ඌව පරණගම ඩවුන්සයිඩ් වත්තේ වසා දමා තිබු තේ කම්හලක අකුණු සන්නාහකය හොරෙන් ගැලවීමට ගියැයි සැකපිට වැලිමඩ ප්රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්රාදේශිය සභා මන්ත්රීවරයකු හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලීසිය කියයි
Definitely K_ZONE
R.I.P Bro
අම්මටසිරි මේක පත්තරෙත් ගිහින්ද ? :O
මම නම් නෙමෙයි බං යුරාජ් අය්යේ, ඒත් ඕකත් මට තමයි කලින්ම කතා කරේ, ඩවුන්සයිඩ් වල එක, එක දවසක් බලන්න ගියා එදා මුර කාරයා ඉන්නවා කියලා යන්න බැරි උනා, පැය ගානක් කට්ට කාලා අවිත් තිබ්බා මම situation එක බලල එන්න යවපු සෙට් එක.
ඩීල් එක කතා කරපු එකාට මම තේරෙන භාශාවෙන් කිව්වා ඕක ලොක්කා අල්ලගෙන කාරපං නැත්තනම් කරන්න බැ, වැඩි තන්හාවට ගියොත් මුකුත් නැ කියලා.
ඊට පස්සෙ තමයි මම හිතන්නෙ ඔවුන් ටිකට කියලා තියෙන්නෙ ඩීල් එක, ඔය ඩීල් එක සෙට් කරපු එකාගෙ මූන දැක්කම මට හිතුනා මගෝඩි පොරක් කියලා, සිකරට් එකක් බොන්න සල්ලි නැ, කෝටි ගනන් ටෝක්ස්...
ඒත් පව් ඔය මාට්ටු වෙලා ඉන්න උන් වැඩිය සබ්ජෙක්ට් එක දන්න උන් වත් නෙමෙයි, ලගදි බැහැපු උන් වෙන්න ඕන,
මොකද ඔය සෙට් එක මම දන්නවා වැලිමඩ ටවුන් එකෙ හොද රෙපක් තියාගෙන බිස්නස් කරගෙන ඉන්නෙ, පරම් පරාවෙන්ම සල්ලි කාරයො.
අපිට ආපු මාරකයක් ගැලවිලා වගේ
ඕක භාද උන දවසෙ මම හිතුවා අපාරදේ ඒ වැඩේ ගැස්සුනොත් කියලා අස්සට් එකේ හිටියෙ,
යකො දැන්නම් හිතෙනවා හැම දේම වෙන්නෙ හොදට කියලා
සිංහල අවුරුද්දට පස්සෙ දැනට දෙපාරක් ජිප් එක පෙනි පෙනි ලිස්ස්සලා ගියෙ, මේකට ගියානම් බඩුම තමා
ඔය ෆැක්ටරි එකේ අනිවා බඩු තියන්න ඕන, මොකද, ඕකත් එක්ක ඔය කාලෙම ගහපු එකක බඩු තිබිලා OK වෙලා තියෙන්නෙ, ඒකෙ අයිතිකාරයා OK එක දෙනකල් ඉන්නෙ වැඩේ කරන්න, (මම නම් නෙමෙයි වෙන සෙට් එකක්.
Plate කොහේ තිබ්බත් news එකක් එනවා
)
ඒත් නීති නැ බං ඕක අල්ලන්න, හොරකමේ ගියා කියලා පැය දෙක තුනක් තියන් ඉදලා එලියට දායි

මම නම් නෙමෙයි බං යුරාජ් අය්යේ, ඒත් ඕකත් මට තමයි කලින්ම කතා කරේ, ඩවුන්සයිඩ් වල එක, එක දවසක් බලන්න ගියා එදා මුර කාරයා ඉන්නවා කියලා යන්න බැරි උනා, පැය ගානක් කට්ට කාලා අවිත් තිබ්බා මම situation එක බලල එන්න යවපු සෙට් එක.
ඩීල් එක කතා කරපු එකාට මම තේරෙන භාශාවෙන් කිව්වා ඕක ලොක්කා අල්ලගෙන කාරපං නැත්තනම් කරන්න බැ, වැඩි තන්හාවට ගියොත් මුකුත් නැ කියලා.
ඊට පස්සෙ තමයි මම හිතන්නෙ ඔවුන් ටිකට කියලා තියෙන්නෙ ඩීල් එක, ඔය ඩීල් එක සෙට් කරපු එකාගෙ මූන දැක්කම මට හිතුනා මගෝඩි පොරක් කියලා, සිකරට් එකක් බොන්න සල්ලි නැ, කෝටි ගනන් ටෝක්ස්...
ඒත් පව් ඔය මාට්ටු වෙලා ඉන්න උන් වැඩිය සබ්ජෙක්ට් එක දන්න උන් වත් නෙමෙයි, ලගදි බැහැපු උන් වෙන්න ඕන,
මොකද ඔය සෙට් එක මම දන්නවා වැලිමඩ ටවුන් එකෙ හොද රෙපක් තියාගෙන බිස්නස් කරගෙන ඉන්නෙ, පරම් පරාවෙන්ම සල්ලි කාරයො.
අපිට ආපු මාරකයක් ගැලවිලා වගේ
ඕක භාද උන දවසෙ මම හිතුවා අපාරදේ ඒ වැඩේ ගැස්සුනොත් කියලා අස්සට් එකේ හිටියෙ,යකො දැන්නම් හිතෙනවා හැම දේම වෙන්නෙ හොදට කියලා

සිංහල අවුරුද්දට පස්සෙ දැනට දෙපාරක් ජිප් එක පෙනි පෙනි ලිස්ස්සලා ගියෙ, මේකට ගියානම් බඩුම තමා

ඔය ෆැක්ටරි එකේ අනිවා බඩු තියන්න ඕන, මොකද, ඕකත් එක්ක ඔය කාලෙම ගහපු එකක බඩු තිබිලා OK වෙලා තියෙන්නෙ, ඒකෙ අයිතිකාරයා OK එක දෙනකල් ඉන්නෙ වැඩේ කරන්න, (මම නම් නෙමෙයි වෙන සෙට් එකක්.
Plate කොහේ තිබ්බත් news එකක් එනවා
)ඒත් නීති නැ බං ඕක අල්ලන්න, හොරකමේ ගියා කියලා පැය දෙක තුනක් තියන් ඉදලා එලියට දායි