Nokia Lumia 525 Or Galaxy S Duos 2

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    ඔව් මචං මං දැන් මේ එක download කලා බන්.එක fatta. තාව copilpot gps කියල app එකකුත් තිබ්බ. එකත් සුපිරි වගේ මචං. අන්න අර android කාරයව එලවපන් බන් මෙතනින්. windows phone එකක් use කරනවා කියා කියා windows වලටම බනිනවා. :lol::lol:

    :D වින්ඩෝස් ෆෝන් යුස් කරන, කරපු එකෙක් කවදාවත් බනින්නේ නෑ බන්.. 520 කියන්නේ ලුමියා වල අඩුම ෆෝන් එක.. ඒත් මට ෆුල් සැටිස්.. මේ ලගදි මම FB Video එකක් දැක්කා පොලිස් කාරයෙක්ට වෙඩි තියලා ඒ වෙඩිල්ල වැදිලා තියෙන්නේ උගේ 520ට :D ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඉරි තලලා විතරයි මුකුත් අවුලක් නෑ..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :lol::lol::yes::yes::yes: සහතික ඇත්ත මචං. මං නම් හිතන්නේ උගේ මොකක් හරි private අව්ලක් තියනව microsoft and nokia එකත් එක්ක. මං මේ 930 එකක් ගන්න හීන දැක දැක බන් ඉන්නෙ. තාම release වෙලා නැ හැබැයි මං දන්න තරමට. :oo::rolleyes::rolleyes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :lol::lol::yes::yes::yes: සහතික ඇත්ත මචං. මං නම් හිතන්නේ උගේ මොකක් හරි private අව්ලක් තියනව microsoft and nokia එකත් එක්ක. මං මේ 930 එකක් ගන්න හීන දැක දැක බන් ඉන්නෙ. තාම release වෙලා නැ හැබැයි මං දන්න තරමට. :oo::rolleyes::rolleyes:

    සිරාවට මචන්... ප්‍රශ්නේ අහපු එකාට එපා වෙලා ඇත්තේ.... ප්‍රශ්නෙට උත්තරේ නම් Lumia 525 මොකද Duos එකේ 768MB RAM තියන්නේ. මන් පාවිච්චි කරන්නේ 920 එකක්. මට නම් ඕනා Apps ඔක්කොම තියනවා...
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    819n3y89j5w0wm0fg.jpg

    okkoma apps check kralala danne. no fake no virus
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Samsung? Lame shit! & good luck with finding an original.. :lol:

    if you cant go for an iphone go for a lumia.. that is the next best thing. ;)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    819n3y89j5w0wm0fg.jpg

    okkoma apps check kralala danne. no fake no virus

    සහතික ඇත්ත මචං. එත් ගොඩක් එවුන්.. කඩ කාරයෝ පවා samsung හරි නැත්තම් වෙන මොකක් හරි android os එකක් දුවන phone promote කරන එක තම දුක windows phone වලට බැන බැන. ගොඩක් අය Nokia Lumia phones ගැන ඇත්ත දන්නැ බන්. android තාම මේ ලෝකේ තියන හොදම os කියල හිතන් ඉන්නෙ. එත් ඇත්ත නම් samsung,sony, lg මේ phone එකකටවත් lateset ම os update එන්නේ නැ, andorid os තියන phone එකක් ගන්නවා නම් google nexsus එකකට යන එක තමා හොද. samsung s duos වලට නම් samsung කාරය මලාට kitkat (android 4.4) update ලියන් නැ, හැමදාම jelly bean ( android 4.2) තමා.:lol::lol::lol:
     
    Last edited:

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඔය මොනවත් දන්නේ නැති එක එක ගෙම්බෝන් ගේ කතා අහන්න එපා බන්. මං මෙතන දාන්නම් මං ගව තියෙන app ලිස්ට් එක. මං ගාව නම් තියන්නේ 925 එකක් මචං. windows phone ඕනි එකක් හොදයි බන්. fatta quality. 525 එකේ දුවන්නේ windows amber os එකද කොහෙද මචං. එකත් ඒවගේ price එකකට ගන්න පුළුවන් සුපිරිම phone එකක් මචෝ.

