාට
    සැ.යු
    මෙය තර්ජනයක් නොව ඉන්න තැන හොයාගන්න එක ගේමක් නැහැ යන්නයි

    මාව දන්නව මේකෙ උන් ආයෙ අමුතුවෙන් හොයන්න දෙයක් නෑ
    :nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    thinking+man.gif

    වෙසක් සතිය ඉවර උනගමන් දානව ආයෙ ඉතින් දෙකක් නෑ

    ඇයි මොකෝ උබ එක කාටහරි උගස් තිබ්බද,

    නැති දේවල් කියවන්නේ නැතිව හිටපන්, උබ අහු වෙන්න එපා මට, අද scooter කාරයෙක් ට ගේම දුන්නා වගේ උබව අනිවා bike එකෙන් වට්ටනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි මොකෝ උබ එක කාටහරි උගස් තිබ්බද,නැති දේවල් කියවන්නේ නැතිව හිටපන්, උබ අහු වෙන්න එපා මට, අද scooter කාරයෙක් ට ගේම දුන්නා වගේ උබව අනිවා bike එකෙන් වට්ටනවා
    ඒකටනම් බය හිතුන :( එහෙම කරන්න එපා මන් පව් :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැබැයි ලෑලි සීට් එකේ පෙට්‍රොල් ටෑන්ක් එක 8L හින්ද මගෙ පිටි පස්සෙන් පන්නන්න ඇතිවෙයිද දන්නෑ :rofl::rofl: මදි උනොත් ශෙඩ් එකකින් කෑන් එකකට පුරෝල සාරි ගාඩ් එකේවත් බැදල දෙන්නම් :lol::lol: මේකටනම් අයඩෙක්ස් බාම් එකක් ඕඩර් කරන්නම වෙයි වගේ

    Iodex%20Balm%2020g1653.jpg

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    සීරෝ CO එමිශන් මල්ලි මේව.කාටවත් කරදරයක් නැති නොම්බර එකේ බයික :)ඉස්පෙසලි ඩිසයින්ග් ඇන්ඩ් බිල්ඩ් කැටලික් කන්වර්ටර් :shocked::shocked: තොපිලට මොන කැටලික්ද,මූත්‍රා කරල නිදා ගනිල්ල :lol::lol:

    කැටලික් ? යකෝ අපෙ එව්වගෙ AI system කියල secondary air supply system එකක් එනව. කැටලික් මොන මගුලක්ද බන් අපි ඔව්ව ගලවල කෙලින්ම ඇරල දුවන්නෙ. ගිනි බොල පිටින් පිට වෙන්නෙ.end එක වහල රින් සෙට් එක දැම්ම නම් catalyc තමා. :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැටලික් ? යකෝ අපෙ එව්වගෙ AI system කියල secondary air supply system එකක් එනව. කැටලික් මොන මගුලක්ද බන් අපි ඔව්ව ගලවල කෙලින්ම ඇරල දුවන්නෙ. ගිනි බොල පිටින් පිට වෙන්නෙ.end එක වහල රින් සෙට් එක දැම්ම නම් catalyc තමා. :lol::lol:
    උබ කැමති විදිහට දුවපන්බන් කවුරුත් එපා කියන්නෑනෙ :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගමයා බීල වෙන ත්‍රෙඩ් එකක දාන්න ඕන ෆොටෝ එකක් මේකෙ දාලා...:lol:

    වෙලාවට ඔයින් බේරුනේ...:P:P
     
    Status
    Not open for further replies.