Baya wela kalisame guu gihilla....පිස්සු කරන්න එපා මෙයාලා
මං ඉතින් ජෝක් එකක් නෙ කලෙ අෆ්ෆා
චාටර් පොටෝ කෑලි එහෙම එවන්න එපා හොදේ![]()

Baya wela kalisame guu gihilla....පිස්සු කරන්න එපා මෙයාලා
මං ඉතින් ජෝක් එකක් නෙ කලෙ අෆ්ෆා
චාටර් පොටෝ කෑලි එහෙම එවන්න එපා හොදේ![]()

පලයං ඩෝooka gahana cricket...![]()

නයිට් ක්ලබ් කුකුලෝස්...පලයං ඩෝ
කැච් එකයි
ඕවර් එකයි
විකට් එකයි
මං ගැහුවෙත් ලකුනු එකයි![]()

දවල් කෑම එපා වෙන එකක් දීලා මටත්![]()
අර නාකියා තමා......
මුගෙන් ෆොටෝ එක ඉල්ලුවහම, ඒක රෙප් ටේබල් එකටම දාලා එව්වා කියහන්කෝ.......
පොර මගෙන් නම ඈහුවහම, මම කිව්ව්වා සංකපාල කියලා.... 
aaa....kawru hari rep deela...badu hamba wela wage.....මැරීඩ් කල්බ් එකෙන් දැන් රෙප් දුන්න පින්වතා පවසන්න![]()

අම්මටසිරිනයිට් ක්ලබ් කුකුලෝස්...
මල් පප්පගෙ ඕවරේ කොහොමද![]()

යක්කල අලි මාමි පලaaa....badu hamba wela wage.....![]()
Ridila..mama dannawada ban umbata rep dunna ekaa...යක්කල අලි මාමි පල
රෙප් දුන්න එකාට එලියට එන්න කීපන්

onna ooka thama puthe wadiya dagalanna giyama wenne...dan kohomada..sapada...

උපරිම වේදනාවේ සලකුනුකොස් මාමගේ ඉමේජ් එකට වඩා හොද එකක් හොයලම මූට රෙපක් දෙන්න ඕනා.... බොරුවට ලැප් ගණන් අහ අහ හිටියට......![]()

උපරිම වේදනාවේ සලකුනු![]()
රෙප් ටේබල් එක දැකලා රිදිලා ඈඩුවේ කවුද දන්නේ නෑ.......
ඒ රෙප් එක දුන්න එකාට මාගේ ප්රණාමය...... 

නෑනෙ. මගෙන් ඇහුවා මේ මම යුරාජ්ගෙ යාලුවා කථා කරන්නෙ කියලා. මං ඇහුවා ආ අර බල්ලා කාපු එක්කෙනාද කියලා. පොර හිනා උනා.අර නාකියා තමා......
මුගෙන් ෆොටෝ එක ඉල්ලුවහම, ඒක රෙප් ටේබල් එකටම දාලා එව්වා කියහන්කෝ.......
![]()
සංකපාල අහලා අර කෝල් එක ආවේ නැද්ද......??පොර මගෙන් නම ඈහුවහම, මම කිව්ව්වා සංකපාල කියලා....
![]()

නෑනෙ. මගෙන් ඇහුවා මේ මම යුරාජ්ගෙ යාලුවා කථා කරන්නෙ කියලා. මං ඇහුවා ආ අර බල්ලා කාපු එක්කෙනාද කියලා. පොර හිනා උනා.
පස්සෙ ඇහුවා බස් එකක් තියෙනවා නේද කියලා..
මං ලෑස්ති වෙලා හිටියෙ ජංගි දාලා තමා කියලා කියන්ඩ.
ඒත් ඌ ඇත්තටම හයර් එක කථා කලේ.
දැං තොපි එක්කම ඉදලා මං සෑහෙන දුරට යමක් කමක් දන්නවා![]()

jangi daala matara palli yamuda....Jangi seen eka jeewitha kale purawatama mathaka.hitala wage![]()

නෑනෙ. මගෙන් ඇහුවා මේ මම යුරාජ්ගෙ යාලුවා කථා කරන්නෙ කියලා. මං ඇහුවා ආ අර බල්ලා කාපු එක්කෙනාද කියලා. පොර හිනා උනා.
පස්සෙ ඇහුවා බස් එකක් තියෙනවා නේද කියලා..
මං ලෑස්ති වෙලා හිටියෙ ජංගි දාලා තමා කියලා කියන්ඩ.
ඒත් ඌ ඇත්තටම හයර් එක කථා කලේ.
දැං තොපි එක්කම ඉදලා මං සෑහෙන දුරට යමක් කමක් දන්නවා![]()
ඌ දන්නේ නෑ නේ බල්ලා කාපු සීන් එක......??
දැන් ඒ කියන්නේ යමක් කමක් තේරෙනවා..... 

ඒක තමා ඌ ඌට පිස්සුද මට පිස්සුද වගේ හිනාවුනේ ඒක කිව්වමඌ දන්නේ නෑ නේ බල්ලා කාපු සීන් එක......??
![]()
සිරාවට ඌ කතා කරාද....?? අබාන්ස් එකේ සෙට් එකක් කොහෙද යන්න.... බලපිටිද කොහෙදෝ කිව්වේ......![]()
දැන් ඒ කියන්නේ යමක් කමක් තේරෙනවා.....
![]()