    1z5m91e.jpg

    2ci71qb.jpg

    2z4zrya.jpg

    289i85.jpg

    2up38t0.jpg

    51treu.jpg

    111s6xy.jpg

    14wglxw.jpg

    n56j50.jpg

    Thankx macho.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    සිරාවට මචන්... ප්‍රශ්නේ අහපු එකාට එපා වෙලා ඇත්තේ.... ප්‍රශ්නෙට උත්තරේ නම් Lumia 525 මොකද Duos එකේ 768MB RAM තියන්නේ. මන් පාවිච්චි කරන්නේ 920 එකක්. මට නම් ඕනා Apps ඔක්කොම තියනවා...

    920ta tiyana software 525ta hariyanne nadda machan
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    920ta tiyana software 525ta hariyanne nadda machan

    හරියනවා බං. උබත් 8.1(developers preview) වලට update කරගනින්.windows phone 8.1 ලගදීම release වෙයි. අනිත් එක nokia lumia හැම phone එකකටම update එනවා. බය නැතුව 525 එකකට පලයන්. Galaxy S Duos 2 ජරාව අමතක කරලා දාල. :yes::yes::yes:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    ඔව් මචං මං දැන් මේ එක download කලා බන්.එක fatta. තාව copilpot gps කියල app එකකුත් තිබ්බ. එකත් සුපිරි වගේ මචං. අන්න අර android කාරයව එලවපන් බන් මෙතනින්. windows phone එකක් use කරනවා කියා කියා windows වලටම බනිනවා. :lol::lol:

    හොඳටම රිදිලා... ඒ උනාට මට ඕනි APP එක නෑනේ...???අනික උබ පාවිච්චි කරන APPS ස්ය්ම්බිඅන් වලටත් ආව...:P:P:lol::lol:අනික ගොනෝ මම 525 පාවිච්චි කළා කියලා මම ඒකට කඩේ යන්න ඕනි නෑ...මම උබ වගේ කැපුවත් windows කියන ප්‍රතිපත්තියේ නෙමේ ඉන්නේ...lumia 525 එකේ මට තියන ප්‍රශ්න
    1) මම කිව්වාවගේ ඔය mp3 player, games වගේ ඒවා ඇරෙන්න එදිනෙදා ඕනි වෙන apps අඩුයි...මම නම් game play කරන්නේ නෑ phone එකෙන්...
    2)front cam එකක් නැත...ඒ නිසා video call භාවිතයේදී එන ගැටළු...
    3) Here Maps කියන තරම් user friendly නැත...

    මේකේ sensitivity සුපිරිය්...updates දෙනවද කියා දන්නේ නැත...මටනම් තාම ලැබුනේ නැත...ඒ ඇරෙන්න හොඳම දේ තමයි phone එකේ size එක සහ ඉන්සුරන්ස් එකක් දෙන එක....
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හොඳටම රිදිලා... ඒ උනාට මට ඕනි APP එක නෑනේ...???අනික උබ පාවිච්චි කරන APPS ස්ය්ම්බිඅන් වලටත් ආව...:P:P:lol::lol:

    මෙච්චර කියලත් කියන දේ තේරෙන් නැත්තම් උබ ගොනා කියල මරන්නද බන් :lol::lol::lol:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    හරියනවා බං. උබත් 8.1(developers preview) වලට update කරගනින්.windows phone 8.1 ලගදීම release වෙයි. අනිත් එක nokia lumia හැම phone එකකටම update එනවා. බය නැතුව 525 එකකට පලයන්. Galaxy S Duos 2 ජරාව අමතක කරලා දාල. :yes::yes::yes:

    ok machan.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හොඳටම රිදිලා... ඒ උනාට මට ඕනි APP එක නෑනේ...???අනික උබ පාවිච්චි කරන APPS ස්ය්ම්බිඅන් වලටත් ආව...:P:P:lol::lol:අනික ගොනෝ මම 525 පාවිච්චි කළා කියලා මම ඒකට කඩේ යන්න ඕනි නෑ...මම උබ වගේ කැපුවත් windows කියන ප්‍රතිපත්තියේ නෙමේ ඉන්නේ...lumia 525 එකේ මට තියන ප්‍රශ්න
    1) මම කිව්වාවගේ ඔය mp3 player, games වගේ ඒවා ඇරෙන්න එදිනෙදා ඕනි වෙන apps අඩුයි...මම නම් game play කරන්නේ නෑ phone එකෙන්...
    2)front cam එකක් නැත...ඒ නිසා video call භාවිතයේදී එන ගැටළු...
    3) Here Maps කියන තරම් user friendly නැත...

