මම දැන් හරිඳුට කතා කළා අන්න මනුස්සයා බයික් එකේ ඉගෙන ගෙදර නයි නටවනවලු![]()
කොහොමහරි ඌ පාරෙ කාණුවට රිංග ගත්තා..
ජන්තු අයියා;16665161 said:මචන් පල්සර් පරණ අපුවා..ඒ කියන්නේ මගේ ඉසුරු මල්ලිගේ ආවේ ලොකු හෝන් එක..සද්දේ ටිකක් විතර වෙනස් දැන් එන එකට වඩා....දැන් ඒවගේ 150 180 එන්නේ පොඩි හෝන් එක..සද්දේ එකමයි..අලුත් එකේ ටිකක් තියුණු සද්දයක් තියෙන්නේ..රුපියල් 1800 ක් විතර වෙනවා එකක් කම්පැනියේ..උබේ මෙච්චර ඉක්ක්මනට නරක් වෙන්න විදියක් නෑ නේ..ඇනේ කරකවලා බැලුවද?


1800කට බඩු හරි වගේ.... අලි මදිවට කොටි..... 
බොහෝ විට ෆ්‍රී ශිපින් තිබ්බත් එක්ස්ක්ලූඩඩ් රටවල් ටික දානවfree shipping එකක් බන් තිබ්බේ.වෙන එකක් හම්බෙලා මම හරිඳුට යැව්වා බලන්න කියලා
එහෙනම් වෙන එකකින් ගන්න 
හරිදු කියන්නෙ ඒපැත්තෙ ඉන්න නොම්මර එකේ නයි පණික්කියෙක්මම දැන් හරිඳුට කතා කළා අන්න මනුස්සයා බයික් එකේ ඉගෙන ගෙදර නයි නටවනවලු![]()


ඕකට තමා කියන්නෙ අහක යන නයි බයික් එක අස්සෙ දාගන්න එපා කියලපලඩෝ යන්න මං බයික් එක ගේට්ටුව ඇරල ඇතුලට දානකොටම මෙන්න යකෝ සර්පයෙක් මිදිලෙ කෙලවරේ ඉඳන් යනවා.. බැලුවම නයෙක්.කොහොමහරි ඌ පාරෙ කාණුවට රිංග ගත්තා..
![]()



හෝන් එක සෙත්ත පෝච්චි වෙලා බං..... මම මේ දැන් ඈණේ කරකවලා බලන්න යන්නේ..... ඒ මගුල් ඈණේ සීල් කරලා..... දැන් මේ ඒක කඩලා දාන ගමන්......1800කට බඩු හරි වගේ.... අලි මදිවට කොටි.....
![]()



අනේ ගොනෝ..පොඩි හෝන් එක 450යි ලොකු එක 950යි. මේඩ් ඉන් ජැපෑන් කියල ගහල තියනවා. ඒක නම් ෂුවර් නෑ හැබැයි සද්දෙ නම් තියනව කන පැලෙන්න. ගොනා නොවී ගිහිල්ල එකක් දාගන්නවා අහවල් එකේ අමාරුවට කඩ කාරයන්ට සල්ලි පුදන්නෙ නැතුව.
![]()
කොච්චර පට්ට ගහපු හෝන් උනත් කන පැලෙන්න සද්දෙයි ඒව
ලූක් එක මදිනම් කලු පේන්ට් පාරක් අල්ලපන් පස්සෙ 
හෝන් එක සෙත්ත පෝච්චි වෙලා බං..... මම මේ දැන් ඈණේ කරකවලා බලන්න යන්නේ..... ඒ මගුල් ඈණේ සීල් කරලා..... දැන් මේ ඒක කඩලා දාන ගමන්......1800කට බඩු හරි වගේ.... අලි මදිවට කොටි.....
![]()
ස්තූති ජන්තු මාමේ, වැඩ වැඩ බඩු වැඩ....... පොඩ්ඩක් කැරකෙව්වා..... හුම් කියන්නේ නෑ.....
කැරකෙව්වා ටිකක් වැඩිපුර..... මෙන්න බඩු වැඩ..... කලින්ටත් වඩා සද්දෙයි වගේ දැන්...... 

. හෝන් එක පැලිලලු..මම බැලුවෙ මේකක් දාන්න 
ස්තූති ජන්තු මාමේ, වැඩ වැඩ බඩු වැඩ....... පොඩ්ඩක් කැරකෙව්වා..... හුම් කියන්නේ නෑ.....
කැරකෙව්වා ටිකක් වැඩිපුර..... මෙන්න බඩු වැඩ..... කලින්ටත් වඩා සද්දෙයි වගේ දැන්......
![]()
මගෙ එකේ හොන් එකත් කෙල වෙලා සින්හලු. ත්‍රිවිල් + පොලිස් හෝන් එක මික්ස් සද්දයක් එන්නෙ. හෝන් එක පැලිලලු..මම බැලුවෙ මේකක් දාන්න

..වාසි සහගතයි..
ජන්තු අයියා;16666615 said:ඒකනේ..තව පොඩ්ඩෙන් හෝන් එක විසි කරනවා...පල්සර් එකට ගැලපෙන්නේ ඔරිජිනල් ආපු හෝන් එක විතරයි බං..
පල්සරේ හෝන් සද්දේ.....
ආයේ හෙල්මට් නැතුව පල්සරේ පදිනකොට එන සද්දේ..... 
ජන්තු අයියා;16666645 said:මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට....වාසි සහගතයි..
![]()
මෙන්න සද්දේ...
https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q


ඕක හොදා ස්පීඩ් පුටේ පාන් බයිසිකලේකට නම්......![]()
![]()

