.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    K Zone මාට්ටු වෙලා....... :rofl:

    http://www.lankadeepa.lk/index.php/top_story/234720

    ඌව පරණගම ඩවුන්සයිඩ් වත්තේ වසා දමා තිබු තේ කම්හලක අකුණු සන්නාහකය හොරෙන් ගැලවීමට ගියැයි සැකපිට වැලිමඩ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලීසිය කියයි

    Definitely K_ZONE
    R.I.P Bro :(:(:(:(

    අම්මටසිරි මේක පත්තරෙත් ගිහින්ද ? :O

    මම නම් නෙමෙයි බං යුරාජ් අය්යේ, ඒත් ඕකත් මට තමයි කලින්ම කතා කරේ, ඩවුන්සයිඩ් වල එක, එක දවසක් බලන්න ගියා එදා මුර කාරයා ඉන්නවා කියලා යන්න බැරි උනා, පැය ගානක් කට්ට කාලා අවිත් තිබ්බා මම situation එක බලල එන්න යවපු සෙට් එක.

    ඩීල් එක කතා කරපු එකාට මම තේරෙන භාශාවෙන් කිව්වා ඕක ලොක්කා අල්ලගෙන කාරපං නැත්තනම් කරන්න බැ, වැඩි තන්හාවට ගියොත් මුකුත් නැ කියලා.
    ඊට පස්සෙ තමයි මම හිතන්නෙ ඔවුන් ටිකට කියලා තියෙන්නෙ ඩීල් එක, ඔය ඩීල් එක සෙට් කරපු එකාගෙ මූන දැක්කම මට හිතුනා මගෝඩි පොරක් කියලා, සිකරට් එකක් බොන්න සල්ලි නැ, කෝටි ගනන් ටෝක්ස්...

    ඒත් පව් ඔය මාට්ටු වෙලා ඉන්න උන් වැඩිය සබ්ජෙක්ට් එක දන්න උන් වත් නෙමෙයි, ලගදි බැහැපු උන් වෙන්න ඕන,

    මොකද ඔය සෙට් එක මම දන්නවා වැලිමඩ ටවුන් එකෙ හොද රෙපක් තියාගෙන බිස්නස් කරගෙන ඉන්නෙ, පරම් පරාවෙන්ම සල්ලි කාරයො.

    අපිට ආපු මාරකයක් ගැලවිලා වගේ :D ඕක භාද උන දවසෙ මම හිතුවා අපාරදේ ඒ වැඩේ ගැස්සුනොත් කියලා අස්සට් එකේ හිටියෙ,

    යකො දැන්නම් හිතෙනවා හැම දේම වෙන්නෙ හොදට කියලා :D

    සිංහල අවුරුද්දට පස්සෙ දැනට දෙපාරක් ජිප් එක පෙනි පෙනි ලිස්ස්සලා ගියෙ, මේකට ගියානම් බඩුම තමා :D

    ඔය ෆැක්ටරි එකේ අනිවා බඩු තියන්න ඕන, මොකද, ඕකත් එක්ක ඔය කාලෙම ගහපු එකක බඩු තිබිලා OK වෙලා තියෙන්නෙ, ඒකෙ අයිතිකාරයා OK එක දෙනකල් ඉන්නෙ වැඩේ කරන්න, (මම නම් නෙමෙයි වෙන සෙට් එකක්. :D Plate කොහේ තිබ්බත් news එකක් එනවා :D)

    ඒත් නීති නැ බං ඕක අල්ලන්න, හොරකමේ ගියා කියලා පැය දෙක තුනක් තියන් ඉදලා එලියට දායි :D

    :P:P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කේ සෝන් මහත්ත්යෝ....
    මේ නීතියට එකග බිස්නස් නැද්ද බං කරන්න ඔය ලොකු ඉන්කම් එන.......
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    කේ සෝන් මහත්ත්යෝ....
    මේ නීතියට එකග බිස්නස් නැද්ද බං කරන්න ඔය ලොකු ඉන්කම් එන.......

    එකග බිස්නස් තියෙනවා, එත් ඉතින් උපරිම 50,000ක් ලක්ශයක් හම්බ කරන්න පුලුවන් ඉතින් :(

    ඉට වඩා නම් ලේසියෙන් බැ මගේ දැනුමෙන් :(

    ඒත් මේතරම් කෝටි ගානක් හම්බ කරන්න ලේසිත් නැ බං, රිස්ක් එක, මහන්සිය බැලුවම මේ වැඩකට දෙන ගානත් සාධාරනයි :(

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    එකෙන්ම ගෙදර ගිහින් හැම ටී ෆැක්ටරියකටම ගිහින් බලන්න ඕනි. සුද්දා කාලේ හදපු ටී ෆැක්ටරි තියෙනවා බදුල්ල බණ්ඩාරවෙල, පස්සර පැත්තේ ඔනිතරම්. කන්ටැක්ට් එකක් සෙට් කරගෙන යන්න ඕනි! පට්ට.!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    එකෙන්ම ගෙදර ගිහින් හැම ටී ෆැක්ටරියකටම ගිහින් බලන්න ඕනි. සුද්දා කාලේ හදපු ටී ෆැක්ටරි තියෙනවා බදුල්ල බණ්ඩාරවෙල, පස්සර පැත්තේ ඔනිතරම්. කන්ටැක්ට් එකක් සෙට් කරගෙන යන්න ඕනි! පට්ට.!

