First Piece Of Halo 5: Guardians Concept Art
![]()









Huk Pic Eka resize karanna amthaka una ohoma balapan![]()

Metal Gear Solid V: Ground Zeroes
![]()
![]()
i mean PS 2 kale apu ewa, meka lesi ne? 
GTA V PC nam kawadawath ena ekak na wage![]()
![]()

https://dl-web.dropbox.com/get/Camera%20Uploads/2014-05-
Aluth Ekak Gaththa Asa Hithila :D
Kalin gahapu game ekak palleha :rofl:
[IMG]https://lh6.googleusercontent.com/-XKnKNAZ-x8k/U3eqI7CcggI/AAAAAAAAB6Q/8HQ6Mj19sJE/w965-h543-no/deadspace3+2014-05-13+05-30-55-33.jpg
![]()
Me dawas wala kattiya games gahanne nethida ... xbox controller eka tikak purudu wenakan amarui fps games walata Mortal Kombat wagenam awulak nae.. hoda games tikak kiyapalla gahana ewun

Football, Car race, Tekken wage games walata controller eka hondai!! 
Sims 3 Game එක හොඳද..? කම්මැලියිද..?
habai ithin fun ekakuth thiyanwa natthema ne 
Sims 3 Game එක හොඳද..? කම්මැලියිද..?
The sims boringhabai ithin fun ekakuth thiyanwa natthema ne
![]()

Sims 3 කියන්නේ Life Simulation එකක් ඒකේ තියෙන්නේ එතකොට ජීවිතයේ කරන්න පුලුවන් දේවල් තමයි, ලව් කරන්න, ළමයි හදන්න, ගෙදර වැඩ කරන්න, party දාන්න, වැඩට යන්න, සල්ලි හොයන්න, ඉස්කෝලේ යන්න, ගෙවල් හදන්න, බඩු ගන්න, කෑම ගේන්න, විනෝද වෙන්න. මේකේ Expansion packs බර ගොඩක් තියෙනවා ඒවායේ එක එක දේවල් කරන්න පුලුවන් උදාහරණයට Sims Pets එකේ සත්තු ඉන්නවා එතකොට උබට සත්තු අරගෙන උන්ව ඇති කරන්න පුලුවන් බල්ලෝ, පුසේ, අස්වයෝ වගේ, Late Night එකේ තියෙන්නේ Clubs වල ගිහින් විනෝද වෙන හැටියි.
Trials Evolution Gold Edition එක දාගත්තා.. මුලින් පට්ට ලේසි.. ඉස්සරහට යන්න යන්න පට්ටම අමාරුයිනේ.. එපා වුනා..
Sims Patta broSims 3 Game එක හොඳද..? කම්මැලියිද..?
1 & 2 play kala
habai Sims 3 series 1kenam 1kakwath thama play karanna bari una
Late Night 1ka play karannam kiyala hitiya..ath miss una
Metal Gear Solid V: Ground Zeroes
![]()
