ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    :frown::angry::angry:උබට මොන ටයර්ද බන්.පොල්සම්බෝලයි බතුයි කාල නිදා ගනින්.කුප්පිලාම්පුවො ™:lol::lol:

    උ.වේ.ස™, රිදිලා™ දුවගෙන ආව, B-charge™ සෙන්සර් ක්‍රියාත්මක වෙලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    10306554_679764735423789_1574033983863367555_n.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩිපෙන්ඩ්ස් ඔන්ද බයික් මචෝ.කොච්චර කාල උනත් ලෑලි සීට් (LS) එකක යනව කියන්නෙ ඉතින් කෑවෙ නෑ වගේ තම
    :lol: පවිත්‍රගෙ ලෑලි සීට් ජීවිතේ :lol:

    tdd5ab4_2868bb_trollface_half.png

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලූ..:)

    ගුඩ් මෝනිං කිව්වා..:P
    මේ තියෙන්නේ අලුත් හෝන් එක...:P

    kyZzW8R.jpg

    tg4YFgl.jpg

    jMN3OQY.jpg

    මේ ටැංකිය ගලෝල තියෙන්නේ..:dull:

    සද්දෙ නම් තියනව කණ් දෙක රිදෙන්න. හැබැයි වීඩියෝ එකට ඇහෙන්නෙ වෙනස් විදියට බොල.:dull::no:

    මං අප්ලෝඩ් කලේ නෑ ඒ හින්ද. හෝන් එකේ ගැඹුරු ගතිය ඇහෙන්නෑ වීඩියෝ එකේ.:no:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... සුභ උදෑසනක්..... ඊයේ රෑත් හොස්පිට්ල් ගත වෙන්න උනා කියහන්කෝ..... ඈලජික් වෙලා බෙටර්ඩීන්....... :( මටමමයි වෙන්නේ.... දැන් තිබ්බ තුවාල වලට වඩා වැඩි ඈලජික් වෙලා ආව තුවාල...... :(
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... සුභ උදෑසනක්..... ඊයේ රෑත් හොස්පිට්ල් ගත වෙන්න උනා කියහන්කෝ..... ඈලජික් වෙලා බෙටර්ඩීන්....... :( මටමමයි වෙන්නේ.... දැන් තිබ්බ තුවාල වලට වඩා වැඩි ඈලජික් වෙලා ආව තුවාල...... :(

    මොන කෙහෙල් මලක්ද ඒ..:shocked:

    අඩේ මේ පරිස්සමින් බොල තුවාල එක්ක. ඉස්පිරිතාල වලින් මං නම් බෙහෙත් දාන්න යන්නෑ උන් දන්නේ නෑ. ගෙවල් ගාව ඩිස්පෙන්සරියෙ අයිය කෙනෙක් ඉන්නවා මිනිහගෙන් බෙහෙත් දැම්මොත් දවස් දෙක තුනයි හොඳයි.:dull:

    මං කකුල තුවාල වෙලා ඇවිදින්නවත් බැරුව හිටිය ඉස්සර. හොස්පිටල් එකේ එවුන් ඒ තුවාලෙ බැන්ඩේජ් කරන්නවත් දැනන් හිටියෙ නෑ හරියට.:frown:

    ඕක හරි තනකින් බෙහෙත් දාගන්න. පුලුවන් තරම් පරිස්සම් කරගන්න. බොන්න බෙහෙත් දෙනව නේද?:rolleyes:

    අනිත් තුවාල හොඳ වෙලාද දැන්?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ සිංහලූ..:)ගුඩ් මෝනිං කිව්වා..:P
    මේ තියෙන්නේ අලුත් හෝන් එක...:Pමේ ටැංකිය ගලෝල තියෙන්නේ..:dull:සද්දෙ නම් තියනව කණ් දෙක රිදෙන්න. හැබැයි වීඩියෝ එකට ඇහෙන්නෙ වෙනස් විදියට බොල.:dull::no:මං අප්ලෝඩ් කලේ නෑ ඒ හින්ද. හෝන් එකේ ගැඹුරු ගතිය ඇහෙන්නෑ වීඩියෝ එකේ.:no:
    එල එල :) ලස්සනට වැඩේ කරල තියෙනව :cool::cool:

