EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දවල් කෑම එපා වෙන එකක් දීලා මටත් :(:dull:

    :rofl: අර නාකියා තමා...... :angry: මුගෙන් ෆොටෝ එක ඉල්ලුවහම, ඒක රෙප් ටේබල් එකටම දාලා එව්වා කියහන්කෝ....... :growl:

    සංකපාල අහලා අර කෝල් එක ආවේ නැද්ද......?? :P පොර මගෙන් නම ඈහුවහම, මම කිව්ව්වා සංකපාල කියලා.... :P
     
    • Like
    Reactions: Sun_Boy

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නයිට් ක්ලබ් කුකුලෝස්...:rofl:
    මල් පප්පගෙ ඕවරේ කොහොමද :lol:
    අම්මටසිරි
    අන්න ඕවර්
    බෝල දාන්නම ඌ කිලෝ මීටර් 10ක් විතර දුවන්න ඇති
    බෝල 18ක් දැම්මා නේහ් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොස් මාමගේ ඉමේජ් එකට වඩා හොද එකක් හොයලම මූට රෙපක් දෙන්න ඕනා.... බොරුවට ලැප් ගණන් අහ අහ හිටියට...... :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: අර නාකියා තමා...... :angry: මුගෙන් ෆොටෝ එක ඉල්ලුවහම, ඒක රෙප් ටේබල් එකටම දාලා එව්වා කියහන්කෝ....... :growl:

    සංකපාල අහලා අර කෝල් එක ආවේ නැද්ද......?? :P පොර මගෙන් නම ඈහුවහම, මම කිව්ව්වා සංකපාල කියලා.... :P
    නෑනෙ. මගෙන් ඇහුවා මේ මම යුරාජ්ගෙ යාලුවා කථා කරන්නෙ කියලා. මං ඇහුවා ආ අර බල්ලා කාපු එක්කෙනාද කියලා. පොර හිනා උනා.
    පස්සෙ ඇහුවා බස් එකක් තියෙනවා නේද කියලා..
    මං ලෑස්ති වෙලා හිටියෙ ජංගි දාලා තමා කියලා කියන්ඩ.
    ඒත් ඌ ඇත්තටම හයර් එක කථා කලේ.
    දැං තොපි එක්කම ඉදලා මං සෑහෙන දුරට යමක් කමක් දන්නවා :rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑනෙ. මගෙන් ඇහුවා මේ මම යුරාජ්ගෙ යාලුවා කථා කරන්නෙ කියලා. මං ඇහුවා ආ අර බල්ලා කාපු එක්කෙනාද කියලා. පොර හිනා උනා.
    පස්සෙ ඇහුවා බස් එකක් තියෙනවා නේද කියලා..
    මං ලෑස්ති වෙලා හිටියෙ ජංගි දාලා තමා කියලා කියන්ඩ.
    ඒත් ඌ ඇත්තටම හයර් එක කථා කලේ.
    දැං තොපි එක්කම ඉදලා මං සෑහෙන දුරට යමක් කමක් දන්නවා :rofl::lol:

    Jangi seen eka jeewitha kale purawatama mathaka.hitala wage :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    jangi daala matara palli yamuda....:rofl::rofl:
    stop-it-thats-so-gay-.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑනෙ. මගෙන් ඇහුවා මේ මම යුරාජ්ගෙ යාලුවා කථා කරන්නෙ කියලා. මං ඇහුවා ආ අර බල්ලා කාපු එක්කෙනාද කියලා. පොර හිනා උනා.
    පස්සෙ ඇහුවා බස් එකක් තියෙනවා නේද කියලා..
    මං ලෑස්ති වෙලා හිටියෙ ජංගි දාලා තමා කියලා කියන්ඩ.
    ඒත් ඌ ඇත්තටම හයර් එක කථා කලේ.
    දැං තොපි එක්කම ඉදලා මං සෑහෙන දුරට යමක් කමක් දන්නවා :rofl::lol:

    :shocked: ඌ දන්නේ නෑ නේ බල්ලා කාපු සීන් එක......?? :no:

    සිරාවට ඌ කතා කරාද....?? අබාන්ස් එකේ සෙට් එකක් කොහෙද යන්න.... බලපිටිද කොහෙදෝ කිව්වේ...... :yes:

    :rofl: දැන් ඒ කියන්නේ යමක් කමක් තේරෙනවා..... :P:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඌ දන්නේ නෑ නේ බල්ලා කාපු සීන් එක......?? :no:

    සිරාවට ඌ කතා කරාද....?? අබාන්ස් එකේ සෙට් එකක් කොහෙද යන්න.... බලපිටිද කොහෙදෝ කිව්වේ...... :yes:

    :rofl: දැන් ඒ කියන්නේ යමක් කමක් තේරෙනවා..... :P:lol:
    ඒක තමා ඌ ඌට පිස්සුද මට පිස්සුද වගේ හිනාවුනේ ඒක කිව්වම :lol: :rofl:
    කතා කලා. සමහර විට ආයෙ කථා කරයි.. මං අනිත් නොම්බරේ දුන්නා
    නැතුව නැතුව :lol::rofl::rofl: