කොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?
අනේ මංදා බන්. Ct100 තමා ඉතින් වැඩිපුරනම්. පල්සර් 135 ලෑලි සීට් එකත් තෙල් කරනවා හැබැයි.

කොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?

ඔව් බන් පවිත්රයෝ..
හොන්ඩ ගොල්ඩ් වින්ග් බී එම් ඩබ්ලිව් K 1600 ඒව එහෙම බලපන් කාර් වගේ..![]()

චමිතෝ ලේසිම වැඩේ තියන විදියටම එකක් හදලා හෝස් ක්ලිප් එක දාන එක තමා..
නැත් නම් වෙන විදියට හදන්න ගිහින් හත්පොලේ ගාගන්න වෙනවා..![]()

හිල් විදින්න ගියාම තමා එපා වෙන්නේ![]()
ඩ්රිල් එකක් නැද්ද.....?? ශොප් එකේ නම් බඩු තිබේ..... 
කොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?
ඩ්රිල් එකක් නැද්ද.....?? ශොප් එකේ නම් බඩු තිබේ.....
![]()
හෙට ඩ්රිල් එක අරන් එනවා මං. ඕනෙ නම් ගෙනත් පෙන්නන්නම් ඩ්රිල් කියන්නේ මොනාද කියලා..



CT100 තමා ගොඩක් අය කියන්නෙකොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?
මචෝ දැන් තියෙන එකම වෙල්ඩ් කරල හරි අලවල හරි හඩාගන්න බැරිවෙයිද.පුලුවන්නම් ඒකම දාන එක තම හොද මමනම් හිතන්නෙඋදා.......ව්
මගේ බයික්කේ සෙට් කරලා තිබුන LED එකක බ්රෑකට් එක කැඩිලා තියෙන්නේ.දැන් අලුත් 2mm විතර ගනකම ඇලුමිනියම් තහඩුවක් හම්බුනා එකෙන් කැල්ලක් අරන් එකක් හදන්න ඕනේ.ඒක හදන්න පොඩි අයිඩියා එකක් දීපල්ලකො.
මේ තියෙන්නේ ඔරිජිනල් අපු විදිහ දැනට අනිත් එක මෙහෙමයි සෙට් කරලා තියෙන්නේ.මේ විදිහටම හොදද වෙනත් හොඳ විදිහක් තියෙනවද කියන්නඩෝ
ආ කිකිලිආ කුකුළණේ.......![]()


මදර් ඔෆ් ෆුවල් කන්සම්ප්ශන් 


ඔව්මයි අර ජපන් වලින්ම ගහල තියෙන්නෙ.මන් දැන් දැක්කෙ30 Km/h ගියොත් තමා ඉතින් ඔය 109Km/l වෑඩ කරනවා ඈත්තේ.......![]()


ඔව්මයි අර ජපන් වලින්ම ගහල තියෙන්නෙ.මන් දැන් දැක්කෙ![]()


ඔව් බන් උබේ කට්ට කැලේ![]()

හා හා වරෝ...... උදේ බෙහෙත් එහෙම දාගෙන තමා යන්නේ..... දවල් වෙයි.... සදුදා පෝලිම වැඩි නේ..... ඩොක්ට නම් පෝලිමෙන් පිට ගන්නවා..... බෙහෙත් දාන තැනත් පෝලිම පනින එක හරි නෑ නේ......![]()
