EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මයිලේජ් 80 යි ගාන 29

    :oo: 77යි ගානක් මයිලේජ්.....කිරි පුතා ගාව කරකවලා නෑ....... :no: අපේ අයියගේ ;) කොසා දන්නවා වාහනේ...... :D 28ක් කියන්නේ..... මම මිනියන්ට කිව්වා ගන්නවා නම් ගනින් ෂුවර් බඩු කියලා..... පර්මිට් එකට ගෙනාපු එකක්..... :yes:

    Repair ඔක්කොම ටොයොටා ලංකා දාන එකක්...... හොදම තත්වයෙන් තියෙන්නේ..... බුවා ඈක්වා එකක් ගෙන්වන්න විකුණන්නේ.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: 77යි ගානක් මයිලේජ්.....කිරි පුතා ගාව කරකවලා නෑ....... :no: අපේ අයියගේ ;) කොසා දන්නවා වාහනේ...... :D 28ක් කියන්නේ..... මම මිනියන්ට කිව්වා ගන්නවා නම් ගනින් ෂුවර් බඩු කියලා..... පර්මිට් එකට ගෙනාපු එකක්..... :yes:

    Repair ඔක්කොම ටොයොටා ලංකා දාන එකක්...... හොදම තත්වයෙන් තියෙන්නේ..... බුවා ඈක්වා එකක් ගෙන්වන්න විකුණන්නේ.....
    ලක්ෂ 28ක් දීලා 77ක් පද්ද තායිවාන් එකක් ගනින්කෝ ......මං ගන්නවා 15කත අර එස්ටිලෝව :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ 28ක් දීලා 77ක් පද්ද තායිවාන් එකක් ගනින්කෝ ......මං ගන්නවා 15කත අර එස්ටිලෝව :P:rofl:

    :oo: මම දන්නේ නෑ ඒක තායිවාන්ද මොකක්ද කියලා.... ටොයෝටා ලංකා එකෙන් පර්මිට් එකට ගත්ත එකක්........ වාහනේ දන්න එකක් නිසා කිව්වේ, ගන්න එකෙක්ට ගන්නවා නම් ගන්න..... :)

    ඈස්ටිලෝව හොදයි.... ඈතුලේ ඉඩ එහෙමත් තිබේ.... :)