අපිට නම් ඉස්කෝලේ ඉගැන්නුවේ පැල කියන්නේ මොකක් හරි උඩක ගහන එකක් කියලා. අර රෑට හේන් වල නිදි මරද්දි ගහන එක. වැල්ල පැත්තේ ඉස්කෝලේ උගන්නන්නේ බිම ගහන එකටත් පැල කියලද. ආහ් අදයි දැන ගත්තේ.
යකෝ ගස් වලත් පැලවල් අටවනවා. බිමත් අටවනවා. ගූගල් කරලාවත් බලපං පෙනෙයි. ඔහොම ළිඳට වැටෙන්න එපා සහෝ. දුකයි මට උයා ගැන



