ගණන් ගන්න එපා ... ඔවා සාමාන්‍ය දේවල්. මම වගේ හිටපන් මලක් වගේ
දැන් බලපන් මට කොච්චර එවුන් බයිනවද? කොච්චර රේප් කපලා තියෙනවද ? .....
ඉතින් මමත් උන් එක්ක ඇරගත්තා නම් අයියෝ සල්ලි වෙනවනේ
කියන එකෙක්ට ඕන දෙයක් කියාගන්න කියලා උබගේ අදහස් දක්වපන් මලක් වගේ
කොහොමත් සාධාරණව කතා කරන එකාට තැනක් නැහැ ...![]()