    ආ කුකුළණි..... සුභ උදෑසනක්..... ඊයේ රෑත් හොස්පිට්ල් ගත වෙන්න උනා කියහන්කෝ..... ඈලජික් වෙලා බෙටර්ඩීන්....... :( මටමමයි වෙන්නේ.... දැන් තිබ්බ තුවාල වලට වඩා වැඩි ඈලජික් වෙලා ආව තුවාල...... :(
    මචෝ බෙටඩින් ඇලජික් වෙනව ගොඩක් අයට.ඒ හින්ද වෙන බේතකට මාරු වෙන්න.තුවාලෙ පරිස්සම් කරගන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිත් තුවාල නම් හොදයි දැන් ගොඩක් දුරට..... ඒවා ලගින්ම මේ ඈලජික් තුවාල ඈවිත් තමා අවුල.... :(

    ඉස්පිරිතාලෙන්ම බෙහෙත් දාන්නේ, මට ප්‍රයිවට් තැන් සත පහකට විශ්වාස නැති නිසා..... තාත්තට කරපු දේයින් පස්සේ, ප්‍රයිවට් හොස්පිට්ල් මට පේන්න බෑ...... :angry:

    ලොකු ඩොක්ටර් ම ලගට වෙලා බලාගෙන ඉන්නවා බෙහෙත් දානකොට..... අදුරන නිසා..... ඒකයි ඊයේ රෑත් ඈලජික් කිව්ව ගමන් එන්න කිව්වේ....... :) බෙහෙත් දාලා බැන්ඩේජ් කරා..... :)

    දැන් එලියට බහින්න කියලා බැලුවේ...... පිලියන්දලට ගිහින් එන්න...... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනිත් තුවාල නම් හොදයි දැන් ගොඩක් දුරට..... ඒවා ලගින්ම මේ ඈලජික් තුවාල ඈවිත් තමා අවුල.... :( ඉස්පිරිතාලෙන්ම බෙහෙත් දාන්නේ, මට ප්‍රයිවට් තැන් සත පහකට විශ්වාස නැති නිසා..... තාත්තට කරපු දේයින් පස්සේ, ප්‍රයිවට් හොස්පිට්ල් මට පේන්න බෑ...... :angry: ලොකු ඩොක්ටර් ම ලගට වෙලා බලාගෙන ඉන්නවා බෙහෙත් දානකොට..... අදුරන නිසා..... ඒකයි ඊයේ රෑත් ඈලජික් කිව්ව ගමන් එන්න කිව්වේ....... :) බෙහෙත් දාලා බැන්ඩේජ් කරා..... :) දැන් එලියට බහින්න කියලා බැලුවේ...... පිලියන්දලට ගිහින් එන්න...... :D

    එල එල අඩුවෙලායයි :) ඒත් තුවාලෙට දුවිලි අනන් මනන් යවා ගන්න එපා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙටර්ඩීන් මෙච්චර කාලෙකට ඈලජික් උනේ නෑ.... පිටේ ඔපරේෂන් එක වෙලාවේ, තනිකර බෙටර්ඩීන් පුරෝපු ගෝස් එකක් දැම්මේ...... ඒකෙන් තමා හාරපු වල ගොඩ කරේ..... :rofl: ප්ලාස්ටර් ඈලජික් එකක් නම් ආවා ඒ පාර..... මේ පාරත් මම හිතුවේ ප්ලාස්ටර් ඈලජික් කේස් තමා කියලා..... බැලින්නම් මේකත් ඈලජික්..... :(

    ඩොක්ට කිව්වා, සමහර බෙටඩීන් වර්ගත් ඈලජි වෙනවා කියලා.... හොස්පිට්ල් වලට ඉතින් එවනවා ඈත්තේ, බාලම බෙහෙත් නේ ආස්චර්යෙන්...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල අඩුවෙලායයි :) ඒත් තුවාලෙට දුවිලි අනන් මනන් යවා ගන්න එපා :dull:

    :cool: බැන්ඩේජ් කරලා තියෙන්නේ...... කොහොමත් දැන් යන්නෙත් ආයේ ඒකට උඩින් ක්‍රේප් බැන්ඩේජ් එකකුත් දාගෙන..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් තුවාල නම් හොදයි දැන් ගොඩක් දුරට..... ඒවා ලගින්ම මේ ඈලජික් තුවාල ඈවිත් තමා අවුල.... :(

    ඉස්පිරිතාලෙන්ම බෙහෙත් දාන්නේ, මට ප්‍රයිවට් තැන් සත පහකට විශ්වාස නැති නිසා..... තාත්තට කරපු දේයින් පස්සේ, ප්‍රයිවට් හොස්පිට්ල් මට පේන්න බෑ...... :angry:

