ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිනි චෙක් කොර ගනින් මාමෙ :dull::dull:

    :dull: සීනි තියා මුකුත් නෑ බං..... මේ @*$&@)($@ බල්ලාගේ දත් පාර යටටම වැදිලනේ...... :( ඒ අව් අස්සේ මේ ඈලජික් කේස් ආවනේ....... අනික බල්ලෝ කෑවහම, හොද වෙන්න කල් යනවලු...... :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ සිංහලූ..:)

    ගුඩ් මෝනිං කිව්වා..:P
    මේ තියෙන්නේ අලුත් හෝන් එක
    වැඩේනම් ලස්සනයි පුටේ.
    ආ කුකුළණි..... සුභ උදෑසනක්..... ඊයේ රෑත් හොස්පිට්ල් ගත වෙන්න උනා කියහන්කෝ..... ඈලජික් වෙලා බෙටර්ඩීන්....... :( මටමමයි වෙන්නේ.... දැන් තිබ්බ තුවාල වලට වඩා වැඩි ඈලජික් වෙලා ආව තුවාල...... :(
    මේ මොන සුයන්නක්ද
    යකෝ පරිස්සම් වෙයන්
    :dull: දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්...... :(
    රෙද්ද පලකො කාර් එකේවත්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්...... :(
    කකුල පල්ලෙහා දාගෙන ගොඩක් වෙල ඉන්දි වෙනව ඇත්තෙ.දැන් රෙස්ට් එකේ ඉන්දපන් :) ක්‍රේප් එක ගලවල දාන්න:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    මචන්ලා hid ballast 55w දාල බල්බ් 2 35w දැම්මොත් අවු වෙයිද ? help

    බයික් එකට එන්නෙ 36.5W බල්බ් 2ක් ඔරිගිනල්. එතකොට ballast 2 55x2 උනාම අවුල් වෙයිද ? බල්බ් 2 35w 2ක් හින්ද 55Wම පාවිච්චි වෙන්නෙ නැති ව්යි නේද ? :nerd::nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland

    hid බල්බ් 35w & 55w කියල තියෙන්නේ එකම බල්බ් මචං (ගොඩක් චීන ඒවා)
    බලස්ට් එක 55w එකට 35w බල්බ් දැම්මොත් ඒවත් 55w වලින් තමයි දුවන්නේ
    ඕකට 35w බලස්ට් 2ක් දාන්න. 55w වැඩි. රිෆ්ලෙක්ටර් උණු වෙන්න පුළුවන්
    කාර් වලට දාන්නෙත් 35w 2ක්. 55w එන්නේ ට්‍රක් වලට එහෙම ලොකු ඒවාට.

    35w halogen = ~700 lumen
    55w halogen = ~1200 lumen
    35w hid (4300K) = ~3100 lumen
    35w hid (6000K) = ~2800 lumen
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... :) එදා හෝන් එකේ ඈජස්මන්ට් එක කැරකුවට පස්සේ, දැන් සද්දේ වෙනස් වගේ හෝන් එකේ....... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණි...... :) එදා හෝන් එකේ ඈජස්මන්ට් එක කැරකුවට පස්සේ, දැන් සද්දේ වෙනස් වගේ හෝන් එකේ....... :(
    තමන්ට ඕනෙ ගානට කරකවල හදා ගන්න මචෝ.ලග ලග තමා සවුන්ඩ් වෙනස් වෙන්නෙ ඒහින්ද හිමීට කරකවල බලන්න :rolleyes: එක පැත්තකට කැරකුවාම හඩ ගැබුරු වෙනව.අනික් පැත්තට කලොත් හඩ තියුනු වෙනව :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් දැන් තියුණු වෙලා වැඩි වගේ...... පල්සරේ සද්දේ නැති වෙලා...... මහා සද්දයක් එනවා...... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් දැන් තියුණු වෙලා වැඩි වගේ...... පල්සරේ සද්දේ නැති වෙලා...... මහා සද්දයක් එනවා...... :rofl:
    මටත් තියුනු සද්දෙ සෙට් වෙන්නෑ.ගැබුරු එක මරු.මන් කෝකටත් ඔරිජිනල් හෝන් එකත් හයි කරන් ඉන්නෙ.හැබැයි හෙන හීනි සවුන්ඩ් එකක් එන්නෙ ඒ හින්ද අලුතෙන් දාපු එකෙත් ගතියන් යනව.කෝකටත් අයින් කරේ නෑ මොකද බයික් එක එක්ක ගද්දි අඩු උනාට වෙනම ගන්නවනම් 5000 වත් කියයි :rofl::rofl::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා hid ballast 55w දාල බල්බ් 2 35w දැම්මොත් අවු වෙයිද ? help

