ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දැන් හරිඳුට කතා කළා අන්න මනුස්සයා බයික් එකේ ඉගෙන ගෙදර නයි නටවනවලු :lol:

    පලඩෝ යන්න මං බයික් එක ගේට්ටුව ඇරල ඇතුලට දානකොටම මෙන්න යකෝ සර්පයෙක් මිදිලෙ කෙලවරේ ඉඳන් යනවා.. බැලුවම නයෙක්. :shocked:කොහොමහරි ඌ පාරෙ කාණුවට රිංග ගත්තා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16665161 said:
    මචන් පල්සර් පරණ අපුවා..ඒ කියන්නේ මගේ ඉසුරු මල්ලිගේ ආවේ ලොකු හෝන් එක..සද්දේ ටිකක් විතර වෙනස් දැන් එන එකට වඩා....දැන් ඒවගේ 150 180 එන්නේ පොඩි හෝන් එක..සද්දේ එකමයි..අලුත් එකේ ටිකක් තියුණු සද්දයක් තියෙන්නේ..රුපියල් 1800 ක් විතර වෙනවා එකක් කම්පැනියේ..උබේ මෙච්චර ඉක්ක්මනට නරක් වෙන්න විදියක් නෑ නේ..ඇනේ කරකවලා බැලුවද?

    ඒක තමා මටත් පුදුමේ..:rolleyes:

    ගලෝල අරන් කෙලින් බැට්‍රියට තියල බැලුවනම් හරි.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෝන් එක සෙත්ත පෝච්චි වෙලා බං..... මම මේ දැන් ඈණේ කරකවලා බලන්න යන්නේ..... ඒ මගුල් ඈණේ සීල් කරලා..... දැන් මේ ඒක කඩලා දාන ගමන්...... :angry: 1800කට බඩු හරි වගේ.... අලි මදිවට කොටි..... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    free shipping එකක් බන් තිබ්බේ.වෙන එකක් හම්බෙලා මම හරිඳුට යැව්වා බලන්න කියලා
    බොහෝ විට ෆ්‍රී ශිපින් තිබ්බත් එක්ස්ක්ලූඩඩ් රටවල් ටික දානව :rolleyes: එහෙනම් වෙන එකකින් ගන්න :)

    මම දැන් හරිඳුට කතා කළා අන්න මනුස්සයා බයික් එකේ ඉගෙන ගෙදර නයි නටවනවලු :lol:
    හරිදු කියන්නෙ ඒපැත්තෙ ඉන්න නොම්මර එකේ නයි පණික්කියෙක් :lol::lol:

    පලඩෝ යන්න මං බයික් එක ගේට්ටුව ඇරල ඇතුලට දානකොටම මෙන්න යකෝ සර්පයෙක් මිදිලෙ කෙලවරේ ඉඳන් යනවා.. බැලුවම නයෙක්. :shocked:කොහොමහරි ඌ පාරෙ කාණුවට රිංග ගත්තා..:dull:
    ඕකට තමා කියන්නෙ අහක යන නයි බයික් එක අස්සෙ දාගන්න එපා කියල :shocked::no::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෝන් එක සෙත්ත පෝච්චි වෙලා බං..... මම මේ දැන් ඈණේ කරකවලා බලන්න යන්නේ..... ඒ මගුල් ඈණේ සීල් කරලා..... දැන් මේ ඒක කඩලා දාන ගමන්...... :angry: 1800කට බඩු හරි වගේ.... අලි මදිවට කොටි..... :(

    අනේ ගොනෝ..:angry::angry:

    පොඩි හෝන් එක 450යි ලොකු එක 950යි. මේඩ් ඉන් ජැපෑන් කියල ගහල තියනවා. ඒක නම් ෂුවර් නෑ හැබැයි සද්දෙ නම් තියනව කන පැලෙන්න. ගොනා නොවී ගිහිල්ල එකක් දාගන්නවා අහවල් එකේ අමාරුවට කඩ කාරයන්ට සල්ලි පුදන්නෙ නැතුව.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෝන් රත්නේ...:frown:

    ගොනා නොවී 450ක් හරි 950ක් හරි දීල හෝන් එකක් ගන්නවා...:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ගොනෝ..:angry::angry:පොඩි හෝන් එක 450යි ලොකු එක 950යි. මේඩ් ඉන් ජැපෑන් කියල ගහල තියනවා. ඒක නම් ෂුවර් නෑ හැබැයි සද්දෙ නම් තියනව කන පැලෙන්න. ගොනා නොවී ගිහිල්ල එකක් දාගන්නවා අහවල් එකේ අමාරුවට කඩ කාරයන්ට සල්ලි පුදන්නෙ නැතුව.:frown:

