EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සත්‍යපාල තෝ බේරුනා මේ පාර ... පොඩ්ඩක් හිටපන් රෙප් දෙන්න පුළුවන් වෙනකන් ... තොට අම්මා පෙව්ව රන්කිරි මතක් වෙන්න දෙන්නේ මම මෙදා පොටේ :angry:

    :rofl: කොස් මාමගේ පින්තූරේ තියෙන පින්වතෙක් මටත් දීපල්ලකෝ...... සේව් කරන් හිටපු ටෙක්ස්ට් එක ආගිය අතක් නෑ...... :(
     
    • Like
    Reactions: tharinda76

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද බොලේ මං දාපු ඉමේජ් එක එක්ක Mr.Truth +13 කියල දුන්න මොට්ට නාකියා :lol:
    ඔහොම හිටපන්කෝ, දෙන්නම් දැක්කම වමනේ යන පින්තූරයක් එක්ක ......:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කොස් මාමගේ පින්තූරේ තියෙන පින්වතෙක් මටත් දීපල්ලකෝ...... සේව් කරන් හිටපු ටෙක්ස්ට් එක ආගිය අතක් නෑ...... :(
    :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බොලේ මං දාපු ඉමේජ් එක එක්ක Mr.Truth +13 කියල දුන්න මොට්ට නාකියා :lol:
    තෝ ඉවරයි....
    තෝ අද ඉදන් හත් දොහක් කෑම කාලත් ඉවරයි....
    බලපං කෝ කොස් මාම ගේ පින්තූරෙ ආවා ම........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් බං අනාථයා..:lol::lol: ඕකව අහුවෙනකන් ඉන්නේ මම....:angry::angry: සංකේ උඹට මුව මුලිච්චි වෙලා තියෙනවද....:rolleyes::rolleyes:
    ඔව් ඔව් නැතුව නැතුව....
    ඇයි අපි ක්‍රිකට් මැච් එකේදි සෙට් උනා නෙ:rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔහොම හිටපන්කෝ, දෙන්නම් දැක්කම වමනේ යන පින්තූරයක් එක්ක ......:angry:
    තෝ ඉවරයි....
    තෝ අද ඉදන් හත් දොහක් කෑම කාලත් ඉවරයි....
    බලපං කෝ කොස් මාම ගේ පින්තූරෙ ආවා ම........

    පිස්සු කරන්න එපා මෙයාලා
    මං ඉතින් ජෝක් එකක් නෙ කලෙ අෆ්ෆා :dull:
    චාටර් පොටෝ කෑලි එහෙම එවන්න එපා හොදේ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: කොස් මාමගේ පින්තූරේ තියෙන පින්වතෙක් මටත් දීපල්ලකෝ...... සේව් කරන් හිටපු ටෙක්ස්ට් එක ආගිය අතක් නෑ...... :(

    Onna ewww illapu gaman...mage yuthu kama itu karaa :rofl: