යාළුවා;16625426 said:
ඔයා කියන අයම තමා මේක උඩින් තියාගන්න අපිට කතා කළේ. නැත්තන් අපි ඩොක්කුත් නෙමේ ලෙඩ්ඩුත් නෙමේ මහත්තයෝ
ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ ස්ටිකී නෙමේනේ. ලෙඩාට උඹ පෞද්ගලිකව ත්‍රෙඩ් ලින්ක් එක යවනවද බම්ප් වෙන්නෙ නැතුවම.
අනික ඔයා නටන ඒව හැටියට මෙව්වත් කජුද පන්නලයි ගිරිඋල්ලෙයි මැද හරියෙද ඉන්නෙ. ගිහින් අර බැංකුවෙ සල්ලි ගත්තු එවුන් හොයපන්![]()
කොල්ලො මම නොදන්න, උඹ නොදන්න ඉහල උදවිය කව්ද කියපන්කො
අපි නැත්තන් කව්ද මේක බම්ප් කරන්නෙ බං. උඹ ගිෆ්, පික් දාපන්. අපි බයිලා ගහන්නන්. ත්‍රෙඩ් එක හැමවෙලේම උඩ
මොන දේ උනත් ත්‍රෙඩ් එක උද තියෙනකොට ලෙඩෙක්ට ඇවිත් ලෙඩේ දාල යන්න පුළුවන්. අපි පෞද්ගලිකව යවනවා පෝස්ට් ලින්ක් එක
---------------------------------------------
අවසන් වශයෙන් අපිට ඕනේ කරන ත්‍රෙඩ් එක හැකර් ටී විසින් දැම්ම. ඒක නිසා සැමගේ සිත සුව පිණිස අපි ගියා
ලෙඩක් හැදුනොත් සපෝට් එකක් ගන්න එන්නන්.
ඩොක්ල දෙන්න කරන සේවයට ඇඟේ කටු ඇනෙන්නෙ කාගෙද කියල දන්නව මෙයා
සමහරුන්ට කොහොමත් මේ ත්‍රෙඩ් එකේ ඩොක්ල දෙන්න ගැනත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනව කියල අපි දන්නවා
කව්ද මේවා පස්සෙ ඉඳන් පස්ස දීල කරන්නෙ කියලත් දන්නව.
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට අහු නොවී අපි දවසට බම්ප් එක ගානෙ දානවා.
කොහොමද මගෙ ටිකිරි මොළේ![]()


machanla mage bella wate kalu pata podi inno set ekak avilla. godak loku nam na. ath kalin podiyata thibba awa dan tikak loku welada manda. mekata monada karanna ona. beheth ganna honda thanak kiyanna. langadi niwadu anna inne awama meka ewarayak kara ganna ona. thanks help walata...
ඔය තියෙන්නේ උත්තරේ...those are called "dematosis papula nigra" applications dont work.need to electrocauterise. go to a dermatology clinic.

පළමුව හොටු ටික හූර ගන්න...අයියෝ උදවු... හෙම්බිරිස්සාව හැදිලා... නහයෙන් සොටු දියර ගලනවා... හචින් යනවා ඉවරයක් නෑ... මොනවද ගන්න ඕනී ප්‍රතිකර්ම???

Dan sathi 2 kata udad di Una hadila beheth gaththa... dan Hembi.... ane manda Kibula aiya, maara apala kaalayak gewenne.....පළමුව හොටු ටික හූර ගන්න...
උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි.
වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
Dock meet wenna giyoth 500k kudu.... Godin beheth mukuth nadda? 
MATATH WADAGATH WEIපළමුව හොටු ටික හූර ගන්න...
උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි.
වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