    ලොකු ඩොක්ටර් ම ලගට වෙලා බලාගෙන ඉන්නවා බෙහෙත් දානකොට..... අදුරන නිසා..... ඒකයි ඊයේ රෑත් ඈලජික් කිව්ව ගමන් එන්න කිව්වේ....... :) බෙහෙත් දාලා බැන්ඩේජ් කරා..... :)

    දැන් එලියට බහින්න කියලා බැලුවේ...... පිලියන්දලට ගිහින් එන්න...... :D

    පැනපිය කකුල ඔහොම තියාගෙන තව කොටු.:frown:

    මේ අර ලැප් බැලුවනම්.. අඟහරුවාද එන්න පුලුවන් වෙයි. ෂුවර් පිට දෙන්න පුලුවන් අලුත් මොඩ්ල් එහෙම තියනව නම් බලන්න තව.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්‍රේප් ගොඩක් වෙලා දාගෙන ඉන්න එපා තැම්බෙනව :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Kukullu tika kiyapalla balanna ay minissu mechchara bandit walata garahanne kiyala..aeke carb case aekak kiyala neda kiyanne??aeka hadanna bari lu da?? eeye mama Bandit aekak karakawala baluwa yaluwek ge..aththama kathawa nan mata hornet aekata wada allala giya ban bike aeka..maara pickup ..hornet aekata wada control..pora aeka gaththe lakshekata
     
    කාබ් අවුල් යනව කියල තමා කියන්නේ..:dull:

    මාත් ඕක ටෝනි අයියගෙන් ඇහුව. හැබැයි පොර නම් කියන්නේ දන්නැතුව ගලෝල කනව කියල. හැබැයි කාබ් 4 බැලන්ස් කරන්න නම් වරුවක් යනව කිව්ව. ඒත් ඕක ගැන අහල තියන කතා හින්ද මට නම් හැරිල බලන්නවත් හිතෙන්නෑ බන්. :no:

    ඉලෙක්ට්‍රික් අවුල් ගියොත් බඩුත් ගනන් මං හිතන්නේ..:rolleyes:

    අඩේ ගන්න ආසාවක් තියනව නම් ඉවසල VTR එකකටම පලයන් බන්...:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කාබ් අවුල් යනව කියල තමා කියන්නේ..:dull:

    මාත් ඕක ටෝනි අයියගෙන් ඇහුව. හැබැයි පොර නම් කියන්නේ දන්නැතුව ගලෝල කනව කියල. හැබැයි කාබ් 4 බැලන්ස් කරන්න නම් වරුවක් යනව කිව්ව. ඒත් ඕක ගැන අහල තියන කතා හින්ද මට නම් හැරිල බලන්නවත් හිතෙන්නෑ බන්. :no:

    ඉලෙක්ට්‍රික් අවුල් ගියොත් බඩුත් ගනන් මං හිතන්නේ..:rolleyes:

    අඩේ ගන්න ආසාවක් තියනව නම් ඉවසල VTR එකකටම පලයන් බන්...:)

    pissuda ban ochchara banina aeke ganne nan naha :P ape gewal paththe garage kaarayo kiyanne bandit aragena garage paththe nan aenna aepa un garage aeka wahala yanawa kiyala :P VTR aeka saahenna podi ban..GN aeka size ma thamai..aenisa maara control athi..mehe thiyanawa BAN register karapu thani meter metallic red VTR aekak..sadde thamai awula :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pissuda ban ochchara banina aeke ganne nan naha :P ape gewal paththe garage kaarayo kiyanne bandit aragena garage paththe nan aenna aepa un garage aeka wahala yanawa kiyala :P VTR aeka saahenna podi ban..GN aeka size ma thamai..aenisa maara control athi..mehe thiyanawa BAN register karapu thani meter metallic red VTR aekak..sadde thamai awula :oo::oo:

    තනි මීටර් ගන්න එපා බන්.:no: TDI අරන් තිබ්බෙ ඩබල් මීටර් 3කට විතර අන් රෙජිස්ටර්ඩ්. පොර අල්ලගත්තනම් ගන්න කාලෙක එකක් සෙට් කරගන්න පුලුවන් වෙයි.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්‍රේප් ගොඩක් වෙලා දාගෙන ඉන්න එපා තැම්බෙනව :dull:

    :dull: දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්...... :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    :dull: දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්...... :(

    සිනි චෙක් කොර ගනින් මාමෙ :dull::dull:
     
    Status
    Not open for further replies.