◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    යාළුවා;16679115 said:
    උයා 97ද? මමත් 97
    Happy4.gif

    හානේ ඇත්තද? :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හානේ ඇත්තද? :lol::lol::lol:

    මලා :lol: :baffled: :baffled:
    :no::no::no: උඹ ගණන් ගන්න එපා බං. උපන් අවුරුද්ද කිව්වමත් මුන්ට ඔටෝ චූන් වෙනවා. අර රිදිලා ටීම් කියන එකා එළකිරියෙ නම ගිය අපරාධකාරයෙක්. ෆේක් තියෙනව ඔකාගේ බර ගානක් :dull:




    බාලාපරාධ :eek:
    අපෝ ළමා අපචාර පටන් ගත්තද කොලු සීන් වලින් පස්සේ. :baffled::baffled:
    තව එකෙක් ඉන්නවා ගසා කියලා. උන් දෙන්නගෙන් පරිස්සම් වෙලා හි‍ටු. :baffled::baffled:
    ?@#$@#$? බැල්ලියේ මේකෙ කොහෙද ළමා අපචාර :angry::angry::angry: මම 97 කියල කිව්වෙ. :angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16679243 said:
    :no::no::no: උඹ ගණන් ගන්න එපා බං. උපන් අවුරුද්ද කිව්වමත් මුන්ට ඔටෝ චූන් වෙනවා. අර රිදිලා ටීම් කියන එකා එළකිරියෙ නම ගිය අපරාධකාරයෙක්. ෆේක් තියෙනව ඔකාගේ බර ගානක් :dull:

    ?@#$@#$? බැල්ලියේ මේකෙ කොහෙද ළමා අපචාර :angry::angry::angry: මම 97 කියල කිව්වෙ. :angry::angry:

    ලොල්. රිදිලා™. උපරිම වේදනාවෙන්. ‍තෝ කොහෙද 97 වෙන්නේ. 97 කියාගෙන තමයි එනේ උඹ 87 නේ බං. ළමා අපචාර කරන්න එපා. :lol::lol: :rofl::rofl:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මිතුරන් සියලු දෙන විසිරව බලා සිටී
    අපි හැම දෙනා මේ ලෙස එක් කරපු හැටි
    දෙවියෝ රැක දෙන්න අපගේ හැකර් ටී
    උගෙ මේ නූල එලකිරියට රටක් වටී
    :rolleyes:

    full version : http://www.elakiri.com/forum/showpost.php?p=16679782&postcount=3003
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මිතුරන් සියලු දෙන විසිරව බලා සිටී
    අපි හැම දෙනා මේ ලෙස එක් කරපු හැටි
    දෙවියෝ රැක දෙන්න අපගේ හැකර් ටී
    උගෙ මේ නූල එලකිරියට රටක් වටී
    :rolleyes:

    හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
    කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
    කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
    යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී
    :P

    full version : http://www.elakiri.com/forum/showpos...postcount=3003
     
    Last edited:
    Status
    Not open for further replies.