ලංකාවනේ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොන රටේද කියපන් පාරක් හදල මහින්දගේ මුන්ට දාලා බෝර්ඩ් ගහන්නේ. උන්ගේ හිතේ ඒවා කරන්නේ උන්ගේ සල්ලි වලින් කියලා. අපේ උන් හිතන් ඉන්නෙත් එහෙම තමයි.


    වැඩිය ඕනේ නෑ කතරගම ගිහින් තියෙන උන් දන්නවා ඇතිනේ කිරි වෙහෙර ලග තියෙන විහාර මහා දේවියගේ ප්‍රතිමාව. එතන ගහලා තියෙන විස්තරේ කියෙව්වා ද ?


    මෙම
    විහාර මහා දේවියගේ
    ප්‍රතිමාව
    ගරු මහින්ද රාජක්ෂ
    bla bla bla..​


    ඔන්න ඔහොමයි ගහලා තියෙන්නේ. මහින්දගේ නම තමයි ලොකුවට තියෙන්නේ. පිළිමේ කාගේද කියල පොඩියට ගහල.

    මුකුත් කියන්න හොද නෑ යුද්දේ දිනන්නේ
     
    • Like
    Reactions: markhaloce

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ඉස්සරත් හිටිය ඔහොම මානසික රොගි රජෙක්. හතරවටේ සෙල්ලිපි ගහ ගහ ගියා නිශ්ශන්ක මල්ලද මොකක්ද කියන පොර. වැඩක් නෑ ඉතිහාසෙ නොන්ජල් චරිත බවට පත් වෙනව දැන් ලෝඩ් පකිර් වගේ හිටියට. බොරුවට පන්සල් වලපඩිපෙලක් බැම්මක් ගහල ඉට වඩා ගානක් වෙදන් කරල ගහ ගන්නව තමන්ගෙ නම.
     
    ඉස්සරත් හිටිය ඔහොම මානසික රොගි රජෙක්. හතරවටේ සෙල්ලිපි ගහ ගහ ගියා නිශ්ශන්ක මල්ලද මොකක්ද කියන පොර. වැඩක් නෑ ඉතිහාසෙ නොන්ජල් චරිත බවට පත් වෙනව දැන් ලෝඩ් පකිර් වගේ හිටියට. බොරුවට පන්සල් වලපඩිපෙලක් බැම්මක් ගහල ඉට වඩා ගානක් වෙදන් කරල ගහ ගන්නව තමන්ගෙ නම.

    නිස්සංකමල්ල නම් කාලිංග රජෙක්,උප්පත්තිය ඉන්දියාවේ,රජ කලේ ලංකාවේ.:rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    නිස්සංකමල්ල නම් කාලිංග රජෙක්,උප්පත්තිය ඉන්දියාවේ,රජ කලේ ලංකාවේ.:rofl:

    මට මතක නෑ බන් දැන්. ඔව්ව ඉගෙන ගත්තෙ ගොඩක් ඉස්සර.. කොහොම හරි පොරක් හිටිය සෙල්ලිපි වලින් ලොඩ් උන පොරක්. වැඩක් නෑ දැන් නොන්ජල්:lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අලුත් දෙයියෝ ශ්‍රීපාදයට මල් ඉසී


    ශ්‍රී පාදස්ථානය සොයා ගත්තේ නිස්සංකමල්ල රජ්ජුරුවෝ යැයි කියති. හැබැයි නිස්සංක මල්ල රජ්ජුරුවෝ සමනල කන්ද නැග්ගෙත් වන්දනාමාන කරන්න ගියෙත් පයින්ය. ඊට පසු බලයට පත් රජෙක් ශ්‍රීපාදයට ගියේ පයින්ය.


    ඊට උඩින් ගියේත් නැත..

    ඒත් අපේ අලුත් රජ්ජුරුවෝ යන්නේ උඩින්ය. තමන්ට වඩා ඉහළින් කිසිවකු සිටිය යුතු නැතැයි හිතන එකෙකු එහෙම කිරීමෙහි වරදක්ද නැත. ඇතැම් විට තමන් දෙවියෙකු යැයි සිතෙනවාද විය හැකිය.

    සාදු! සාදු!! සාදු!!!


    සිය ශ්‍රී පාද සලකුණ එතරම් ඉහල ගිරි කුළක් මුදුණේ පිහිටුවන ලෙස බුදුන් වහන්සේගෙන් සමන් දෙවියන් ඉල්ලා සිටියේ ඇයිද යන්න ගැන බොදු කතා ජනප්‍රවාදයේ කියවෙන්නේ ඊට අවශ්‍ය ඉහලම ගෞරවය ආරක්ෂාව ලැබිය යුතු නිසාය.

    අදටත් මුස්ලිම් මිනිහා මක්කමට උඩුන් කපුටෙකුටවත් පියාඹන්න දෙන්නේ නැත. වතිකානුවට උඩින් පාප් වහන්සේටවත් යන්න තහනම්ය.

