◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට නම් ඉස්කෝලේ ඉගැන්නුවේ පැල කියන්නේ මොකක් හරි උඩක ගහන එකක් කියලා. අර රෑට හේන් වල නිදි මරද්දි ගහන එක. වැල්ල පැත්තේ ඉස්කෝලේ උගන්නන්නේ බිම ගහන එකටත් පැල කියලද. ආහ් අදයි දැන ගත්තේ.

    යකෝ ගස් වලත් පැලවල් අටවනවා. බිමත් අටවනවා. ගූගල් කරලාවත් බලපං පෙනෙයි. ඔහොම ළිඳට වැටෙන්න එපා සහෝ. දුකයි මට උයා ගැන :(:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681671 said:
    යන්නන් යන්නන් නැත්තන් උයාල නිර්වස්තරව ළිඳේ ඉන්නවා කව්රුහරි දැක්කොත් හතර විලි ලැජ්ජාවයි. :baffled:

    රෑ පැල් රකින කුරහන් පැහෙනා වේලේ
    දවසක් පැල නැති හේනේ
    දුප්පත් කමට මම පැල් රකින්නේ
    පැලේ පැදුර හොරු අරගෙන ගියාදෝ :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681679 said:

    යකෝ ගස් වලත් පැලවල් අටවනවා. බිමත් අටවනවා. ගූගල් කරලාවත් බලපං පෙනෙයි. ඔහොම ළිඳට වැටෙන්න එපා සහෝ. දුකයි මට උයා ගැන :(:lol:

    ඔප්පු කරලා පෙන්නපන්. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681671 said:
    යන්නන් යන්නන් නැත්තන් උයාල නිර්වස්තරව ළිඳේ ඉන්නවා කව්රුහරි දැක්කොත් හතර විලි ලැජ්ජාවයි. :baffled:
    තරහා වෙන්න එපා සත්තලන් .ඌයාගෙ රෑ ඈරපුවා වෙලෙන්නත් ඉස්සෙල්ලා ආයෙ අරින්න උනාට:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිටිපස්ස ටිකක් අතගාලා බලන්න ඌයාගෙ..පඩයත් ගියත් බොක යයි බලාගෙන බොර් වෙලා තියෙන තරමට:lol:
    පොල් අතුවල රිලා වෑල්ලෙ පොල් අතු පෑලෙ කක්කුටු බෙන වලට ඔබපු උන්ට මොන පෑලවල්ද බන්:lol:

    අන්න උයාගෙ රිදිලාට රිදිලා පැලවල් ගහන්නෙ ගස් වල කියලලු අහල තියෙන්නේ. වැල්ලෙ පොල් අතු පැල කියන එක කියල දීපන් දෙන ගමන් සොට් එක :rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොල් අතුවල රිලා වෑල්ලෙ පොල් අතු පෑලෙ කක්කුටු බෙන වලට ඔබපු උන්ට මොන පෑලවල්ද බන්:lol:

    දැන් පෑල දොරින් පැනලා යන්ට තමයි තියෙන්නේ. පැලේ කිව්වේ මුගේ ඊයේ පැලිච්ච එකට වෙන්ටෑ. අන්න හැකරයා පු#ට මැහුම් දාගෙන ඇවිත්. :lol::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681679 said:

    යකෝ ගස් වලත් පැලවල් අටවනවා. බිමත් අටවනවා. ගූගල් කරලාවත් බලපං පෙනෙයි. ඔහොම ළිඳට වැටෙන්න එපා සහෝ. දුකයි මට උයා ගැන :(:lol:
    ගූගල් වලින් හොයන්නම රිදිලා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔප්පු කරලා පෙන්නපන්. :lol::lol: :rofl::rofl:

