ah hot dog puthe kohomadadan kakula hondai da machan.
බෙටාඩීන් ඈලජික් වෙලා....තවම කකුල කරේ තියන් ඉන්නේ..... 
ah hot dog puthe kohomadadan kakula hondai da machan.
බෙටාඩීන් ඈලජික් වෙලා....තවම කකුල කරේ තියන් ඉන්නේ..... 
තොට මොනවද යකෝ ඇලර්ජි නැත්තේ????බෙටාඩීන් ඈලජික් වෙලා....තවම කකුල කරේ තියන් ඉන්නේ.....
![]()

gaana kiyada...Toyota Yaris 1300CC Brand New ගෙන්වපු KH-XXXX නිල් පාට විකිනීමට තිබේ.....![]()


තොට මොනවද යකෝ ඇලර්ජි නැත්තේ????
ඇල්කොහොලුයි, ස්පර්මුයි විතර ද?![]()


Manual eka 77k duwala 28k wadi wage neda....මම දන්නේ නෑ ඒක තායිවාන්ද මොකක්ද කියලා.... ටොයෝටා ලංකා එකෙන් පර්මිට් එකට ගත්ත එකක්........ වාහනේ දන්න එකක් නිසා කිව්වේ, ගන්න එකෙක්ට ගන්නවා නම් ගන්න.....
![]()
ඈස්ටිලෝව හොදයි.... ඈතුලේ ඉඩ එහෙමත් තිබේ....![]()


Apith ithin gotta allagena thamai inne oya kiwwata![]()

බෙටාඩීන් ඈලජික් වෙලා....තවම කකුල කරේ තියන් ඉන්නේ.....
![]()
ගෙදර බල්ලාට පවා ඇලජික් වූ මුට ආයේ මොන දේ ඇලජික් නොවෙයිද ?බෙටාඩීන් ඈලජික් වෙලා....තවම කකුල කරේ තියන් ඉන්නේ.....
![]()

අඩෝ උඹ 13යි ද..මාගෙ රෙප් පවර් එක 13ක් වීමේ සතුටට නාකි තරි මාමා කලකට ඉහතදී කාටද මංදා කෙලවන්නයි කියා මගෙන් ඉල්ලාගත් පින්තූරයකින් මාමිල 4කට දමා ගැසුවෙමි.
ඉතිරි නාකියන්ස්ලට හෙට දෙමි.
එතකන් රිදුන නාකියන්ස්ලා කෑගසන හැටි බලමි![]()

ඕකා ඉතින් වටේටම අල්ලලා රෙප් හිඟාකනවා නේ...ඉතින් වැඩි නොවී තියෙයි ද....අඩෝ උඹ 13යි ද..
අනේ අපි තාම 11යි![]()


ඕකා ඉතින් වටේටම අල්ලලා රෙප් හිඟාකනවා නේ...ඉතින් වැඩි නොවී තියෙයි ද....![]()
එහෙනං ඌ වගේ උං ලංකාවට ගැලපෙනවා

බලු කතා කියන්න එපා මාමිඕකා ඉතින් වටේටම අල්ලලා රෙප් හිඟාකනවා නේ...ඉතින් වැඩි නොවී තියෙයි ද....![]()
