හොර්න් 2ක් 3ක් 4ක් දානවා නම් මචෝ රිලේ එකක් දාන්න ඕනි 30A රිලේ එකක් හොඳටම ඇති
දැන් වයරින් කරගන්න ගිහිල්ල මාමා අනාථ කුකුලෙක් වෙනවා![]()

හොර්න් 2ක් 3ක් 4ක් දානවා නම් මචෝ රිලේ එකක් දාන්න ඕනි 30A රිලේ එකක් හොඳටම ඇති
දැන් වයරින් කරගන්න ගිහිල්ල මාමා අනාථ කුකුලෙක් වෙනවා![]()
නෑ නෑ මට හෝන් දෙකක් තුනක් ඕනා නෑ..... මට හොයා ගන්න ඕනා පල්සරේටම එන හෝන් කෑල්ලක්..... අවුල තියෙන්නේ නම් මගේ එක හෝන් එකක..... අනික වැඩ.... ඒත් එකක් විතරක් ගන්න නැතුව ඈති නේ.... ඉතින් දෙකම ගන්න වෙයි...... 
මට ඕනා පල්සරේට ආවේනික සද්දේ දෙන හෝන් එක කුක්කු පැටියෝ......![]()
![]()

හොර්න් 4ක් දාන. ත්රීවිල් කාරයෝ ලොරියක් එනවා කියල බය වෙනවා
ඩයල් එකක් පෙරලා ගත්ත වැලිකඩ හිරගේ ඉස්සරහ
ලගට කරලා දිගටම ගහගෙනම ඉන්න ඕනි ලොල්![]()
ඔන්න ඔය හරිදු පුටාට විස්තර කරා නම් හෝන් හතරක් දාන හැටි එහෙනම්......
නිකමට කණ්නාඩියක් බලන්නේ නෑ ඕකුන්...... 
නෑ නෑ මට හෝන් දෙකක් තුනක් ඕනා නෑ..... මට හොයා ගන්න ඕනා පල්සරේටම එන හෝන් කෑල්ලක්..... අවුල තියෙන්නේ නම් මගේ එක හෝන් එකක..... අනික වැඩ.... ඒත් එකක් විතරක් ගන්න නැතුව ඈති නේ.... ඉතින් දෙකම ගන්න වෙයි......
අවුල තියෙන්නේ, මට ඕනා පල්සරේට එන හෝන් එකම.......
සහ, 150 / 180 / 200 / 220 වලට එන හෝන් වෙනස්ද.....?? සද්දේ එහෙම.....??![]()
අනේ මේ පන්ඩිත නොවී ඕක ගලවන් ගිහින් ඔය විදියෙම එකක් ගන්නවා...

ඔන්න ඔය හරිදු පුටාට විස්තර කරා නම් හෝන් හතරක් දාන හැටි එහෙනම්......
![]()
3W කාරයෝ නම් බය කරන්නම තමා ඕනා..... මෙලෝ රහක් නැතුව තමා හිතෙන පැත්තකට හරවන්නේ.......නිකමට කණ්නාඩියක් බලන්නේ නෑ ඕකුන්......
![]()

පොර යාලුවෙක්ගෙන් ටිපර් එකක් ඉල්ලගෙන ගියාලු ත්රීවීල් කාරයව බලල එන්න වෙලාවට ඌ හිටියෙ නෑ කිව්ව.
ඔය විදිහම එකක් ගන්න කියන්නේ ඒ ගන්න එකේ මේ සද්දෙම එයිද.....??