    මේකේ sensitivity සුපිරිය්...updates දෙනවද කියා දන්නේ නැත...මටනම් තාම ලැබුනේ නැත...ඒ ඇරෙන්න හොඳම දේ තමයි phone එකේ size එක සහ ඉන්සුරන්ස් එකක් දෙන එක....

    උබ එහෙනම් උබේ phone එක පාවිච්චි කරන්න දන්නේ නැ වගේ. :lol::lol: මං දාපු photos වල එදිනෙදා ඕනි කරන හැම app එකක් ම වගේ තියෙනවා. කැපුවත් windows නෙමේ එත් windows 8.1 හොදයි android වලට වඩා. හැමෝටම nexus 5 ගන්න බැනේ, එක හින්දා update එන්නෙත් නැ. ඔව් front camera නම් නේ ඔය මොඩෙල් එකේ. එත් ඒ වගේ price එකකට ගන්න පුළුවන් හොදම phone එකක්. samsung s duos ගන්නවට වඩා. here maps කියන එක user friendly කියල මම නම් කියනවා. උබට update අවේ නැත්තේ උබ developers preview එක install කරලා නැති නිසා සහ උබ update check කරලා නැති නිසා.:lol::lol: උබේ samsung එකට insurance නැනේ. jeally bean වලට පස්සේ update අවෙත් නැනේ. එන්නෙත් නැනේ. touch එකත් quality නැනේ. camera එකත් quality මදිනේ. එහෙනම් කට වහන් හිටපන් :lol::lol::P:
    P
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Nokia build quality eka hondai eth phone eka aran tika dawasak yaddi windows OS eka boring wenna puluwan.... nikan kotu kali tikak witharane thiyenne :rofl: Android walata wage apps uth ne, games godak release weddith ikmanta release wenneth IOS ekatai android ekatai, me yana widihata giyoth Nokia thawa kocchara kalayak thiyeida danneth ne :oo: e nisa man nam hithanne ganna phone eka "android" ekak gatthoth hondai kiyala, custom roms, apps, games, ona tharam thiyanwa phone eka apita oni widihata customize kara gannath puluwan :) :) Puluwan nam Samsung Galaxy S2 ekak ganna puluwan nam hondai original ekak ara ikman.lk eke wage thiyana FAKE phones newe :baffled: :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මම කෙල්ලට අරන් දුන්නා 525 එකක්.මම ගත්තේ 22000.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගත්තේ.සොෆ්ට්ලොජික් වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් එකක් හම්බුනා අවුරුද්දක.පොලේ ගහලා කැඩුනත් ඉන්ශුවරන්ස් එකෙන් අලුත් ෆෝන් එකක් හම්බෙනවා.කිසි අව්ලක් නෑ බන් ෆෝන් එක.උබ මෙතන මේ ඇන්ඩ්‍රොයිඩ් වලට කියවන එකෙක් ගහන බයිලා අහන් එපා.525 කියන්නේ නොකියා වල ගොඩක් හොද ෆෝන් එකක්.ඇන්ඩ්‍රොයිඩ් මල ජරාව වගේ නෙවෙයි.ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් හදන්නේ,කොහොම හදලද එවන්නේ කියලා මොකෙක්වත් දන්නේ නෑ.ඕවා දාගත්තම වෙන වෙන දේවල් වෙනවා ෆොන් එකට.වින්ඩොස් ඇප්ස් හැම එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි කරලයි එවන්නේ.බය නැතුව ඕන එකක් දාගන්න පුලුවන්.ඇප්ස් තියනවා බන් දැන් ඕන තරම්.
     
    Last edited: