◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    avatar123465_37.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
    බැහැරී වෙලී උන්මාද වූයේ මා
    වෙනකෙකු දිහා බැලුමට යලිත්
    මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පුළුලුරුතලා වීණා බඳින් දැවටී
    රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
    හද ස්‌වර පවා කම්පිත වෙවී
    මට මා පවා නැති කලේ කවුරුන්දෝ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුල මල පෙති අග තවරා
    ඉහිදුම් සලුවෙන් මුහුණ වසා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
    සඳ එළියේ මංපෙත පාදා
    රහසක් සඟවා ගොලුවූ හදකින්
    ඇය යන්න ගියා මැකිලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යළි කවදාවත් හමු නොවනා බව
    මද පවනක් හිස අත ගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
    ඇය යන්න ගියා මැකිලා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ සුදානම වෙසක් අසිරිය නැරබීමට යාමටයි
    ඔබ සැම පාන්දර 2ක 3න පසුවී හමුවෙමු !!
    එතෙක් ඔබට තෙරුවන් සරණයි :)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගණන් ගන්න එපා ... ඔවා සාමාන්‍ය දේවල්. මම වගේ හිටපන් මලක් වගේ


    දැන් බලපන් මට කොච්චර එවුන් බයිනවද? කොච්චර රේප් කපලා තියෙනවද ? .....

    ඉතින් මමත් උන් එක්ක ඇරගත්තා නම් අයියෝ සල්ලි වෙනවනේ :lol:

    කියන එකෙක්ට ඕන දෙයක් කියාගන්න කියලා උබගේ අදහස් දක්වපන් මලක් වගේ

    කොහොමත් සාධාරණව කතා කරන එකාට තැනක් නැහැ ... :)
    ~කොර ටෝක මලක් වගේ~
     
    Status
    Not open for further replies.