දානකොට බලල දාපන් මචෝ සමහර වෙලාවට බැට්ටියට කෙල වෙනවා බාල හොර්න් වලට
බජාජ් ස්පෙයා පාට්ස් කඩේකින් ගත්තහම හරිනේ......?? 
බජාජ් ස්පෙයා පාට්ස් කඩේකින් ගත්තහම හරිනේ......??
පල්සර් වලට එන්නේ, ප්ලැටිනා, CT100 වලට එන හෝන් එක නෙවේ නේ....?? වෙනම ඈතිනේ පල්සර් හෝන්......??
මට දැනගන්න උවමනාම දේ තමා, 150/180/200/220 වල හෝන් වෙනස්ද කියලා......??
මම හිතන්නේ වෙනස්...... 180 වලට එන හෝන් එක, 150 හෝන් එකට වඩා සද්දෙයි......![]()

ඉස්සරහ යන්තම් නමට කට්ට ඉතුරුවෙලා තියෙන්නේ...
මං නම් අවුරුද්දයි.
තොපි ගෙයි ගෙම්බො වගේ මේකෙ ලැගල ඉන්නැතුව වෙසක් බලන්න පලයල්ලකොමන්නම් අද ඇලක නාල,කාල රියල් රජමහා විහාර දෙකක් වැදගෙන ආව
![]()

නෑ බන් අර අමිල දාලා තිබුන ත්රෙඩ් එක බලලා කාර්බ් එක එජස්ට් කරන්න කියලා හැදුවේ.කාර්බ් එක අවුල් කියලයි හිතෙන්නේ මට.සමහර වෙලාවට බයික් එක ස්පීඩ් කරද්දී නිකන් පුපුරනවා වගේ දැනෙනවා.ඔය විදිහට අයිඩිල් වැඩි කරලා උපරිමේට ලීන් කලාම ස්ලෝව් වෙනවා අයේ ස්පීඩ් එක වැඩිවෙනවා වගේ නිසා තිබ්බ විදිහටම තියලා නිකන් හිටිය.මේ ඩිස්කවරියෙද?
එන්ජිමේ වරදක් නෑ. ටැපට් ටිකක් විතර සද්ද වෙනව වගේ. ටයිමින් චේන් එකත් පොඩ්ඩක් විතර ඇහෙනව වගේ.එජස්ට් කරන්න නම් ඕනෙ නැතිවෙයි.
එන්ජිම බර නැතුව දුවනව. ඔය තෙල් අඩු කරපු කේස් එක හින්ද වෙන්නැති. ලීන් දුවන්නෙපා ඉන්දියන් ඉල්ලන් කෑම තමා...![]()
දැන් තමයි බන් හොදම ඩොකා සෙට් උනේ.ඩොක්ටර් තාසි චෑන්.(නම චයිනිස් උනාට සිංහලෙන් කතා කරන්නේසිංහල බෙහෙත් ගත්තොත් මොකද?
අපේ අම්මටත් ඉස්සර තිබ්බ කිව්ව. සිංහල බෙහෙත් වලින් තමා හොඳවෙලා තියෙන්නෙ.![]()
ජැකී චෑන් ගේ නැදයෝද දන්නේ නෑ
)කලින් මෙහෙම නෙවෙයි දවස් ගණන් එක දිහාට ඔලුවේ කැක්කුම තිබ්බා.දැන් සැහෙන්න හොදයි.පොර පොතක ඔලුවේ කැක්කුම හැදෙන වෙලාවල් දිගටම ලියන්න කියල තියෙන්නේ.බෙහෙත් ලියන්නෙත් එකෙමයි හොර්න් 4ක් දාන. ත්රීවිල් කාරයෝ ලොරියක් එනවා කියල බය වෙනවා
ඩයල් එකක් පෙරලා ගත්ත වැලිකඩ හිරගේ ඉස්සරහ
ලගට කරලා දිගටම ගහගෙනම ඉන්න ඕනි ලොල්![]()

තොපි ගෙයි ගෙම්බො වගේ මේකෙ ලැගල ඉන්නැතුව වෙසක් බලන්න පලයල්ලකොමන්නම් අද ඇලක නාල,කාල රියල් රජමහා විහාර දෙකක් වැදගෙන ආව
![]()

අපි හැමදාම ඇලවල් වල බොල.
අද නම් ජලාශෙකත් බැහැලයි ආවේ..![]()
පිනක් දහමක් කරගනිල්ලඅම්මේ මෙන්න මු යන්තම් එලි බැහැලා![]()

ලබන ආත්මෙවත් හොද බයිසිකලයක් ලැබෙන්න කියල 