red bull walin monawada kollane wenne? agata hodaida oka. bonna kalin ahanne wisthara tikak kiyapallako..
මුකුත් වෙන්නේ නෑ බං...දැනෙන්නේවත් නෑ...කෝක් එකක් බිව්වා වගේ...

කොහොමත් මැරෙනවනේ බන්. නොක නොබි මැරෙනවට වඩා බීලා කාලා මැරෙනවා.ඔව් ඉතින් ඇට කටු එකපාරටම දිරන්නේ නැහැනේ..ටික ටික තමා..![]()
කොහොමත් මැරෙනවනේ බන්. නොක නොබි මැරෙනවට වඩා බීලා කාලා මැරෙනවා.
)..කුරුම්බා ගෙඩියක් තැබිලි ගෙඩියක් බොනවා ඊට වඩා හොදයි..ස්වබාවිකව මැරෙන එක එකක්.ලෙඩ හැදිලා විදවලා මැරෙන එක තව එකක්..අනික redbul බිව්වා කියලා උබට පියාබන්න බැහැනේ(උන්ගේ ad වල කියනවා වගේ)..කුරුම්බා ගෙඩියක් තැබිලි ගෙඩියක් බොනවා ඊට වඩා හොදයි..

ස්වබාවිකව මැරෙන එක එකක්.ලෙඩ හැදිලා විදවලා මැරෙන එක තව එකක්..අනික redbul බිව්වා කියලා උබට පියාබන්න බැහැනේ(උන්ගේ ad වල කියනවා වගේ)..කුරුම්බා ගෙඩියක් තැබිලි ගෙඩියක් බොනවා ඊට වඩා හොදයි..


maha loku deyak wenne na ban.... Uba Bona ekek nam Kabaraya giyama hari Beela pahu wenidata oluwa kakkuma / anga / bada ridenawa wage nam RED BULL ekak beepan.... ethakota ange pathe amaru adu wenawa...!!! 
Lol.. man danuth ekak bona gaman ban....maha loku deyak wenne na ban.... Uba Bona ekek nam Kabaraya giyama hari Beela pahu wenidata oluwa kakkuma / anga / bada ridenawa wage nam RED BULL ekak beepan.... ethakota ange pathe amaru adu wenawa...!!!
![]()



ඔක එනර්ජි ඩ්‍රින්ක් එකක්. දියවැඩියාව තියනවා නම් බොන්න එපා. සීනි ගොඩක් තියනවා. බීපු වෙලාවට ඔලුව කැක්කුම වගේ එනවා නම් ඔකෙන් එකක් ගහපන්, ෆුල් ෆිට් එකේ හිටියැකි..

