Originally Posted by hacker T![]()
![]()
blacktulip 590MihiCherub 1 kasunacrox 1 leoshammi 1 එළකිරි කොල්ලෙක් 1 TYGRA 1 shag105 1 lakmadu 1 chaminda163 1 remalsha 1 mash malinga 1 Mr:Virus 1 \m/amila\m/ 1 Arkham Knight 1 Pubudith 1 Nu1Dnk 1 fahim91 1 BEN TANNYSON 1 maxboysl 1 tshirtZ 1 pody malli 1 Good Heart 1 mjayanatha 1 wije99000 1 randy6667 1 Crezy Boy 1 nitrox 1 Harsh7046 1 ruwanjrc 1 jeewan tk 1 Yevon1992 1 djminuka 1 dinumadushan 1 Crazyeranga 1 DaraGarege
Ereshaz77 421
යාළුවා 351
hacker T 338
Gasa84 234
d_lucifer 163
Ridila™133
sdlrs6 119
U_knw_me 113
wall-e 77
donta 57
SP22614 45
බින්දු 43
Ravi Rulz 32
-LotusMoon- 28
vichi rox 22
ජොනී බට්ට 18
asylum 16
crazyasa 16
marley 16
roxter 13
Princess Rapunzel 12
Mr.Tom 11
san1020 10
Anjula97 9
Kushan_Sameera 8
prageeth119lk 7
charith84 6
sachith19920726 6
mottaya 5
BlueBat 5
D.shan 4
Mr.chachi 3
mofious 3
nVIDIA 3
dehilu 3
dj gamaya 3
Robin Hood of Sherwood 2
anju.r 2
Mirrors 2
C h o p p e 2
mal pappa 2
Honest-killer 2
sudeewa 2
Dinushasankalpa 2
Aktamge 2
animation 2
chrishanelloyd 2
Evo X 2
machanla api 3000 gahuwa ehenam apema tread ekata apatama jaya wewa....!!!
meya sajiwiwa taba ganna mul pela apage mituranta sada jaya !! sada mage pranamaya![]()

මට ඔය වගේ සිරාම වැඩක් උනා..මතක් වෙනකොටත් හිනායාළුවා;16681181 said:
වහා හැකර්ටීට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇඟේන් අල්ලා සෙලවීය. (සහෝදරකමට, යාලු ෆිට් එකට පමණක් බව වලත්ත උන් කරුණාවෙන් සලකන්න)
බිය වී කෑ ගසාගෙන අවදි වූ හැකර්ටී මේසය මත තිබූ හිස් වූ ගල් බෝතලයෙන් මට දමා ගැසීය. ගල් බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මම එතනින් ඉවතට පැන්නේය. වහා පියවි සිහිය ලැබූ හැකර්ටී පැවසුවේ ”අනේ වෙරි සොරි මචන්. මට එළකිරි එකේ කට්ටියක් වට කරලා ගහනවා හීනෙන් දැක්කා. උඹ මාව ඇහැරවද්දී හිතුවේ මට ගහපු කෙනෙක් කියලා” කනගාටුවෙන් කීය. එවිට පහර කෑ මම, බෝතල් පාරට මූණ ගෙඩි ගැසී, තුවාල වී, ලේ පෙරාගන හා හා කමක් නැහැ උඹට සුබ පැතුම් වේවා යැයි කීවෙමි.
එම නිසා මම නැවත වරක් සුබ පැතුම් අත්හදා නොබැලීමට තීරණය කළෙමි.![]()

මට ඔය වගේ සිරාම වැඩක් උනා..මතක් වෙනකොටත් හිනා![]()
කියපන්කො අපිටත් අහන්න 
යාළුවා;16681181 said:
වහා හැකර්ටීට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇඟේන් අල්ලා සෙලවීය. (සහෝදරකමට, යාලු ෆිට් එකට පමණක් බව වලත්ත උන් කරුණාවෙන් සලකන්න)
බිය වී කෑ ගසාගෙන අවදි වූ හැකර්ටී මේසය මත තිබූ හිස් වූ ගල් බෝතලයෙන් මට දමා ගැසීය. ගල් බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මම එතනින් ඉවතට පැන්නේය. වහා පියවි සිහිය ලැබූ හැකර්ටී පැවසුවේ ”අනේ වෙරි සොරි මචන්. මට එළකිරි එකේ කට්ටියක් වට කරලා ගහනවා හීනෙන් දැක්කා. උඹ මාව ඇහැරවද්දී හිතුවේ මට ගහපු කෙනෙක් කියලා” කනගාටුවෙන් කීය. එවිට පහර කෑ මම, බෝතල් පාරට මූණ ගෙඩි ගැසී, තුවාල වී, ලේ පෙරාගන හා හා කමක් නැහැ උඹට සුබ පැතුම් වේවා යැයි කීවෙමි.
එම නිසා මම නැවත වරක් සුබ පැතුම් අත්හදා නොබැලීමට තීරණය කළෙමි.![]()

කොලු සීන්™අපෝ වචනයක් කිව්වොත් කොලු සීන්. ඒ කියන්නේ හැකරයත්??![]()

අපෝ වචනයක් කිව්වොත් කොලු සීන්. ඒ කියන්නේ හැකරයත්??![]()

ඒකත් කියවපන් 
කොලු සීන්™![]()

යාලුව™ කොලු කාරයා™ බාල අපරාදකාරයා™.![]()

යාළුවා;16681431 said:උඹ වගේ වනචර අබිසරුලියන්ට තමා යකෝ වරහන් ඇතුලෙ ගෙඩි පිටින් දැම්මේඒකත් කියවපන්
![]()

අයියෝ හැකරේ. දැන් කොර ගගහද ඇවිදින්නේ? 

අපි ඉතින් නුගත්තු තමයි බොල..එත් තොපි වගෙ ලොරො ටොක් දාලා කක්කුටු බෙන වලට අපි ඔබන්නෙ නෑහෑයාළුවා;16681439 said:
මේ යකා ඉස්කෝලෙ ගිහින්ම නැති එකෙක් අර විමලයා හොඳයි තව. 8 වසරට හරි ගිහින් තියෙනවා![]()

අපි ඉතින් නුගත්තු තමයි බොල..එත් තොපි වගෙ ලොරො ටොක් දාලා කක්කුටු බෙන වලට අපි ඔබන්නෙ නෑහෑ![]()

අසාර්තක නෑහෑ බන් උබට රිදුනට..උබෙ කෙදිරි ගාන සද්දෙන්ම පෙනවා උත්සයහ සාර්තකයි කියලා..ගු කක්කුට්ටායාළුවා;16681445 said:එපික් ෆේල්ඩ් බ්රෝ. තාත්වික ප්රහාර එල්ල කරනු මැනවි.![]()

ඔව් ඔව් ඔහොම දැම්මා කියනා කොලේ වහන්ට බෑ. ඕක පිලිගන්ට තිබ්බ වෙන එකෙක් කිව්වනම්. ඒත් උඹ කිව්වා කියන්නේ![]()
අයියෝ හැකරේ. දැන් කොර ගගහද ඇවිදින්නේ?
![]()

අසාර්තක නෑහෑ බන් උබට රිදුනට..උබෙ කෙදිරි ගාන සද්දෙන්ම පෙනවා උත්සයහ සාර්තකයි කියලා..ගු කක්කුට්ටා![]()