ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොර්න් 2ක් 3ක් 4ක් දානවා නම් මචෝ රිලේ එකක් දාන්න ඕනි 30A රිලේ එකක් හොඳටම ඇති :P:P

    දැන් වයරින් කරගන්න ගිහිල්ල මාමා අනාථ කුකුලෙක් වෙනවා :lol::lol:

    මූ හිතාගෙන ඉන්නේ ඕකෙ එන්නේ බජාජ් හෝන් එකක් කියලා...:P:P

    මං මාමගෙ බයික් එකට නූල් සූත්තර වයරින් එකක් දාල තියෙන්නේ HID එකට.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොර්න් 2ක් 3ක් 4ක් දානවා නම් මචෝ රිලේ එකක් දාන්න ඕනි 30A රිලේ එකක් හොඳටම ඇති :P:P

    දැන් වයරින් කරගන්න ගිහිල්ල මාමා අනාථ කුකුලෙක් වෙනවා :lol::lol:

    :shocked: නෑ නෑ මට හෝන් දෙකක් තුනක් ඕනා නෑ..... මට හොයා ගන්න ඕනා පල්සරේටම එන හෝන් කෑල්ලක්..... අවුල තියෙන්නේ නම් මගේ එක හෝන් එකක..... අනික වැඩ.... ඒත් එකක් විතරක් ගන්න නැතුව ඈති නේ.... ඉතින් දෙකම ගන්න වෙයි......

    අවුල තියෙන්නේ, මට ඕනා පල්සරේට එන හෝන් එකම.......

    සහ, 150 / 180 / 200 / 220 වලට එන හෝන් වෙනස්ද.....?? සද්දේ එහෙම.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: මම දන්නවා බොල බජාජ් හෝන් නෙවේ කියලා....... ඒත් මට ඕනා පල්සරේට එන ලස්සන සද්දේ හෝන් එක..... :love:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මට ඕනා පල්සරේට ආවේනික සද්දේ දෙන හෝන් එක කුක්කු පැටියෝ...... :yes: :)

    හොර්න් 4ක් දාන. ත්‍රීවිල් කාරයෝ ලොරියක් එනවා කියල බය වෙනවා :P:P:P

    ඩයල් එකක් පෙරලා ගත්ත වැලිකඩ හිරගේ ඉස්සරහ :lol::lol::lol:

    ලගට කරලා දිගටම ගහගෙනම ඉන්න ඕනි ලොල් :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොර්න් 4ක් දාන. ත්‍රීවිල් කාරයෝ ලොරියක් එනවා කියල බය වෙනවා :P:P:P

    ඩයල් එකක් පෙරලා ගත්ත වැලිකඩ හිරගේ ඉස්සරහ :lol::lol::lol:

    ලගට කරලා දිගටම ගහගෙනම ඉන්න ඕනි ලොල් :P:P

    :rofl: ඔන්න ඔය හරිදු පුටාට විස්තර කරා නම් හෝන් හතරක් දාන හැටි එහෙනම්...... :P

    3W කාරයෝ නම් බය කරන්නම තමා ඕනා..... මෙලෝ රහක් නැතුව තමා හිතෙන පැත්තකට හරවන්නේ....... :angry: නිකමට කණ්නාඩියක් බලන්නේ නෑ ඕකුන්...... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: නෑ නෑ මට හෝන් දෙකක් තුනක් ඕනා නෑ..... මට හොයා ගන්න ඕනා පල්සරේටම එන හෝන් කෑල්ලක්..... අවුල තියෙන්නේ නම් මගේ එක හෝන් එකක..... අනික වැඩ.... ඒත් එකක් විතරක් ගන්න නැතුව ඈති නේ.... ඉතින් දෙකම ගන්න වෙයි......

    අවුල තියෙන්නේ, මට ඕනා පල්සරේට එන හෝන් එකම.......