    උබ කොහෙද බං ගෙවල්? බදුල්ල බංඩාරවෙල පස්සර පැති වල තියෙනවා නම් මට ෆට් ගාල කියපං මම එන්නම් වැඩේ කරන්න :D :D :D බට් ලීගල් වැඩ විතරයි.. හොරෙන් අරන් යන්න බැ පුතො., .. .:D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    උබ කොහෙද බං ගෙවල්? බදුල්ල බංඩාරවෙල පස්සර පැති වල තියෙනවා නම් මට ෆට් ගාල කියපං මම එන්නම් වැඩේ කරන්න :D :D :D බට් ලීගල් වැඩ විතරයි.. හොරෙන් අරන් යන්න බැ පුතො., .. .:D

    අඩෝ මේ බදුල්ලේ තේ ෆැක්ට්‍රි ගැන මම බලාගන්නම් උබ එහෙම එනවා නෙවෙයි මේ පැත්තේ :lol::lol:
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo

    උබ කොහෙද බං ගෙවල්? බදුල්ල බංඩාරවෙල පස්සර පැති වල තියෙනවා නම් මට ෆට් ගාල කියපං මම එන්නම් වැඩේ කරන්න :D :D :D බට් ලීගල් වැඩ විතරයි.. හොරෙන් අරන් යන්න බැ පුතො., .. .:D

    ගෙවල් නම් බදුල්ලේ තමයි මචං
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ජොනී බට්ට;16683600 said:
    අඩෝ මේ බදුල්ලේ තේ ෆැක්ට්‍රි ගැන මම බලාගන්නම් උබ එහෙම එනවා නෙවෙයි මේ පැත්තේ :lol::lol:

    හරි හරි උඹ එක පැත්තක් බලපන්. මම අනිත් පැත්ත බලා ගන්නම්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ සිරාම පොස්ට් එකක් ...අර කැම්පස් එකේ තෙරෙන ලෙක්චර් එකෙක් වගේ ගානට කරුනු එක්ක ලියල තියෙනවා..:nerd:

    දැන් අනික් එවුන් වගේ මේ දිය රකුසත් ඔව්වා තියෙන තැන් කල්පනා කොර කොර තමයි ඉන්නේ.............
    :dull:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අම්මටසිරි මේක පත්තරෙත් ගිහින්ද ? :O

    මම නම් නෙමෙයි බං යුරාජ් අය්යේ, ඒත් ඕකත් මට තමයි කලින්ම කතා කරේ, ඩවුන්සයිඩ් වල එක, එක දවසක් බලන්න ගියා එදා මුර කාරයා ඉන්නවා කියලා යන්න බැරි උනා, පැය ගානක් කට්ට කාලා අවිත් තිබ්බා මම situation එක බලල එන්න යවපු සෙට් එක.

    ඩීල් එක කතා කරපු එකාට මම තේරෙන භාශාවෙන් කිව්වා ඕක ලොක්කා අල්ලගෙන කාරපං නැත්තනම් කරන්න බැ, වැඩි තන්හාවට ගියොත් මුකුත් නැ කියලා.
    ඊට පස්සෙ තමයි මම හිතන්නෙ ඔවුන් ටිකට කියලා තියෙන්නෙ ඩීල් එක, ඔය ඩීල් එක සෙට් කරපු එකාගෙ මූන දැක්කම මට හිතුනා මගෝඩි පොරක් කියලා, සිකරට් එකක් බොන්න සල්ලි නැ, කෝටි ගනන් ටෝක්ස්...

    ඒත් පව් ඔය මාට්ටු වෙලා ඉන්න උන් වැඩිය සබ්ජෙක්ට් එක දන්න උන් වත් නෙමෙයි, ලගදි බැහැපු උන් වෙන්න ඕන,

    මොකද ඔය සෙට් එක මම දන්නවා වැලිමඩ ටවුන් එකෙ හොද රෙපක් තියාගෙන බිස්නස් කරගෙන ඉන්නෙ, පරම් පරාවෙන්ම සල්ලි කාරයො.

    අපිට ආපු මාරකයක් ගැලවිලා වගේ :D ඕක භාද උන දවසෙ මම හිතුවා අපාරදේ ඒ වැඩේ ගැස්සුනොත් කියලා අස්සට් එකේ හිටියෙ,

    යකො දැන්නම් හිතෙනවා හැම දේම වෙන්නෙ හොදට කියලා :D

    සිංහල අවුරුද්දට පස්සෙ දැනට දෙපාරක් ජිප් එක පෙනි පෙනි ලිස්ස්සලා ගියෙ, මේකට ගියානම් බඩුම තමා :D

    ඔය ෆැක්ටරි එකේ අනිවා බඩු තියන්න ඕන, මොකද, ඕකත් එක්ක ඔය කාලෙම ගහපු එකක බඩු තිබිලා OK වෙලා තියෙන්නෙ, ඒකෙ අයිතිකාරයා OK එක දෙනකල් ඉන්නෙ වැඩේ කරන්න, (මම නම් නෙමෙයි වෙන සෙට් එකක්. :D Plate කොහේ තිබ්බත් news එකක් එනවා :D)

    ඒත් නීති නැ බං ඕක අල්ලන්න, හොරකමේ ගියා කියලා පැය දෙක තුනක් තියන් ඉදලා එලියට දායි :D

    :P:P:P:P:P:P

    machan plate eke energy eka gabada wenne kohomada?e energy witharak aran yanne kohomada?mona wagee widihatada gadada wenne electricity widihatada wena widihakatada?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පට්ට පොස්ට් එක , මේ ඉන්දියන් එකා ලග තියෙනේන්ත් ඔය ටයිප් එකේ බඩු වෙන්න ඕනි..

    rep+