    උයාට පැලක් කියන එක ගූගල් කරන්නවත් දන්නේ නැත්තන් සොරි තමා.:( අර බ්ලැක්ගෙන් අහගන්න ඇරගන්න ගමන් :lol::lol::lol:
    ඕකනෙ කිව්වෙ අපි වගේ උන් එක්ක ටෝකට එන්න කලින් ඉස්කෝලෙ ගිහින් එන්න කිව්වෙ :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් පෑල දොරින් පැනලා යන්ට තමයි තියෙන්නේ. පැලේ කිව්වේ මුගේ ඊයේ පැලිච්ච එකට වෙන්ටෑ. අන්න හැකරයා පු#ට මැහුම් දාගෙන ඇවිත්. :lol::rofl::rofl:
    හරි හරි බන් පෑලෙ ඉන්න එකා තරම් පෑල ගෑන උබලා අපි දන්නෙ නෑහෑ නෙ..උට එකට ඌ හරි කියලා අපි පොඩ්ඩක් අඩිය පස්සට තියමු..පව් අනාතයට රිදිල ඉන්නෙ ගොඩාක්:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෑ පැල් රකින කුරහන් පැහෙනා වේලේ
    දවසක් පැල නැති හේනේ
    දුප්පත් කමට මම පැල් රකින්නේ
    පැලේ පැදුර හොරු අරගෙන ගියාදෝ :lol::lol: :rofl::rofl:

    දැන් අර මාගේ පැලේ අඳුර නසන්න කියන සින්දුවත් හොයල දාපන්. සින්දු දාන්නම රිදිලා. පැල කියන එකේවත් ටෙහ්රුම නොදන්නා අනාථයා :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681691 said:

    උයාට පැලක් කියන එක ගූගල් කරන්නවත් දන්නේ නැත්තන් සොරි තමා.:( අර බ්ලැක්ගෙන් අහගන්න ඇරගන්න ගමන් :lol::lol::lol:
    ඕකනෙ කිව්වෙ අපි වගේ උන් එක්ක ටෝකට එන්න කලින් ඉස්කෝලෙ ගිහින් එන්න කිව්වෙ :baffled:
    :lol::lol:වෑල්ලෙ සුද්දන්ට හාන්සි වෙන උබෙන් වෙන මොනවා අපි බලපොරොත්තු වෙන්නද බන්...කකිය කකිය ඈර ගනින්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි හරි බන් පෑලෙ ඉන්න එකා තරම් පෑල ගෑන උබලා අපි දන්නෙ නෑහෑ නෙ..උට එකට ඌ හරි කියලා අපි පොඩ්ඩක් අඩිය පස්සට තියමු..පව් අනාතයට රිදිල ඉන්නෙ ගොඩාක්:lol:
    Originally Posted by Ridila™
    අපිට නම් ඉස්කෝලේ ඉගැන්නුවේ පැල කියන්නේ මොකක් හරි උඩක ගහන එකක් කියලා. අර රෑට හේන් වල නිදි මරද්දි ගහන එක. වැල්ල පැත්තේ ඉස්කෝලේ උගන්නන්නේ බිම ගහන එකටත් පැල කියලද. ආහ් අදයි දැන ගත්තේ.
    Originally Posted by blacktulip
    පොල් අතුවල රිලා වෑල්ලෙ පොල් අතු පෑලෙ කක්කුටු බෙන වලට ඔබපු උන්ට මොන පෑලවල්ද බන්:lol:

    උඹල දෙන්නව දකිද්දී යකෝ හිනා යනවා මැරෙන්න මට. ඔෆිස් එකෙත් විලි ලැජ්ජයි. :lol::lol::lol::lol:
    අම්මෝ මට බැරියෝ :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol:වෑල්ලෙ සුද්දන්ට හාන්සි වෙන උබෙන් වෙන මොනවා අපි බලපොරොත්තු වෙන්නද බන්...කකිය කකිය ඈර ගනින්

