ane oka danna redda , thiyan hitiye ara Creative salmon tin model eka
Ahuja DoubleHorn ......Gasud ekak gainin

ane oka danna redda , thiyan hitiye ara Creative salmon tin model eka
Ahuja DoubleHorn ......Gasud ekak gainin

logitek eke 2.1 ekak awith tiyenoo
4750, sounds ela
උබටත් උබගේ පවුලේ අයටත් එසේම වේවා.....MC වාසි ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
පලයන් ඔය පොඩි පැටවූ දෙන්න අරන්![]()
වහින්න වගේ ... මට පෙන්නනම බැරි වැඩක් බන් ඕක ..ඇවිදින එක 
වෙසක් බලන්න යන්න විදිහක් නෑ.......![]()
![]()

ගොන් වහන්සේ...
නැන්දට මුලින් පුරුදු කරාපිය හරියට වාහන එලවන්න.
අර දිරන්න දාල තියන කාර් කට්ටවත් ඇන්න පල.![]()
නෑන්දා වාහන එලවන්න දන්නවා යකෝ..... ඒත් කාර් එක අපේ නෙවේ නේ..... ඒකේ ඩ්‍රයිවින් සීට් එකට නැන්දා නැග්ගොත්, නෑන්දාගේ නැන්දම්මයි, නෑනයි පරල වෙනවා.......

නෑන්දා වාහන එලවන්න දන්නවා යකෝ..... ඒත් කාර් එක අපේ නෙවේ නේ..... ඒකේ ඩ්‍රයිවින් සීට් එකට නැන්දා නැග්ගොත්, නෑන්දාගේ නැන්දම්මයි, නෑනයි පරල වෙනවා.......
![]()
![]()

එව්වට කොරන්න දෙයක් නෑ...
දැන් පයින් ඇවිදලවත් සැනසෙන්න තමා වෙන්නේ...![]()

ගෙවල් හරියේ වෙසක් කලාපයක් තියෙනවා.... ඉස්කෝලේ..... ඒ පැත්තේවත් පයින් ගිහින් එනවා...... 
නෑ නෑ තාම නෑ..බඩ යාම ද?
ඔහොම තමා බඩජාරි කමට කන්න ගියාම........![]()