    සහ, 150 / 180 / 200 / 220 වලට එන හෝන් වෙනස්ද.....?? සද්දේ එහෙම.....?? :rolleyes:

    මෝඩ බතලයා කොරපන්කෝ ආයි අර ඉන්ෂුවරන්ස් ක්ලේම් කලා වගේ වැඩක්. :rofl:අනේ මේ පන්ඩිත නොවී ඕක ගලවන් ගිහින් ඔය විදියෙම එකක් ගන්නවා...:angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඔන්න ඔය හරිදු පුටාට විස්තර කරා නම් හෝන් හතරක් දාන හැටි එහෙනම්...... :P

    3W කාරයෝ නම් බය කරන්නම තමා ඕනා..... මෙලෝ රහක් නැතුව තමා හිතෙන පැත්තකට හරවන්නේ....... :angry: නිකමට කණ්නාඩියක් බලන්නේ නෑ ඕකුන්...... :growl:

    මට ගැහුවා යූ ටර්න් දෙපාරක්. එක පාරක් ඉවට වගේ ස්ලෝ කර ගත්ත මං. අනිත් පාර නම් ටිකක් දුර තිබ්බා නවත්තගන්න. :frown:

    අර චමිතගෙ බයික් එක හදපු අයියව ඔහොම යූ ටර්න් ගහල හප්පල පොරක් මිනිහට සද්දයක් දාල.:rolleyes: පොර යාලුවෙක්ගෙන් ටිපර් එකක් ඉල්ලගෙන ගියාලු ත්‍රීවීල් කාරයව බලල එන්න වෙලාවට ඌ හිටියෙ නෑ කිව්ව.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඔය විදිහම එකක් ගන්න කියන්නේ ඒ ගන්න එකේ මේ සද්දෙම එයිද.....??

    ඕව් බොල හරියට බලල ගත්තනම් ඉවරයි.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා එහෙනම් මම හෙට බලන්නම්කෝ බජාජ් කඩේකින්ම..... අපිට ඉතින් ඔය එක එක ඒවට වගේ, එක්කෝ හීරෝ, එක්කෝ හොන්ඩා කඩ වල බලන්න ඕනා නෑ නේ..... කෙලින්ම එකම කඩෙන් නේ ඕනා බඩුවක්....... :P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දානකොට බලල දාපන් මචෝ සමහර වෙලාවට බැට්ටියට කෙල වෙනවා බාල හොර්න් වලට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දානකොට බලල දාපන් මචෝ සමහර වෙලාවට බැට්ටියට කෙල වෙනවා බාල හොර්න් වලට

    :oo: බජාජ් ස්පෙයා පාට්ස් කඩේකින් ගත්තහම හරිනේ......??

    පල්සර් වලට එන්නේ, ප්ලැටිනා, CT100 වලට එන හෝන් එක නෙවේ නේ....?? වෙනම ඈතිනේ පල්සර් හෝන්......??

    මට දැනගන්න උවමනාම දේ තමා, 150/180/200/220 වල හෝන් වෙනස්ද කියලා......??

    මම හිතන්නේ වෙනස්...... 180 වලට එන හෝන් එක, 150 හෝන් එකට වඩා සද්දෙයි...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: බජාජ් ස්පෙයා පාට්ස් කඩේකින් ගත්තහම හරිනේ......??

    පල්සර් වලට එන්නේ, ප්ලැටිනා, CT100 වලට එන හෝන් එක නෙවේ නේ....?? වෙනම ඈතිනේ පල්සර් හෝන්......??

    මට දැනගන්න උවමනාම දේ තමා, 150/180/200/220 වල හෝන් වෙනස්ද කියලා......??

    මම හිතන්නේ වෙනස්...... 180 වලට එන හෝන් එක, 150 හෝන් එකට වඩා සද්දෙයි...... :baffled:

    මං ඒකනම් දන්නෑ. හෝන් එක ගලෝගෙන යන්න. හෙට එනව ඔය පැත්තේ...:rolleyes:

    සීට් එකක් ගන්න ඕනේ..:)
    කෙල වෙලා සීට් එකට දැන්නම්.:dull:

    මං නම් ඔන්න චේන් ස්පොකට් ගෙවිල ඉවරවෙනකම්ම පැද්දා...:)

    ටයර් දෙකත් මාරු කරන්න වෙනව ඉක්මනටම. පස්සනම් හොඳටම ගෙවිල. :dull:ඉස්සරහ යන්තම් නමට කට්ට ඉතුරුවෙලා තියෙන්නේ...:rolleyes:

    හීරෝ අනාථයනම් තාම ආපු ටයර් දෙක පදිනව ඇති අවුරුදු 3ක් තිස්සෙ. :lol:මං නම් අවුරුද්දයි.:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොපි ගෙයි ගෙම්බො වගේ මේකෙ ලැගල ඉන්නැතුව වෙසක් බලන්න පලයල්ලකො :angry::angry: මන්නම් අද ඇලක නාල,කාල රියල් රජමහා විහාර දෙකක් වැදගෙන ආව :shocked::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපි ගෙයි ගෙම්බො වගේ මේකෙ ලැගල ඉන්නැතුව වෙසක් බලන්න පලයල්ලකො :angry::angry: මන්නම් අද ඇලක නාල,කාල රියල් රජමහා විහාර දෙකක් වැදගෙන ආව :shocked::)