    එහෙත් අද තමන් දෙවියන් වහන්සේටත් ඉහළ යැයි සිතන රජෙක් බුදුන් වහන්සේටත් කෝචොක් එකක් දමා තිබේ.

    ආයෙත් ...,සාදු! සාදු!! සාදු!!!


    හෙට අනිද්ද්ට ශ්‍රීපාදයට කේබල් ඇද කේබල් කාර් ව්‍යාපෘතුයකුත් දැම්මානම් මරු යැයි කියන්නට පුලුවන.. එතකොටත් අපේ සැදැහැවතුන් සාදුකාරය දෙනු ඇත..


    මේ දිවයින පත්තරේ පළවූ පුවතක්

    ඓතිහාසිකශ්‍රී පාද වංශ කථාවට නව පරිච්ඡේදයක්‌ එක්‌කරමින් සිරිපා උඩමළුවේ ස්‌ථාපිත කෙරුණු නව දොළොස්‌ මහේ පහන හා ඝණ්‌ඨාරය ත්‍රිවිධරත්නයට පූජා කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළිකොප්ටර් යානයක සිට සිරිපා මළුවට සමන්පිච්ච මල් ඉසිමින් බැති පුද පිරිනැමූ අවස්‌ථාව ඊයේ මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

    එම සුවිශේෂී අවස්‌ථාවේදී සිරිපා මළුවට රැස්‌ව සිටි සැදැහැවතුන් නැගූ සාධු නාදයෙන් ප්‍රදේශය ගිඟුම් දුන්නේය.

     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඉස්සරත් හිටිය ඔහොම මානසික රොගි රජෙක්. හතරවටේ සෙල්ලිපි ගහ ගහ ගියා නිශ්ශන්ක මල්ලද මොකක්ද කියන පොර. වැඩක් නෑ ඉතිහාසෙ නොන්ජල් චරිත බවට පත් වෙනව දැන් ලෝඩ් පකිර් වගේ හිටියට. බොරුවට පන්සල් වලපඩිපෙලක් බැම්මක් ගහල ඉට වඩා ගානක් වෙදන් කරල ගහ ගන්නව තමන්ගෙ නම.

    මුකුත් කියන්න හොද නෑ යුද්දේ දින්නනේ:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,147
    8,811
    113
    Dubai
    10691455.jpg
     

    waligamaya

    Well-known member
  • ශ‍්‍රී පාදයට හෙලිකොප්ටර් අංගනයක්.. සංචාරක හෝටල් සමඟ සංචාරක කලාපයකුත්

    නල්ලතන්නිය සහ ඉදිකටුපාන එක් කරමින් ශ‍්‍රී පාද අඩවියේ අක්කර 99ක් පූජා නගරයක් කිරීමට අමතරව රත්නපුර මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය සම්බන්ධ ස්ථානයේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් තිබෙන බව ශ‍්‍රී ලංකා සොබා සාමූහිකය පවසයි.

    මේ සදහා ශ‍්‍රී පාද රක්ෂිත ප‍්‍රදේශයට අයත් අක්කරයට ආසන්න භූමි ප‍්‍රමාණයක් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් මීට අමතරව එරන්ත ප‍්‍රදේශයෙන් ඉහළ කොටස් තුළ සංචාරක හෝටල් කීපයක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙන බවද එම සංවිධානයේ සභාපති තිලක් කාරියවසම් මහතා සදහන් කරයි.

    එසේම රත්නපුර මාර්ගය දෙපස් සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේ නිසා නල්ලතන්නිය ප‍්‍රදේශයෙන් පහළ කුරුවිට මාර්ගයේත් රත්නපුර මාර්ගයේත් වනයට සහ වන ජීවීන්ට දැඩි බලපෑමක් එල්ල වන බවද ඔහු පෙන්වා දෙයි.
    :angry::angry::angry::angry::angry::angry:



    එකත් ඉවරයි.
    ඇවරයි.......දැවරයි......... තුන් ඇවරයි.........




    Airport%202.img_assist_custom.jpg


    from C news
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොනා නැතත් අද භයක් හැකක් නැතුව පාරෙ බැහැල යන්නෙ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසානෙ බං....

    තිස් වසරක කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලඞ්කාව මුදාගත්,
    කුඩු ත්‍රස්තවාදය වෙත ශ්‍රී ලඞ්කාව ගෙනයන සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීර්ඝායු වේවා...
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මුකුත් කියන්න හොද නෑ යුද්දේ දින්නනේ :baffled::rofl::(

    අනේ ඔව්..යුද්දේ දිනන්නේ..එපා මුකුත් කියන්න..
    ලංකාවේ මෝඩ හැතිකරේ..:growl::growl::growl:
    මුන්ට කවද තේරෙයිද දන්නේ නෑ..:baffled::baffled: