◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    11.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වහා හැකර්ටීට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇඟේන් අල්ලා සෙලවීය. (සහෝදරකමට, යාලු ෆිට් එකට පමණක් බව වලත්ත උන් කරුණාවෙන් සලකන්න)
    බිය වී කෑ ගසාගෙන අවදි වූ
    හැකර්ටී මේසය මත තිබූ හිස් වූ ගල් බෝතලයෙන් මට දමා ගැසීය. ගල් බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මම එතනින් ඉවතට පැන්නේය. වහා පියවි සිහිය ලැබූ හැකර්ටී පැවසුවේ ”අනේ වෙරි සොරි මචන්. මට එළකිරි එකේ කට්ටියක් වට කරලා ගහනවා හීනෙන් දැක්කා. උඹ මාව ඇහැරවද්දී හිතුවේ මට ගහපු කෙනෙක් කියලා” කනගාටුවෙන් කීය. එවිට පහර කෑ මම, බෝතල් පාරට මූණ ගෙඩි ගැසී, තුවාල වී, ලේ පෙරාගන හා හා කමක් නැහැ උඹට සුබ පැතුම් වේවා යැයි කීවෙමි. :(

    එම නිසා මම නැවත වරක් සුබ පැතුම් අත්හදා නොබැලීමට තීරණය කළෙමි. :baffled::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16681181 said:

    මට ඔය වගේ සිරාම වැඩක් උනා..මතක් වෙනකොටත් හිනා :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපෝ වචනයක් කිව්වොත් කොලු සීන්. ඒ කියන්නේ හැකරයත්?? :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ වචනයක් කිව්වොත් කොලු සීන්. ඒ කියන්නේ හැකරයත්?? :baffled::baffled:

    උඹ වගේ වනචර අබිසරුලියන්ට තමා යකෝ වරහන් ඇතුලෙ ගෙඩි පිටින් දැම්මේ :lol::lol::lol: ඒකත් කියවපන් :baffled:

    Originally Posted by යාළුවා

    වහා හැකර්ටීට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇඟේන් අල්ලා සෙලවීය. (සහෝදරකමට, යාලු ෆිට් එකට පමණක් බව වලත්ත උන් කරුණාවෙන් සලකන්න)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681431 said:
    උඹ වගේ වනචර අබිසරුලියන්ට තමා යකෝ වරහන් ඇතුලෙ ගෙඩි පිටින් දැම්මේ :lol::lol::lol: ඒකත් කියවපන් :baffled:

    ඔව් ඔව් ඔහොම දැම්මා කියනා කොලේ වහන්ට බෑ. ඕක පිලිගන්ට තිබ්බ වෙන එකෙක් කිව්වනම්. ඒත් උඹ කිව්වා කියන්නේ :baffled::baffled: :rolleyes::rolleyes: අයියෝ හැකරේ. දැන් කොර ගගහද ඇවිදින්නේ? :(:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681439 said:

    මේ යකා ඉස්කෝලෙ ගිහින්ම නැති එකෙක් අර විමලයා හොඳයි තව. 8 වසරට හරි ගිහින් තියෙනවා :dull:
    අපි ඉතින් නුගත්තු තමයි බොල..එත් තොපි වගෙ ලොරො ටොක් දාලා කක්කුටු බෙන වලට අපි ඔබන්නෙ නෑහෑ:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි ඉතින් නුගත්තු තමයි බොල..එත් තොපි වගෙ ලොරො ටොක් දාලා කක්කුටු බෙන වලට අපි ඔබන්නෙ නෑහෑ:lol:

    හයියූ වගා ලිඳකටද මන්දා දැම්මේ. ගොඩ එන්න සෑහෙන්න මහන්සි වෙන්ට වේවි. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681445 said:
    එපික් ෆේල්ඩ් බ්‍රෝ. තාත්වික ප්‍රහාර එල්ල කරනු මැනවි. :rofl:
    අසාර්තක නෑහෑ බන් උබට රිදුනට..උබෙ කෙදිරි ගාන සද්දෙන්ම පෙනවා උත්සයහ සාර්තකයි කියලා..ගු කක්කුට්ටා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව් ඔහොම දැම්මා කියනා කොලේ වහන්ට බෑ. ඕක පිලිගන්ට තිබ්බ වෙන එකෙක් කිව්වනම්. ඒත් උඹ කිව්වා කියන්නේ :baffled::baffled: :rolleyes::rolleyes: අයියෝ හැකරේ. දැන් කොර ගගහද ඇවිදින්නේ? :(:(

    කොහොමහරි උඹ ඒක කියෝලා නැතුවනෙ මෙතන තුට්ටි පෙක් එකක් පස්සෙ තියාගන දැඟලුවේ :baffled:
    ඇයි උඹට ඇරපු වෙලාවෙ ඉඳන් උඹටත් කොර ගැහුනද :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අසාර්තක නෑහෑ බන් උබට රිදුනට..උබෙ කෙදිරි ගාන සද්දෙන්ම පෙනවා උත්සයහ සාර්තකයි කියලා..ගු කක්කුට්ටා:lol:

    දැන් නම් හාරගෙනම යට යනවා. ගොඩ ඒමක් ඇත්තෙම නෑ. :lol::lol: :rofl::rofl:
     
    Status
    Not open for further replies.