සිනි චෙක් කොර ගනින් මාමෙ![]()
සීනි තියා මුකුත් නෑ බං..... මේ @*$&@)($@ බල්ලාගේ දත් පාර යටටම වැදිලනේ......
ඒ අව් අස්සේ මේ ඈලජික් කේස් ආවනේ....... අනික බල්ලෝ කෑවහම, හොද වෙන්න කල් යනවලු...... 
සිනි චෙක් කොර ගනින් මාමෙ![]()
සීනි තියා මුකුත් නෑ බං..... මේ @*$&@)($@ බල්ලාගේ දත් පාර යටටම වැදිලනේ......
ඒ අව් අස්සේ මේ ඈලජික් කේස් ආවනේ....... අනික බල්ලෝ කෑවහම, හොද වෙන්න කල් යනවලු...... 
වැඩේනම් ලස්සනයි පුටේ.ආ සිංහලූ..
ගුඩ් මෝනිං කිව්වා..
මේ තියෙන්නේ අලුත් හෝන් එක
මේ මොන සුයන්නක්දආ කුකුළණි..... සුභ උදෑසනක්..... ඊයේ රෑත් හොස්පිට්ල් ගත වෙන්න උනා කියහන්කෝ..... ඈලජික් වෙලා බෙටර්ඩීන්.......මටමමයි වෙන්නේ.... දැන් තිබ්බ තුවාල වලට වඩා වැඩි ඈලජික් වෙලා ආව තුවාල......
![]()
රෙද්ද පලකො කාර් එකේවත්.දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්......
![]()
කකුල පල්ලෙහා දාගෙන ගොඩක් වෙල ඉන්දි වෙනව ඇත්තෙ.දැන් රෙස්ට් එකේ ඉන්දපන්දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්......
![]()
ක්‍රේප් එක ගලවල දාන්න

ෆොටෝ එකක් දැක්කහමත් ධාතු පිටවෙන උන්නේ බං මේ හීරෝ + හොන්ඩා පදින්නේ.....
![]()
මචන්ලා hid ballast 55w දාල බල්බ් 2 35w දැම්මොත් අවු වෙයිද ? help
බයික් එකට එන්නෙ 36.5W බල්බ් 2ක් ඔරිගිනල්. එතකොට ballast 2 55x2 උනාම අවුල් වෙයිද ? බල්බ් 2 35w 2ක් හින්ද 55Wම පාවිච්චි වෙන්නෙ නැති ව්යි නේද ?![]()
එදා හෝන් එකේ ඈජස්මන්ට් එක කැරකුවට පස්සේ, දැන් සද්දේ වෙනස් වගේ හෝන් එකේ....... 
තමන්ට ඕනෙ ගානට කරකවල හදා ගන්න මචෝ.ලග ලග තමා සවුන්ඩ් වෙනස් වෙන්නෙ ඒහින්ද හිමීට කරකවල බලන්නආ කුකුළණි......එදා හෝන් එකේ ඈජස්මන්ට් එක කැරකුවට පස්සේ, දැන් සද්දේ වෙනස් වගේ හෝන් එකේ.......
![]()
එක පැත්තකට කැරකුවාම හඩ ගැබුරු වෙනව.අනික් පැත්තට කලොත් හඩ තියුනු වෙනව 
මටත් තියුනු සද්දෙ සෙට් වෙන්නෑ.ගැබුරු එක මරු.මන් කෝකටත් ඔරිජිනල් හෝන් එකත් හයි කරන් ඉන්නෙ.හැබැයි හෙන හීනි සවුන්ඩ් එකක් එන්නෙ ඒ හින්ද අලුතෙන් දාපු එකෙත් ගතියන් යනව.කෝකටත් අයින් කරේ නෑ මොකද බයික් එක එක්ක ගද්දි අඩු උනාට වෙනම ගන්නවනම් 5000 වත් කියයිඔව් දැන් තියුණු වෙලා වැඩි වගේ...... පල්සරේ සද්දේ නැති වෙලා...... මහා සද්දයක් එනවා......![]()



මචන්ලා hid ballast 55w දාල බල්බ් 2 35w දැම්මොත් අවු වෙයිද ? help
බයික් එකට එන්නෙ 36.5W බල්බ් 2ක් ඔරිගිනල්. එතකොට ballast 2 55x2 උනාම අවුල් වෙයිද ? බල්බ් 2 35w 2ක් හින්ද 55Wම පාවිච්චි වෙන්නෙ නැති ව්යි නේද ?![]()

දැන් ආවේ...... තැම්බුනා අව්වට.... දැන් ආයෙත් ඉදිමිලා.... දැන් ඉතින් කකුල කරේ තියන් ඉන්න ඕනා වරුවක්......
![]()
යකෝ ඕක පරිස්සම් කරපිය සතියක් වත් හරියට.
බැට්‍රියට අවුලක් නැතිවෙයි 55W නම්. අවුල තියෙන්නේ මචෝ 55 බැලස්ට් දෙකක් දාල 35 කියල තියන බල්බ් දැම්මොත් උඹට හම්බවෙන්නේ 55W ම තමා. බල්බ් එකේ වොට් ගාන තීරනේ කරන්නෙ බැලස්ට් එකෙන්. මං දන්න තරමින් ගොඩක් 55 කිට් වල එන්නේ 35 කිට් වල එන බල්බ් එකමයි.
55 දාන්න එපා 35 දෙකක් දාගනින්. තනි 35 එකත් පට්ටම එලියයි. 55 වැඩිය ජනප්‍රිය නෑ බන් අවුල් ඇති සමහරවිට. 35 දෙකක් දාපන්.![]()

boxer eke glass eka hari athi.. galawanma gihin illanawa 

wade karanna 7-8k kela wena line ekak thiyenne bung
mama me dawas wala headlight ekata reflector + glass hoyanawa meka wenuwata danna.. bike eka pennuwama na ganawa kada karayoboxer eke glass eka hari athi.. galawanma gihin illanawa
![]()