    ගස් උඩ පැලවල් වල සෙට් වෙන උයාල දෙන්නට කොහෙත් එකයිනේ :lol:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි හරි බන් පෑලෙ ඉන්න එකා තරම් පෑල ගෑන උබලා අපි දන්නෙ නෑහෑ නෙ..උට එකට ඌ හරි කියලා අපි පොඩ්ඩක් අඩිය පස්සට තියමු..පව් අනාතයට රිදිල ඉන්නෙ ගොඩාක්:lol:

    අඩිය පස්සට තියන එක ඇඟට ගුණයි නෙහ්. දැන් උඹට දෙන්නට රෙවිලා ඉන්නෙ හොඳටම :rofl::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681696 said:

    දැන් අර මාගේ පැලේ අඳුර නසන්න කියන සින්දුවත් හොයල දාපන්. සින්දු දාන්නම රිදිලා. පැල කියන එකේවත් ටෙහ්රුම නොදන්නා අනාථයා :lol:
    පෑල පෑත්තට තියපන්කො..උබට රිදිච්ච පාරට පෑලටමයි දුවන්න හදන්නෙ...වෙදානාවෙ උපරිම සලකුන උබම වෙලා..නඩ හිටු අපි ඔයිට වඩා අඩවන්නෙ නෑහෑ,,පව් අසරනයාඋබ:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681691 said:

    උයාට පැලක් කියන එක ගූගල් කරන්නවත් දන්නේ නැත්තන් සොරි තමා.:( අර බ්ලැක්ගෙන් අහගන්න ඇරගන්න ගමන් :lol::lol::lol:
    ඕකනෙ කිව්වෙ අපි වගේ උන් එක්ක ටෝකට එන්න කලින් ඉස්කෝලෙ ගිහින් එන්න කිව්වෙ :baffled:

    පැලේ කියන එකට පොල් අතු පැල භාවිතා කලාට නියම සිංහල භාෂා භාවිතයේදී පැල යනු ගසක් උඩ ඇටවූ පොඩිකෑල්ලකට කියන්නේ. ගූගල් කරන්න රිදිලා ඇරපු පාරට. :lol::lol: :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි හරි බන් පෑලෙ ඉන්න එකා තරම් පෑල ගෑන උබලා අපි දන්නෙ නෑහෑ නෙ..උට එකට ඌ හරි කියලා අපි පොඩ්ඩක් අඩිය පස්සට තියමු..පව් අනාතයට රිදිල ඉන්නෙ ගොඩාක්:lol:

    :lol::lol::lol::lol: :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681700 said:

    උඹල දෙන්නව දකිද්දී යකෝ හිනා යනවා මැරෙන්න මට. ඔෆිස් එකෙත් විලි ලැජ්ජයි. :lol::lol::lol::lol:
    අම්මෝ මට බැරියෝ :lol::lol::lol:

    ඇයි බොසුත් කපනවද උඹට. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681705 said:

    අඩිය පස්සට තියන එක ඇඟට ගුණයි නෙහ්. දැන් උඹට දෙන්නට රෙවිලා ඉන්නෙ හොඳටම :rofl::lol:
    අපිට නම් රෙවිල හරි යනවා බන්..උබෙ බොර් එකෙ ලොකු කමට වතුර වගෙ ගලනවා කියන්නෙ ඈත්තද බන්??සුද්දන්ට හාන්සි වෙන්න ඉස්සෙල්ලා තමන්ගෙ අවයව ගෑන ටිකක් මිට වඩා හිතපිය,,ඔවා දට් වෑටෙනවා වගෙ වෑටෙන්න වටෙන්න එන්න දෙවල් නෙමෙයි..ටිකක් ආදායම අඩු උනාට කමක් නෑහෑ..අහවල් එක බොර් කර ගන්නෙ නෑතුව හිටු:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681701 said:

    ගස් උඩ පැලවල් වල සෙට් වෙන උයාල දෙන්නට කොහෙත් එකයිනේ :lol:

    කළපුව අයිනේ සෙට් වෙන කළපු කක්කුට්ට ගැන තම මොන කතාද. :lol::lol:
     
    Status
    Not open for further replies.