Red Bull Bila Thiyenawada ?

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
red bull walin monawada kollane wenne? agata hodaida oka. bonna kalin ahanne wisthara tikak kiyapallako..

red-bull-dangers.jpeg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක එනර්ජි ඩ්‍රින්ක් එකක්. දියවැඩියාව තියනවා නම් බොන්න එපා. සීනි ගොඩක් තියනවා. බීපු වෙලාවට ඔලුව කැක්කුම වගේ එනවා නම් ඔකෙන් එකක් ගහපන්, ෆුල් ෆිට් එකේ හිටියැකි..
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුකුත් වෙන්නේ නෑ බං...දැනෙන්නේවත් නෑ...කෝක් එකක් බිව්වා වගේ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,368
    16,014
    113
    මුකුත් වෙන්නේ නෑ බං...දැනෙන්නේවත් නෑ...කෝක් එකක් බිව්වා වගේ...

    ඔව් ඉතින් ඇට කටු එකපාරටම දිරන්නේ නැහැනේ..ටික ටික තමා..:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඉතින් ඇට කටු එකපාරටම දිරන්නේ නැහැනේ..ටික ටික තමා..:rofl:
    කොහොමත් මැරෙනවනේ බන්. නොක නොබි මැරෙනවට වඩා බීලා කාලා මැරෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,368
    16,014
    113
    කොහොමත් මැරෙනවනේ බන්. නොක නොබි මැරෙනවට වඩා බීලා කාලා මැරෙනවා.

    ස්වබාවිකව මැරෙන එක එකක්.ලෙඩ හැදිලා විදවලා මැරෙන එක තව එකක්..අනික redbul බිව්වා කියලා උබට පියාබන්න බැහැනේ(උන්ගේ ad වල කියනවා වගේ:rofl:)..කුරුම්බා ගෙඩියක් තැබිලි ගෙඩියක් බොනවා ඊට වඩා හොදයි..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    ස්වබාවිකව මැරෙන එක එකක්.ලෙඩ හැදිලා විදවලා මැරෙන එක තව එකක්..අනික redbul බිව්වා කියලා උබට පියාබන්න බැහැනේ(උන්ගේ ad වල කියනවා වගේ:rofl:)..කුරුම්බා ගෙඩියක් තැබිලි ගෙඩියක් බොනවා ඊට වඩා හොදයි..
    :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ස්වබාවිකව මැරෙන එක එකක්.ලෙඩ හැදිලා විදවලා මැරෙන එක තව එකක්..අනික redbul බිව්වා කියලා උබට පියාබන්න බැහැනේ(උන්ගේ ad වල කියනවා වගේ:rofl:)..කුරුම්බා ගෙඩියක් තැබිලි ගෙඩියක් බොනවා ඊට වඩා හොදයි..
    :(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Lol.. man danuth ekak bona gaman ban.... :lol: maha loku deyak wenne na ban.... Uba Bona ekek nam Kabaraya giyama hari Beela pahu wenidata oluwa kakkuma / anga / bada ridenawa wage nam RED BULL ekak beepan.... ethakota ange pathe amaru adu wenawa...!!! :P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔක එනර්ජි ඩ්‍රින්ක් එකක්. දියවැඩියාව තියනවා නම් බොන්න එපා. සීනි ගොඩක් තියනවා. බීපු වෙලාවට ඔලුව කැක්කුම වගේ එනවා නම් ඔකෙන් එකක් ගහපන්, ෆුල් ෆිට් එකේ හිටියැකි..

    :yes::yes: