ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්‍රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?

    අනේ මංදා බන්. Ct100 තමා ඉතින් වැඩිපුරනම්. පල්සර් 135 ලෑලි සීට් එකත් තෙල් කරනවා හැබැයි.:rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් බන් පවිත්‍රයෝ..

    හොන්ඩ ගොල්ඩ් වින්ග් බී එම් ඩබ්ලිව් K 1600 ඒව එහෙම බලපන් කාර් වගේ..:)

    අඩෝ මේ බයික් පට්ට ආ
    මම මැලේසියා ඉන්න කාලේදී ඕව ඇති වෙන්න දැක්කා.සමහර බයික් රැට අපේ ලේලන්ඩ් බස් වගේ වටේටම ලයිට් සෙට් කරලා :lol:
    මේවට රිවස් ගියර් එකකුත් තියෙනවා නේද?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ ලේසිම වැඩේ තියන විදියටම එකක් හදලා හෝස් ක්ලිප් එක දාන එක තමා..

    නැත් නම් වෙන විදියට හදන්න ගිහින් හත්පොලේ ගාගන්න වෙනවා..:no::no:

    හිල් විදින්න ගියාම තමා එපා වෙන්නේ :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඩ්‍රිල් එකක් නැද්ද.....?? ශොප් එකේ නම් බඩු තිබේ..... :)

    ඒකෙන් විද්දැකි මැරිච්ච මිනිස්සුගෙ නහය. :rofl:හෙට ඩ්‍රිල් එක අරන් එනවා මං. ඕනෙ නම් ගෙනත් පෙන්නන්නම් ඩ්‍රිල් කියන්නේ මොනාද කියලා..:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලනි නිකන් දෑනගන්න අහන්නේ.. දෑනට තියෙන වෑඩිම පෑට්‍රල් වෑඩකරන බයික් එක මොකක්ද බන්?
    CT100 තමා ගොඩක් අය කියන්නෙ

    උදා.......ව්
    මගේ බයික්කේ සෙට් කරලා තිබුන LED එකක බ්‍රෑකට් එක කැඩිලා තියෙන්නේ.දැන් අලුත් 2mm විතර ගනකම ඇලුමිනියම් තහඩුවක් හම්බුනා එකෙන් කැල්ලක් අරන් එකක් හදන්න ඕනේ.ඒක හදන්න පොඩි අයිඩියා එකක් දීපල්ලකො.
    මේ තියෙන්නේ ඔරිජිනල් අපු විදිහ දැනට අනිත් එක මෙහෙමයි සෙට් කරලා තියෙන්නේ.මේ විදිහටම හොදද වෙනත් හොඳ විදිහක් තියෙනවද කියන්නඩෝ
    මචෝ දැන් තියෙන එකම වෙල්ඩ් කරල හරි අලවල හරි හඩාගන්න බැරිවෙයිද.පුලුවන්නම් ඒකම දාන එක තම හොද මමනම් හිතන්නෙ

    ආ කුකුළණේ....... :)
    ආ කිකිලි :lol:

    :shocked::shocked:මදර් ඔෆ් ෆුවල් කන්සම්ප්ශන් :shocked::shocked:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    30 Km/h ගියොත් තමා ඉතින් ඔය 109Km/l වෑඩ කරනවා ඈත්තේ....... :rofl:
    ඔව්මයි අර ජපන් වලින්ම ගහල තියෙන්නෙ.මන් දැන් දැක්කෙ :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා පරිස්සම් වෙලා හිටූ අද එනව ඔය පැත්තේ..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා වරෝ...... උදේ බෙහෙත් එහෙම දාගෙන තමා යන්නේ..... දවල් වෙයි.... සදුදා පෝලිම වැඩි නේ..... ඩොක්ට නම් පෝලිමෙන් පිට ගන්නවා..... බෙහෙත් දාන තැනත් පෝලිම පනින එක හරි නෑ නේ...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා වරෝ...... උදේ බෙහෙත් එහෙම දාගෙන තමා යන්නේ..... දවල් වෙයි.... සදුදා පෝලිම වැඩි නේ..... ඩොක්ට නම් පෝලිමෙන් පිට ගන්නවා..... බෙහෙත් දාන තැනත් පෝලිම පනින එක හරි නෑ නේ...... :dull:

    හවස් වෙලා තමා එන්නේ...:dull:
     
    Status
    Not open for further replies.