    බයික් එකට එන්නෙ 36.5W බල්බ් 2ක් ඔරිගිනල්. එතකොට ballast 2 55x2 උනාම අවුල් වෙයිද ? බල්බ් 2 35w 2ක් හින්ද 55Wම පාවිච්චි වෙන්නෙ නැති ව්යි නේද ? :nerd::nerd:

    බැට්‍රියට අවුලක් නැතිවෙයි 55W නම්. අවුල තියෙන්නේ මචෝ 55 බැලස්ට් දෙකක් දාල 35 කියල තියන බල්බ් දැම්මොත් උඹට හම්බවෙන්නේ 55W ම තමා. බල්බ් එකේ වොට් ගාන තීරනේ කරන්නෙ බැලස්ට් එකෙන්. මං දන්න තරමින් ගොඩක් 55 කිට් වල එන්නේ 35 කිට් වල එන බල්බ් එකමයි.

    55 දාන්න එපා 35 දෙකක් දාගනින්. තනි 35 එකත් පට්ටම එලියයි. 55 වැඩිය ජනප්‍රිය නෑ බන් අවුල් ඇති සමහරවිට. 35 දෙකක් දාපන්.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්...... :(

    මොන පයන්නක්ද:frown: යකෝ ඕක පරිස්සම් කරපිය සතියක් වත් හරියට.:growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    බැට්‍රියට අවුලක් නැතිවෙයි 55W නම්. අවුල තියෙන්නේ මචෝ 55 බැලස්ට් දෙකක් දාල 35 කියල තියන බල්බ් දැම්මොත් උඹට හම්බවෙන්නේ 55W ම තමා. බල්බ් එකේ වොට් ගාන තීරනේ කරන්නෙ බැලස්ට් එකෙන්. මං දන්න තරමින් ගොඩක් 55 කිට් වල එන්නේ 35 කිට් වල එන බල්බ් එකමයි.

    55 දාන්න එපා 35 දෙකක් දාගනින්. තනි 35 එකත් පට්ටම එලියයි. 55 වැඩිය ජනප්‍රිය නෑ බන් අවුල් ඇති සමහරවිට. 35 දෙකක් දාපන්.:)

    wade karanna 7-8k kela wena line ekak thiyenne bung :(
    mama me dawas wala headlight ekata reflector + glass hoyanawa meka wenuwata danna.. bike eka pennuwama na ganawa kada karayo :rofl: boxer eke glass eka hari athi.. galawanma gihin illanawa :dull::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මෙහෙමත් බයික් තියෙනවා සිංහලු.

    P1000798.JPG

    DSC_0183.JPG

    DSC_0162.JPG

    DSC_0169.JPG

    DSC_0182.JPG

    DSC_0196.JPG

    DSC_0190.JPG
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් පවිත්‍රයෝ..

    හොන්ඩ ගොල්ඩ් වින්ග් බී එම් ඩබ්ලිව් K 1600 ඒව එහෙම බලපන් කාර් වගේ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wade karanna 7-8k kela wena line ekak thiyenne bung :(
    mama me dawas wala headlight ekata reflector + glass hoyanawa meka wenuwata danna.. bike eka pennuwama na ganawa kada karayo :rofl: boxer eke glass eka hari athi.. galawanma gihin illanawa :dull::rolleyes:

    කලබල නොවී හිටපන් බන් ඕකට කිට් එකේ ගානින් විතරක් බේරෙන්න පුලුවන් බන්...

    දැම්ම රිෆ්ලෙක්ටර් ගන්න එපා. කිට් එක ආවම හයිකරන්න බැරිවුනොත් විතරක් බලමු. ඉතින් බන් ගැලපෙන බල්බ් එක දාන නිඅසා කේස් එකක් නෑනේ..:)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්‍රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදා.......ව්
    මගේ බයික්කේ සෙට් කරලා තිබුන LED එකක බ්‍රෑකට් එක කැඩිලා තියෙන්නේ.දැන් අලුත් 2mm විතර ගනකම ඇලුමිනියම් තහඩුවක් හම්බුනා එකෙන් කැල්ලක් අරන් එකක් හදන්න ඕනේ.ඒක හදන්න පොඩි අයිඩියා එකක් දීපල්ලකො.
    මේ තියෙන්නේ ඔරිජිනල් අපු විදිහ
    D3434_2.jpg

    දැනට අනිත් එක මෙහෙමයි සෙට් කරලා තියෙන්නේ.

    මේ විදිහටම හොදද වෙනත් හොඳ විදිහක් තියෙනවද කියන්නඩෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ ලේසිම වැඩේ තියන විදියටම එකක් හදලා හෝස් ක්ලිප් එක දාන එක තමා..

    නැත් නම් වෙන විදියට හදන්න ගිහින් හත්පොලේ ගාගන්න වෙනවා..:no::no:
     
    Status
    Not open for further replies.