▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාළුවා;16625426 said:

    ඔයා කියන අයම තමා මේක උඩින් තියාගන්න අපිට කතා කළේ. නැත්තන් අපි ඩොක්කුත් නෙමේ ලෙඩ්ඩුත් නෙමේ මහත්තයෝ :no:





    ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ ස්ටිකී නෙමේනේ. ලෙඩාට උඹ පෞද්ගලිකව ත්‍රෙඩ් ලින්ක් එක යවනවද බම්ප් වෙන්නෙ නැතුවම.:rolleyes:
    අනික ඔයා නටන ඒව හැටියට මෙව්වත් කජුද පන්නලයි ගිරිඋල්ලෙයි මැද හරියෙද ඉන්නෙ. ගිහින් අර බැංකුවෙ සල්ලි ගත්තු එවුන් හොයපන් :baffled:





    කොල්ලො මම නොදන්න, උඹ නොදන්න ඉහල උදවිය කව්ද කියපන්කො :lol::rolleyes:








    අපි නැත්තන් කව්ද මේක බම්ප් කරන්නෙ බං. උඹ ගිෆ්, පික් දාපන්. අපි බයිලා ගහන්නන්. ත්‍රෙඩ් එක හැමවෙලේම උඩ :lol::lol:
    මොන දේ උනත් ත්‍රෙඩ් එක උද තියෙනකොට ලෙඩෙක්ට ඇවිත් ලෙඩේ දාල යන්න පුළුවන්. අපි පෞද්ගලිකව යවනවා පෝස්ට් ලින්ක් එක




    ---------------------------------------------
    අවසන් වශයෙන් අපිට ඕනේ කරන ත්‍රෙඩ් එක හැකර් ටී විසින් දැම්ම. ඒක නිසා සැමගේ සිත සුව පිණිස අපි ගියා :)
    ලෙඩක් හැදුනොත් සපෝට් එකක් ගන්න එන්නන්.
    ඩොක්ල දෙන්න කරන සේවයට ඇඟේ කටු ඇනෙන්නෙ කාගෙද කියල දන්නව මෙයා :baffled:
    සමහරුන්ට කොහොමත් මේ ත්‍රෙඩ් එකේ ඩොක්ල දෙන්න ගැනත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනව කියල අපි දන්නවා :rolleyes:

    කව්ද මේවා පස්සෙ ඉඳන් පස්ස දීල කරන්නෙ කියලත් දන්නව.
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට අහු නොවී අපි දවසට බම්ප් එක ගානෙ දානවා. :rolleyes:
    කොහොමද මගෙ ටිකිරි මොළේ :lol:


    මම කිව්වේ බන් ....... මේක දැන් සාමන්‍ය වෙලා බන් ....... ඕවා ගැන කතා කරාම ඒ ගැන කතා කරපු එකාට තමා ඊට පස්සේ ටොපිය සෙට් වෙන්නේ :lol::lol:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    machanla mage bella wate kalu pata podi inno set ekak avilla. godak loku nam na. ath kalin podiyata thibba awa dan tikak loku welada manda. mekata monada karanna ona. beheth ganna honda thanak kiyanna. langadi niwadu anna inne awama meka ewarayak kara ganna ona. thanks help walata...

    those are called "dematosis papula nigra" applications dont work.need to electrocauterise. go to a dermatology clinic.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    those are called "dematosis papula nigra" applications dont work.need to electrocauterise. go to a dermatology clinic.
    ඔය තියෙන්නේ උත්තරේ...
    අයින් කරන්න ම වෙනවා. ලේසර් හරි ක්‍රයෝ සර්ජරි හරි කරන්න.....

    ප්‍රස්කූර්ස් සහෝදරයට ස්තූතියි!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    logo_wesak.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අයියෝ උදවු... හෙම්බිරිස්සාව හැදිලා... නහයෙන් සොටු දියර ගලනවා... හචින් යනවා ඉවරයක් නෑ... මොනවද ගන්න ඕනී ප්‍රතිකර්ම??? :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ උදවු... හෙම්බිරිස්සාව හැදිලා... නහයෙන් සොටු දියර ගලනවා... හචින් යනවා ඉවරයක් නෑ... මොනවද ගන්න ඕනී ප්‍රතිකර්ම??? :(
    පළමුව හොටු ටික හූර ගන්න...:baffled:
    උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි.
    වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පළමුව හොටු ටික හූර ගන්න...:baffled:
    උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි.
    වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
    Dan sathi 2 kata udad di Una hadila beheth gaththa... dan Hembi.... ane manda Kibula aiya, maara apala kaalayak gewenne..... :( Dock meet wenna giyoth 500k kudu.... Godin beheth mukuth nadda? :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පළමුව හොටු ටික හූර ගන්න...:baffled:
    උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි.
    වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
    MATATH WADAGATH WEI :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීතල බීම බොද්දියි රස්නෙං තේ බොද්දියි කටේ පැත්තක කැක්කුමක් එනෝ..
    :dull:
     
    Status
    Not open for further replies.