    හොදම දේ අර පරණ ජපන් බඩු කඩේකින් කාර් හෝන් දෙකක් අරන් රිලේ එකක් දාල ගහ ගන්න එක :) කොච්චර පට්ට ගහපු හෝන් උනත් කන පැලෙන්න සද්දෙයි ඒව :shocked: ලූක් එක මදිනම් කලු පේන්ට් පාරක් අල්ලපන් පස්සෙ :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෝන් එක සෙත්ත පෝච්චි වෙලා බං..... මම මේ දැන් ඈණේ කරකවලා බලන්න යන්නේ..... ඒ මගුල් ඈණේ සීල් කරලා..... දැන් මේ ඒක කඩලා දාන ගමන්...... :angry: 1800කට බඩු හරි වගේ.... අලි මදිවට කොටි..... :(

    ලොක්කා මොකෝ උනේ හෝන් එකට?ඇනේ කරකවලා බැලුවද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙ අර ඩිෆෙන්ඩර් වල තියෙන හොර්න් එක බයික් එකට හයි කර ගන්න බැයිද බන්.. එකෙ සද්දෙ ඇහෙනකොටත් වාහන නිකන්ම අයිනට යනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: ස්තූති ජන්තු මාමේ, වැඩ වැඩ බඩු වැඩ....... පොඩ්ඩක් කැරකෙව්වා..... හුම් කියන්නේ නෑ..... :angry: කැරකෙව්වා ටිකක් වැඩිපුර..... මෙන්න බඩු වැඩ..... කලින්ටත් වඩා සද්දෙයි වගේ දැන්...... :love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,435
    17,406
    113
    Auckland
    මගෙ එකේ හොන් එකත් කෙල වෙලා සින්හලු. ත්‍රිවිල් + පොලිස් හෝන් එක මික්ස් සද්දයක් එන්නෙ:dull::no: . හෝන් එක පැලිලලු..මම බැලුවෙ මේකක් දාන්න :P

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :cool: ස්තූති ජන්තු මාමේ, වැඩ වැඩ බඩු වැඩ....... පොඩ්ඩක් කැරකෙව්වා..... හුම් කියන්නේ නෑ..... :angry: කැරකෙව්වා ටිකක් වැඩිපුර..... මෙන්න බඩු වැඩ..... කලින්ටත් වඩා සද්දෙයි වගේ දැන්...... :love:

    ඒකනේ..තව පොඩ්ඩෙන් හෝන් එක විසි කරනවා...පල්සර් එකට ගැලපෙන්නේ ඔරිජිනල් ආපු හෝන් එක විතරයි බං..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ එකේ හොන් එකත් කෙල වෙලා සින්හලු. ත්‍රිවිල් + පොලිස් හෝන් එක මික්ස් සද්දයක් එන්නෙ:dull::no: . හෝන් එක පැලිලලු..මම බැලුවෙ මේකක් දාන්න :P

    මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට..:lol::lol:..වාසි සහගතයි..:rofl:

    33oobhu.jpg

    මෙන්න සද්දේ...

    https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16666615 said:
    ඒකනේ..තව පොඩ්ඩෙන් හෝන් එක විසි කරනවා...පල්සර් එකට ගැලපෙන්නේ ඔරිජිනල් ආපු හෝන් එක විතරයි බං..

    :cool: පල්සරේ හෝන් සද්දේ..... :love: ආයේ හෙල්මට් නැතුව පල්සරේ පදිනකොට එන සද්දේ..... :love:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16666645 said:
    මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට..:lol::lol:..වාසි සහගතයි..:rofl:

    මෙන්න සද්දේ...

    https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q

    janthu ayye bosch brand aeken ma meka ganna thiyanawa da?? mage aekak thiyenne bosch aeka dan sawuththu wela..koheda ganna thiyenne :oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,435
    17,406
    113
    Auckland
    ඕක හොදා ස්පීඩ් පුටේ පාන් බයිසිකලේකට නම්...... :rofl: :P

    මගුලක් කතා කරනව. ඔය හොන් පට්ටම ගනන්. ඔක ඩිසයින් කරන්නයි ඩිස්නි එකෙන් කොපි රයිට් ගන්නයි plymouth එවුන්ට ඩොලර් මිලියන ගානක් ගිහින් තියනව ඒ දවස් වල :dull::dull:
     
    Status
    Not open for further replies.