.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
Patta crowd eka appa !!! relay throws walatath applause karanawa :)
man nam maara asai Asian crowd ekata wada !! Patta feeling ekak thiyenawa mewa wala :)

Btw thanq for the BBC link ;)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Redio eken balapan ridilo...:P:P:P
    U goda awoth loku deyak....
    Paw oka...!:nerd::):)

    නෑ මචං මමත් ඌට කලින් බැන්නා. ඒත් ඌ ගැන ආටිකල් එකක් කියෙව්වා. ඒකෙන් දැනගත්තා ඌ කොච්චර නිහතමානී එකෙක්ද කියලා. නැතිවෙන්න තියෙන දේවල් ඔක්කොම නැතිවෙලත්, මේ ලෝකේ හැමෝම නින්දා අපහස කරලත් නිහතමානීව ජීවත්වෙන මනුස්සයෙක්ට ආත්මශක්තියෙන් ගොඩ එනවා බලන්න මම සිරාවට ආසයි බං. මූ කවදා හරි තිරියට වඩා හොඳ බැටෙක් වෙනවා. :):)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    නෑ මචං මමත් ඌට කලින් බැන්නා. ඒත් ඌ ගැන ආටිකල් එකක් කියෙව්වා. ඒකෙන් දැනගත්තා ඌ කොච්චර නිහතමානී එකෙක්ද කියලා. නැතිවෙන්න තියෙන දේවල් ඔක්කොම නැතිවෙලත්, මේ ලෝකේ හැමෝම නින්දා අපහස කරලත් නිහතමානීව ජීවත්වෙන මනුස්සයෙක්ට ආත්මශක්තියෙන් ගොඩ එනවා බලන්න මම සිරාවට ආසයි බං. මූ කවදා හරි තිරියට වඩා හොඳ බැටෙක් වෙනවා. :):)

    :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Patta crowd eka appa !!! relay throws walatath applause karanawa :)
    man nam maara asai Asian crowd ekata wada !! Patta feeling ekak thiyenawa mewa wala :)

    Btw thanq for the BBC link ;)
    Match follow karanta thiyena marama kramayak thama radio eken match ahana eka....Man nan TV ekew deddith radio link walin samahara match ahanawa...
    BBC Test Match Special(TMS),Australiyawe ABC grandstand dena commentaries mara lassanai ahan inta....
    Test match patan gaththama BBC link eken TMS commentary ahantako mara lassanai...
    Jonethen Agnew,Geoffrey Boycott,Henry Blofield..,dena commentary mara lassanai...Ape Roshan Abesinha thama giya parawala Lankawen BBC dunne..Me para eyamada danne ne yanne....:):):)Samahara wita Arnold yay...!
    BBC TMS
    http://www.bbc.co.uk/programmes/b00fr0n5