    අපි හැමදාම ඇලවල් වල බොල.:lol:

    අද නම් ජලාශෙකත් බැහැලයි ආවේ..:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ ඩිස්කවරියෙද?:rolleyes:

    එන්ජිමේ වරදක් නෑ. ටැපට් ටිකක් විතර සද්ද වෙනව වගේ. ටයිමින් චේන් එකත් පොඩ්ඩක් විතර ඇහෙනව වගේ.:dull: එජස්ට් කරන්න නම් ඕනෙ නැතිවෙයි.

    එන්ජිම බර නැතුව දුවනව. ඔය තෙල් අඩු කරපු කේස් එක හින්ද වෙන්නැති. ලීන් දුවන්නෙපා ඉන්දියන් ඉල්ලන් කෑම තමා...:no::no:
    නෑ බන් අර අමිල දාලා තිබුන ත්‍රෙඩ් එක බලලා කාර්බ් එක එජස්ට් කරන්න කියලා හැදුවේ.කාර්බ් එක අවුල් කියලයි හිතෙන්නේ මට.සමහර වෙලාවට බයික් එක ස්පීඩ් කරද්දී නිකන් පුපුරනවා වගේ දැනෙනවා.ඔය විදිහට අයිඩිල් වැඩි කරලා උපරිමේට ලීන් කලාම ස්ලෝව් වෙනවා අයේ ස්පීඩ් එක වැඩිවෙනවා වගේ නිසා තිබ්බ විදිහටම තියලා නිකන් හිටිය.
    සිංහල බෙහෙත් ගත්තොත් මොකද?:rolleyes:

    අපේ අම්මටත් ඉස්සර තිබ්බ කිව්ව. සිංහල බෙහෙත් වලින් තමා හොඳවෙලා තියෙන්නෙ.:yes::yes:
    දැන් තමයි බන් හොදම ඩොකා සෙට් උනේ.ඩොක්ටර් තාසි චෑන්.(නම චයිනිස් උනාට සිංහලෙන් කතා කරන්නේ :P ජැකී චෑන් ගේ නැදයෝද දන්නේ නෑ :rofl:)කලින් මෙහෙම නෙවෙයි දවස් ගණන් එක දිහාට ඔලුවේ කැක්කුම තිබ්බා.දැන් සැහෙන්න හොදයි.පොර පොතක ඔලුවේ කැක්කුම හැදෙන වෙලාවල් දිගටම ලියන්න කියල තියෙන්නේ.බෙහෙත් ලියන්නෙත් එකෙමයි
    හොර්න් 4ක් දාන. ත්‍රීවිල් කාරයෝ ලොරියක් එනවා කියල බය වෙනවා :P:P:P

    ඩයල් එකක් පෙරලා ගත්ත වැලිකඩ හිරගේ ඉස්සරහ :lol::lol::lol:

    ලගට කරලා දිගටම ගහගෙනම ඉන්න ඕනි ලොල් :P:P

    ලොල්
    මමත් ගොලුබෙල්ලෝ දෙන්නෙක් සෙට් කරගෙන තියෙන්නේ.ලං කරලා හෝන් එක ගැහුවම 3වීල් කාරයෝ එකපාරටම වමට කපනවා :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තොපි ගෙයි ගෙම්බො වගේ මේකෙ ලැගල ඉන්නැතුව වෙසක් බලන්න පලයල්ලකො :angry::angry: මන්නම් අද ඇලක නාල,කාල රියල් රජමහා විහාර දෙකක් වැදගෙන ආව :shocked::)

    අම්මේ මෙන්න මු යන්තම් එලි බැහැලා :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි හැමදාම ඇලවල් වල බොල.:lol:

    අද නම් ජලාශෙකත් බැහැලයි ආවේ..:P

    අම්මේ මෙන්න මු යන්තම් එලි බැහැලා :lol:
    පිනක් දහමක් කරගනිල්ල :angry::angry: ලබන ආත්මෙවත් හොද බයිසිකලයක් ලැබෙන්න කියල :rofl::rofl:
     
    Status
    Not open for further replies.