යාළුවා;16681507 said:
ෂුවර්ද ටියුලිපා ඉන්න පැත්තේ වැල්ලක් තියා කළපුවක් වත් නෑ කියල .කළුවරේ ඕව පේන්නෙ නෑනේ නේද
උයාලට කලින් ඇරපුවල වේදනාව කොතරම්ද කියනවනං මගෙ ඒවටම බොරු මවල කෑගහනවා. ලොල් සීන් එක ඕයි
උපරිම වේදනාව™
ඔව් සහෝ ලංකා සිතියම ට්රැක්ටරේකට යට උනේ නෑ. ටියුලිපාගේ ගෙවල් පැත්තට කළපුවක් යන්ට. දැන්නම් මෙන්න මූ අඬනවා ™.




කළුවරේ ඕව පේන්නෙ නෑනේ නේද 
