Nokia FAKE බැටරි හදුනාගනිමු
ඉතින් මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ එක සහෝදරයෙක් දාල තිබ්බ තම්බි_බැටරියේ_හෙළිදරව්ව කියල ත්‍රෙඩ් එකක්, ඉතින් තරුණ සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක් සහ අවංක ව්‍යාපාරිකයෙක් විදියට මන ඔයාලට කියල දෙන්නම් Nokia බැටරි එකක් Genuine ද Fake ද කියල හොයාගන්න ආකාර කිහිපයක්,
1. හොලොග්රම් ලේබලය උඩ සිට පහලට බලද්දී, Nokia Connecting People (අත් දෙක දිස්විය යුතුයි) ඒ වගේම Nokia Logo එකේ විශාල පිලිබිබුවක් දිස්විය යුතුයි)
2. හොලොග්රම් ලේබලය සොලවද්දී Nokia Connecting People (අත් දෙක) එහා මෙහා ගමන් කරන්න ඕනේ, එහෙම සෙලවෙන්නේ නැත්තම් ඒක FAKE බැටරි එකක්.
3. හොලොග්රම් ලේබලය වම් පසට/ දකුණු පසට/ උඩට සහ යටට කරද්දී, Nokia Logo එකේ විශාල පිලිබිබුවේ එක් එක් පසින් ඒක තිතක් ගානේ දිස්වේවි. එනම් උඩට කරද්දී පහලින් තිතක්ද, වමට කරද්දී දකුණතින් තිතක්ද යන අයුරින්, ඒක තිතට වඩා පෙනනවානම් ඒක FAKE බැටරි එකක්.
4. හොලොග්රම් ලේබලය මත අංක 20කින් යුතු සීරියල් නම්බරය පැහැදිලිව දිස්වන්නේ නම් Genuine බටරියකි, එය කියවීමට හෝ එහි අංක එකක් හෝ අපැහැදිලිනම් FAKE බැටරි එකකි.
5. Nokia Genuine බැටරියේ සියල්ලක්ම භාෂා දෙකකින් දර්ශනය කර තිබෙනවා.
6. ඒ වගේම ඔයාලගේ බැටරි ඒක Replacement බැටරි එකක් ද කියල බලාගැනීම සදහා මේ ලින්කුව බාවිතා කරන්න, ඔයාලගේ බැටරියේ යට තියෙන අංක 26 සීරියල් නම්බරය ඇතුලත් කර සබ්මිට් කිරීමෙන් බලාගත හැකි.
http://web.archive.org/web/20111104062042/http://batteryreplacement.nokia.com/batteryreplacement/en/
ඉතින් යාලුවනේ The Heaven of Fake කියන්නේ චීනෙට නිකන් නෙමෙයිනේ, හැබැයි හොදට හෙව්වොත් චීනේ ඇමෙරිකාවට වඩා හොද ඒවා හොයාගන්න පුළුවන්, කුට ව්‍යාපාරිකයන්ගේ බඩ ගොස්තරය පිරවීමට ලංකාවට ජරාව ගේන ඒක වැඩිවීම නම් දුකට කරුණක්, මට රේප් අවශ්‍ය නැහැ, මේක අනිත් අයටත් බෙදාගන්න.
දැන් ඉතින් මගෙන් අහන්න එපා හොද බැටරි ගෙන්නන්න පුලුවන්ද සහ ගන්න තියෙනවද කියල, මම ෆෝන් පාර්ට්ස් ගේන්නේ නැහැ.
ඉදිරියේදී තවත් ව්‍යාජ දේවල් හොයාගන්න හැටි කියල දෙන්නම්, එහෙනම් බුදු සරණයි.